IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


චීස් බර්ගර් කන්න ගිහින් පොලිස් කූඩුවේ

ඇමරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ ග්‍රෙගරි ජැක්සන් (57) හා ප්‍රාන්ත පොලිසිය අතර වූයේ හොද සබඳතාවයක් නොවේගවාර කිහිපයක්ම ඉන්දියානා පොලිස් හදිසි ඇමතුම් අංකය වන 911 අමතා පොලිසිය නොමග යැවීම නිසා හෙතෙම පොලිස් නිළධාරීන්ගේ අප්‍රසාදයට ලක්ව සිටියෙකි.

මෙවර නම් ග්‍රෙගරිට වැඩ වැරදී ඇති සෙයකිගග්‍රෙගරි හා පොලිසියේ දුරකථන ක්‍රියාකරු අතර වූ සංවාදය මෙසේය.

 

ක්‍රියාකරු - 911 හදිසි ඇමතුම් සේවයලමහත්මයා ඔබට කිසියම් කරදරයක්ද?

ග්‍රෙගරි - මම 911 ඇමතුවා.....

ක්‍රියාකරු - ඔව් ඔබ 911 තමයි අමතා තියෙන්නේගගගගගඅප අමතන්න ඔබට කුමක් හෝ කරදරයක් වෙලාද?

ග්‍රෙගරි - මට චීස් බර්ගර් එකක් ඕනෑ

ක්‍රියාකරු - ඔබට සුභ දවසක්.

 

ග්‍රෙගරි දෙවන වරටද 911 අංකය අමතයි..

 

ක්‍රියාකරු - 911 හදිසි ඇමතුම් සේවය..

ග්‍රෙගරි - මම දැන් ටිකකට ඉස්සෙල්ලා ඔබ ඇමතුවාගනමුත් ඔබ දුරකථනය විසන්ධි කළා..

ක්‍රියාකරු - හරිගමම මහත්මයාගෙන් ඇසුවානේ හදිසියක්ද කියලාගඔබට ඕනෑ වුනේ චීස් බර්ගර් එකක්ගපොලිසිය ආහාර ඇනැවුම් භාර ගන්නේ නැහැ.

 

ග්‍රෙගරිද උත්සාහය අතහරින පාටක් නොමැතගගගඔහු නැවතත් 911 අංකය අමතයි.

 

ක්‍රියාකරු - මේක විහිළුවක්ද?කිව්වනේ සැරයක්...

 

ග්‍රෙගරිගේ කරදරය ඉවසීමට බැරිම තැන හොද වැඩක් කරන්නෙමියි සිතා‘‘හරි හරි ගෙනල්ලා දෙන්නම් ඉන්නේ කොහෙද?‘‘ යැයි ග්‍රෙගරිව රවටා ඔහු පදිංචිව සිටිනා ස්ථානයේ තොරතුරු ලබාගන්නා ක්‍රියාකරු වහාම පොලිස් නිළධාරීන් එතැනට පිටත් කර හරින්නේ ග්‍රෙගරිව අත්අඩංගුවට ගැනීමටය.

 

ක්‍රියාකරු - ඔන්න එවල ඇතිගඇහෙනවද දොරට ගහනවා ?

ග්‍රෙගරි - ඔව්.

 

තම චීස් බර්ගරය ලබා ගැනීමට සිතා දොර විවෘත කළ ග්‍රෙගරිට සිදුවූයේ දොර ළග බලා සිටි පොලිස් නිළධාරීන් දෙදෙනෙකුට මුහුණ දීමටයගග්‍රෙගරි අපේක්ෂා කළ පරිදි ඔවුන් අත චීස් බර්ගර් නම් නොවුයේයගපොලිසිය නොමග යැවීමේ වරදට ග්‍රෙගරිව අත්අඩංගුවට ගනු ලැබීය.

ග්‍රෙගරිට එරෙහිව නඩුවක්ද පැවැරීමට යයිගඒ කෙසේ වුවත් ග්‍රෙගරිට කිසියම් මානසික ආබාධයක් හෝ සැබැවින්ම ආහාර වල අවශ්‍යතාවයක් තිබුණේදැයි සොයා බලන බව ඉන්දියානා පොලිසිය කියයිග



අදහස් (0)

චීස් බර්ගර් කන්න ගිහින් පොලිස් කූඩුවේ

ගාමිණී Sunday, 03 March 2013 09:56 AM

අපේ 119ට කොට ලොරියක් ගැන ආරංචියක් දුන්නොත් නම් විනාඩියෙන් එතන. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 804 1

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


පුටින් හමුවී කතා කරන්න සූදානම්
2025 පෙබරවාරි මස 05 60 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 993 2

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


ට්‍රම්ප්ගේ විධායක නියෝගය: පාකිස්තානය කනස්සල්ලෙන්
2025 පෙබරවාරි මස 04 209 0

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.


ඕස්ට්‍රේලියාවට දරුණු ගංවතුරක්
2025 පෙබරවාරි මස 04 126 0

ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.


සිරියාවේ කාර් බෝම්බයට 25ක් බිලිවෙති
2025 පෙබරවාරි මස 04 103 0

උතුරු සිරියාවේ, මන්ජිබ් නගරයේ කාර් බෝම්බයක් පුපුරා යෑමෙන් 25 දෙනෙක් ඊට බිලිවූහ. තුවාල ලැබූ ගණන 15 ක් බව පැවැසෙයි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 736 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site