IMG-LOGO

2025 ජනවාරි මස 18 වන සෙනසුරාදා


ගුවන් තරංග අල්ලන බෝනික්කෙක්

රේඩියෝ තරංග පවා ග‍්‍රහණය කර ගැනීමේ සමත් අධිසංවේදී ක්‍රෘතිම ‘‘කනක්’’ නිපදවීමට ප‍්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයයේ පර්යේෂකයන් පිරිසක් සමත්ව තිබේ.

මේ ක්‍රෘතිම කණ සැබෑ මිනිස් කණකට පෙනුමෙන් සෑම අතින්ම සමාන අතර වෙනසකට ඇත්තේ කන් බෙරය හා ශ‍්‍රවණ අස්ථිකා වැනි ශබ්දය හදුනාගැනීමට ස්වභාවදර්මයා විසින් නිර්මාණය කළ අංගයන් ඉලෙක්ට්‍රෝනික තාක්ෂණය ආධාරයෙන් කෘතිමව නිපදවා තිබීමයි.

තාක්ෂණය  ඕනෑ පරිදි හැසිරවීමට ඇති හැකියාව ප‍්‍රයෝජනයට ගෙන පර්යේෂකයන් පිරිස මේ කණට සාමාන්‍ය මිනිස් කනට හදුනාගත නොහැකි රේඩියෝ තරංග පවා හදුනාගැනීමේ හැකියාවද ලබා දී ඇත.

මේ නිර්මාණයේ අරමුණ ශ‍්‍රවණ ආබාධ ඇති අයට  පිළියම් ලබා දීම බව පර්යේෂකයන් පිරිස පවසයි.

ස්වභාවධර්මයා ලබා දුන් හැකියාවන්ගෙන් ඔබ්බට ගිය මෙවන් උපාංග චිත‍්‍රපට වල දැකිය හැකි සුපිරි මිනිසුන්ගේ හැකියාවන් සැබෑ ලෝකයේ මිනිසුන්ටද ලබා දෙන දිනය වැඩි ඈතක නොවන බවට විචාරකයන් මත පළ කරයි.



අදහස් (0)

ගුවන් තරංග අල්ලන බෝනික්කෙක්

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

ඉලොන් මස්ක්ගේ අභ්‍යවකාශ යානයක් පුපුරා යයි
2025 ජනවාරි මස 17 214 0

බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක්​ගේ ‘ස්පේස් එක්ස්’ සමාගම නිපදවූ ‘සාටර්ෂිප් ෆල්යට් 7’ අභ්‍යවකාශ යානය, අත්හදා බැලීමේ පියසැරියක් අතරතුරේ පුපුරා විනාශ


හමාස් සංවිධානය සටන් විරාම කොන්දේසි වෙනස් කරනවා
2025 ජනවාරි මස 17 126 0

හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමටත්, සටන් විරාමයකට යෑමටත් ඊශ්‍රායල රජයේ නියෝජිතයන් සහ හමාස් සංවිධානයේ නියෝජ


අවුරුදු 100 ක් යුක්රේනයට සහාය දෙනවා - බ්‍රිතාන්‍යය
2025 ජනවාරි මස 17 156 0

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියේර් ස්ටාර්මන්, යුක්රේනයේ කීව් අගනුවරට ගොස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවිය. එහිදී, ඉදිරි වසර 100 දක්වා කාලය


සයිෆ් අලී ඛාන් ගැන බය වෙන්න දෙයක් නෑ
2025 ජනවාරි මස 17 39 0

පිහි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල්ගත කළ බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලී ඛාන්ට සිදු කළ සැත්කම සාර්ථක වූ බවත්, 56 හැවිරිදි බොලිවුඩ් නළුවා හොඳ සෞඛ්‍ය තත්ත්වය


නළු සයිෆ් අලී ඛාන්ට අකරතැබ්බක්
2025 ජනවාරි මස 16 2185 1

බොලිවුඩයේ සුපිරි නළුවකු වන සයිෆ් අලී ඛාන් තියුණු ආයුධයකින් කළ පහර කෑමක් හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කෙරුණි. සයිෆ් අලී ඛාන් තුවාල ලබා ඇත්තේ ඔහුගේ මුම්බ


ඊශ්‍රායල හමාස් සටන් විරාමයක් !
2025 ජනවාරි මස 16 1638 0

මාස 15 ක් තිස්සේ පැවැති සටන් අවසන් කරමින් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතරේ සටන් විරාමයක් සඳහා එකඟත්වයක් ඇති කර ගැනුණි.


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 332 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 588 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 323 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site