ඇමෙරිකා ජනාධිපතිවරණයේ මේ වන විට නිකුත් කර ඇති ඡන්ද ප්‍රතිඵල අනුව ඩිමොක්‍රටික් අපේක්ෂක හිලරි ක්ලින්ටන්ට වඩා රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියෙන් සිටියි.
ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 12.30 වන විට නිකුත් කර ඇති ඡන්ද ප්‍රතිළුල අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් කොට්ඨාස 265ක්ද හිලරි ක්ලින්ටන් කොට්ඨාස 218ක්ද ජයගෙන ඇති බව බීබීසිය වාර්තා කරයි.
ඇමෙරිකා ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ඡන්ද කොට්ඨාස 538කින් 270ක් ජය ගත යුතුයි.
මේ වනවිට ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පන රැසක් හට ගනිමින් පවතින බවත්, ගිනි කන්ද ඕනෑම මොහොතක පුපුරා යෑමට හැකි බවත් විද්‍යාඥයන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සකස් කළ සාම සැලැස්ම, රුසියානු රජයට යොමු කරන බව ඇමෙරිකන් ජාතික ආරක්ෂ
ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී, මාධ්‍යවේදීන් පිරිවරාගෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අයර්ලන්ත අග්‍රාමාත්‍ය ටීෂර් මයිකල් අතරේ සාකච්ඡා පැවැත්වෙද්දී
ඉතා සාර්ථකව කෘත්‍රිම හදවතක් බද්ධ කළ ලොව පළමු මිනිසා බවට පත් වීමට ඕස්ට්‍රේලියා ජාතිකයෙක් සමත් වී සිටී.
රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට මැදිහත් වෙමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය සකස් කළ සාම සැලැස්ම රුසියන් රජයට යොමු කිරීම සඳ
කැනඩාවත් සිරියාවේ විපක්ෂය මූලිකත්වයෙන් පිහිටුවූ නව රජයත් අතරේ යහපත් සබඳතා වර්ධනය වෙමින් පවතී.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ට්‍රම්ප් ඉදිරියෙන්
ආර්.සම්පත් Wednesday, 09 November 2016 05:12 AM
ලෝක සාමය උදෙසා අවසන් ප්‍රතිඵලයද මෙසේම වේවායි පතමි.සමහරු බලන් හිටියේ හිලරි දිනනකම්ම්නේ ස්වයන් පාලනයක් ගන්න.ට්‍රම්ප්ට ජය වේවා.........! (ම)
චමල් Wednesday, 09 November 2016 05:26 AM
ට්‍රම්ප් දිනන්න ඕනෑ. එ්ක ලෝක සාමයට ලොකු පිටුවහලක්. ඔහුගේ අන්තවාදය පිළිබඳ ප්‍රතිපත්තිය හොඳයි. හිලරි අපේ අය වගේ සහජීවනයෙන් ඉන්න හදන්නේ. එ්ත් ට්‍රම්ප් එහෙම නැහැ. (නි)
ලෙස්ලි ජයවර්ධන Wednesday, 09 November 2016 05:34 AM
ට්‍රම්ප්ගේ මුත්තා මැදමුලන පැත්තේ කෙනෙක් කියලා දැන් කවුරුහරි කියයිද මන්දා? (නි)
නිශ්ශංක Wednesday, 09 November 2016 05:40 AM
උතුරට ස්වයං පාලනයක් ඉල්ලු පිරිස හා ලංකාවේ මානව හිමිකම් කඩ වූ බව පැවසූ අපේම ආණ්ඩුවේ පිරිස් දැන් මොකද කරන්නේ. (නි)
සජී Wednesday, 09 November 2016 05:46 AM
මෙහෙ සමහරුත් හිලරි දිනන්න පොල් ගැහුවලු නේද? අපරාදේ පොල් ටික! (නි)
දුමින්ද Wednesday, 09 November 2016 05:49 AM
ලෝක සාමයට කොළ එළියක් (නි)
අසංග Wednesday, 09 November 2016 05:51 AM
ජයවේවා ට්‍රම්ප් මහත්තයෝ. (නි)
මංගල Wednesday, 09 November 2016 02:25 AM
ප්‍රතිඵල එනකොට, ට්‍රම්ප් දිනනකොට මෙහෙ අයගේ කකුල් වෙවුලනවා ඇති. (නි)
සමන් Wednesday, 09 November 2016 02:34 AM
ලෝක සාමය උදෙසා අවසන් ප්‍රතිඵලයද මෙසේම වේවායි පතමි (නි)
උපුල් Wednesday, 09 November 2016 09:01 AM
ස්වභාවික යුක්තිය කියල දෙයක් තියනවනේ.මේ හිලරිට පලදුන්නෙත් ඒ දේම තමා. අපේ අයටත් මේ දේම තමා .මේ වෙනකොට රටේ ජනතාවට මේ ආණ්ඩුව පළදිලා තියෙන්නේ ට්‍රම්ප්ට ජය වේවා!!!! (බ)
රූබි Wednesday, 09 November 2016 02:44 AM
අනේ පව් ලංකාවේ හිලරි දිනනකම් බලා හිටිය අර කැනඩාවේ කට්ටිය. (නි)
ටිකිරි Wednesday, 09 November 2016 02:46 AM
මමත් කැමතියි ට්‍රම්ප් දිනනවා නම් (නි)
ප්‍රියාන් Wednesday, 09 November 2016 02:47 AM
ට්‍රම්ප් දිනුවොත් හොඳයි (නි)
තුෂාර Wednesday, 09 November 2016 03:05 AM
ට්‍රම්ප් දිනුවොත් හොඳයි (නි)
නිමල් Wednesday, 09 November 2016 03:07 AM
කවුරු දිනුවත් අපිට වෙනසක් නැහැ එයාලගේ ප්‍රතිපත්ති. හැබැයි ක්ලින්ටන් නම් කොටි බළල් අතක් කියලා කව්රුත් දන්නවා. (නි)
ධම්ම Wednesday, 09 November 2016 03:08 AM
ට්‍රම්ප් මහතාට ජයවේවා! ට්‍රම්ප් අපට අපි ට්‍රම්ප්ට! (නි)
පීරිස් Wednesday, 09 November 2016 03:10 AM
ලොකුම රටේ ගෑණියෙක් මුල් පුටුවට එනවට වඩා පිරිමියෙක් එන එක හැම අතින්ම හොඳයි. මතකනේ අපේ රටේ ? (බ)
පීරිස් Wednesday, 09 November 2016 03:10 AM
කොටින්ට කඩේ යන හිලරිට වඩා කෙලින් කථා කරන ට්‍රම්ප් මට හොඳයි (බ)
ප්‍රදීප් Wednesday, 09 November 2016 03:10 AM
කව්රු දිනුවත් ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්ති වෙනස් වන්නේ නැත. (බ)
වෙදගේ Wednesday, 09 November 2016 03:16 AM
අපරාදේ ගහපු පොල්ටික (බ)
චන්දිම Wednesday, 09 November 2016 03:17 AM
ශ්‍රී ලංකාව ගොඩක් කැමති ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්. කෙලින් වැඩ කරන නායකයෙක්. පව් ඩයස් පෝරාව..(බ)
යහම්පත් Wednesday, 09 November 2016 03:19 AM
සියලුම අන්තවාදීන්ගේ අරමුණු දිය වී යන්නටනම් ට්‍රම්ප්ගේ ජය වටී. ලංකාවටද එය ඉතා වැදගත්. (බ)
නීල් ප්‍රියන්ත Wednesday, 09 November 2016 03:19 AM
ලෝක සාමය උදෙසා ට්‍රම්ප් දිනුවොත් හොඳයි (බ)
චමින්ද Wednesday, 09 November 2016 03:24 AM
ට්‍රම්ප් මහතාට දිනන්න හැකිවේවා! (නි)
ප්‍රියන්ත, ශ්‍රීලංකාව Wednesday, 09 November 2016 03:26 AM
ට්‍රම්ප් අපිට! අපි ට්‍රම්ප්ට! පොල් ගහපුවා ඇමරිකාවේ දෙයියෝ දැකලා නැහැ වගේ (නි)
මොහමඩ් සාලි Wednesday, 09 November 2016 03:31 AM
ට්‍රම්ප් වැනි අය පරාජය කළයුතුයි. (නි)
ලුම්බිණි Wednesday, 09 November 2016 03:43 AM
ඩොනල්ඩ් ට්‍රම්ප් දිනනවා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ පරාජයක්. (ම)
අතපත්තු Wednesday, 09 November 2016 03:49 AM
ට්‍රම්ප් ට අපේ උණුසුම් සුබපැතුම්.....! (ම)
සුමිත්‍රා බස්නායක Wednesday, 09 November 2016 03:48 AM
අනිවාර්යෙන්ම දිනන්නේ ට්‍රම්ප්. (ම)
ගාමිණි Wednesday, 09 November 2016 03:52 AM
ට්‍රම්ප් ජය ගත්තොත් අපේ නායකයකු බියට පත් වේ (ම)
රුවන් Wednesday, 09 November 2016 04:13 AM
ට්‍රම්ප් දිනුවොත් හොඳයි ඔහුට ජය වේවා (ම)
ප්‍රියන්ත Wednesday, 09 November 2016 04:19 AM
අර ආර්ථික ඔස්තාර්ලා ටික හිලරි දිනවන්න යැව්වේ නැද්ද? (ම)
සෑම් Wednesday, 09 November 2016 04:21 AM
ට්‍රම්ප්ට ජය වේවා (ම)
සුදාරි Wednesday, 09 November 2016 04:22 AM
ට්‍රම්ප් දිනේවා!සමහරු බලන් හිටියේ හිලරි දිනනකම්ම්නේ ස්වයන් පාලනයක් ගන්න තෙරුවන් සරණින් ට්‍රම්ප් දිනේවා !!!!!!!!! (ම)
සලීම් Wednesday, 09 November 2016 04:29 AM
අප අතර මොන බෙදීමක් තිබුණත් දිනන්නේ ඇමරිකානුවෙක් (ම)
චිත්‍රා Wednesday, 09 November 2016 04:29 AM
ට්‍රම්ප් 216 හිලරි 197 (ම)
රෝහිත Wednesday, 09 November 2016 04:31 AM
පහුවෙනකොට ප්‍රතිපලය අනෙක් පැත්තට යනවා නියතයි. (ම)
සකුනි Wednesday, 09 November 2016 04:39 AM
ට්‍රම්ප්ට ජය වේවා!!!! (ම)
සුරේෂ් Wednesday, 09 November 2016 04:39 AM
රටක නායකයා පිරිමියෙක් එන එකට මමත් කැමති (ම)
දහම් Wednesday, 09 November 2016 04:41 AM
ට්‍රම්ප් දිනන එක ලෝක සාමයට හොඳයි. ඔහු රුසියාව සමඟ සංහිදියාවෙන් කටයුතු කරන්නට කැමති කෙනෙක්. හිලරි කියන්නේ මහා දුෂ්ට ගැහැනියක්. ට්‍රම්ප් දිනන එක ලංකාවටත් හොඳයි.(ම)