IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


තොටිල්ල පදවන අත තායිවානය අල්ලයි

චීන භාෂාව කතාකරන රටක පළමු රාජ්‍ය නායිකාව බවට පත්වීමට තායිවානයේ ට්සි යින්ග් සමත්ව සිටින්නීය. ස්වාධීන තායිවානයක් වෙනුවෙන් පෙනී සිටින ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී ප්‍ර‍තිශීලී පක්ෂයේ අපේක්ෂිකාව වන ඇය තායිවානයේ මැතිවරණයෙන් පැහැදිලි ජයක් ලබා සිටියි.

මෙතෙක් තායිවානයේ පාලක පක්ෂය වූ කුමින්ටන පක්ෂය සිය පරාජය භාරගෙන ඇත. එම පක්ෂය පසුගිය කාලයේ චීනය සමග සමීප සම්බන්ධතාවක් පැවැත්වූයේය.

මැතිවරණයේ ප්‍ර‍කාශිත ඡන්ද සංඛ්‍යාවෙන් අඩකට වැඩියෙන් ගමන් කරමින් සිටින විට ඇය සියයට 60 ට වඩා ඡන්ද ප්‍ර‍මාණයක් ලබා සිටි බව ද එරට මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි.
 



අදහස් (0)

තොටිල්ල පදවන අත තායිවානය අල්ලයි

විජේ Sunday, 17 January 2016 06:42 PM

සුබ පැතුම්! (නි)

:       0       0

ඇසළ Sunday, 17 January 2016 02:51 AM

තායිවානේ එහෙම වුණාට මෙහෙ එහෙම වෙන්නේ නැහැ ස්වාධීන ශ්‍රී ලංකාවක් නෙවෙයි අපිට අවශ්‍ය තව රටවල් වලට කත් අදින, හැම මාසයක් ගානෙම කොහෙන් හරි රටකින් එකෙක් දෙන්නෙක් ඇවිත් උතුරට ගිහින් බෙදල දෙන්න සාකච්ඡා තියන, රටේ අභ්‍යන්තරයට ඇගිලි ගහන, පරදේසක් කාරයන් කියන කියන විදියට නැමෙන රජයක්. ගැහැණියෙක් වෙලත් ස්වාධීන රටක් හදන්න පුළුවන් කියල ඔප්පු කරලා ඉවරයි. (බ)

:       0       0

දුමින්ද Monday, 18 January 2016 01:28 PM

බටහිරින් සහායදී නැද්ද (බ)

:       0       0

නිමල් ලලිත Sunday, 17 January 2016 04:22 PM

ඇසළ, ඔබේ අදහසට පින්. (නි)

:       0       0

ඉමේෂ් Monday, 18 January 2016 10:21 AM

ඇසල, පත් වුණ ගමන් කොහොමද ස්වාධීන රටක් කළේ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1933 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 215 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3496 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3074 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site