කියුබාවේ විප්ලවයේ 58 වැනි සැමරුම අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීය.
ෆිදෙල් කස්ත්‍රෝගේ අභාවය සිදුවූයේ පසුගිය නොවැම්බර් 25 වැනිදා ය. කස්ත්‍රෝගේ අභාවයෙන් පසු, කියුබාවේ වැසියෝ ලක්ෂ ගණනින් හවානා අගනුවරට එක්රොක් වී සැමැරුම් උත්සවවලට සහභාගී වූහ.
කියුබාවේ විප්ලවීය හමුදාවේ, හමුදා ශක්තිය පෙන්වමින් හමුදා පෙළපාළි ද පැවැත්විණි. ඒ, කියුබාවේ නායක රාහුල් කස්ත්‍රෝගේ අධීක්ෂණය යටතේය.
කියුබාවෙන් පිටුවහල් වී, චේ ගුවේරාගේ ද සහාය ඇතිව, විප්ලවකාරීන් 82 දෙනකු පිරිවරාගෙන කස්ත්‍රෝ යළි කියාබුවාට පැමිණියේ ග්‍රැන්මා නමැති කුඩා නැවෙනි. ඒ, 1965 වසරේදීය. එම නැවේ අනුරුවක් ද විජයග්‍රහණයේ පෙළපාළියට එක් කර තිබීම සුවිශේෂත්වයක් විය.
මේ වනවිට ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පන රැසක් හට ගනිමින් පවතින බවත්, ගිනි කන්ද ඕනෑම මොහොතක පුපුරා යෑමට හැකි බවත් විද්‍යාඥයන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සකස් කළ සාම සැලැස්ම, රුසියානු රජයට යොමු කරන බව ඇමෙරිකන් ජාතික ආරක්ෂ
ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී, මාධ්‍යවේදීන් පිරිවරාගෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අයර්ලන්ත අග්‍රාමාත්‍ය ටීෂර් මයිකල් අතරේ සාකච්ඡා පැවැත්වෙද්දී
ඉතා සාර්ථකව කෘත්‍රිම හදවතක් බද්ධ කළ ලොව පළමු මිනිසා බවට පත් වීමට ඕස්ට්‍රේලියා ජාතිකයෙක් සමත් වී සිටී.
රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට මැදිහත් වෙමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය සකස් කළ සාම සැලැස්ම රුසියන් රජයට යොමු කිරීම සඳ
කැනඩාවත් සිරියාවේ විපක්ෂය මූලිකත්වයෙන් පිහිටුවූ නව රජයත් අතරේ යහපත් සබඳතා වර්ධනය වෙමින් පවතී.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
කස්ත්‍රෝගේ විප්ලවයට 58 යි
යෝනක Tuesday, 03 January 2017 06:26 PM
හොඳ ලිපියක් (නි)
ශාන් Tuesday, 03 January 2017 11:41 AM
කස්ත්‍රෝගේ විප්ලවය දිහා බලගෙන අපේ රටේ අය තප්පුලන එක විතරයි කරන්නේ (හේ)