ලාඕ ගුවන් සේවයට අයත් යානයක් තායිලන්තයේ පාක්ස්හි දකුණු ප්‍රදේශයේ පිහිටි වියන්ටියානේහිදි අනතුරට පත්වූ බව තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යංශය කියයි.
අනතුරට පත් වන මොහොතේ එහි මගීන් 44 දෙනෙකු සිටින්නට ඇතැයි එම අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
දකුණා ලාඕසයේ චම්පාසක් පළාතේ ගුවන් තොටුපොලින් යානය ගමන් අරඹා කිලෝමීටර අටක් පමණ දුරක් යද්දී මේ අනතුර සිදුව ඇතැයි ලාඕස බලධරීහු පවසති.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
කැනඩාවේ පාලක පක්ෂයේ නව නායකයා ලෙස මාක් කාර්නි තේරී පත්විය. ඒ අනුව, කැනඩා අග්‍රාමාත්‍ය ධුරය ද 59 හැවිරිදි කාර්නි ට හිමිවෙයි.
කෝටිපති ව්‍යාපාරිකයකු මෙන්ම ඇමෙරිකන් ජනාධිපතිවරයා ද වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ස්කොට්ලන්ත නිවාඩු නිකේතනයට හානි සිදුකර ඇතැයි පැවැසෙයි.
යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන්, දෝෂාභියෝගයට ලක් වී, ඉන්පසු රැඳවුම් භාරයට ගැනුණු දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙයොල්ට නිදහස හිමිවිය.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා සාම වැඩපිළිවෙළක් සකස් කරද්දී, රුසියාව සමඟ ගනුදෙනු කිරීම ඉතා පහසු බවත්, යුක්රේනය සමඟ ගනුදෙනු කිරීම ඉතා අපහසු බව
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
තායිලන්තයේ ගුවන් අනතුරින් මගීහු 44ක් මරුට
සිරිපාල දේවගෙ Thursday, 17 October 2013 01:07 PM
මොනවා කරන්නද නිවන් සුව පතමු (ස)
කුමාරි Thursday, 17 October 2013 12:47 AM
අනේ මන්දා, හැමදාම ඇහෙන්නේ දුක හිතෙන දේවල්මයි. (නි)
සේනාරත්න Thursday, 17 October 2013 01:04 AM
අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමු. මියගිය සියලු දෙනාම සුගතිගාමී වෙත්වා! (නි)
පෙත්තා Thursday, 17 October 2013 02:57 AM
සැමට නිවන් සුව! (නි)
චමත් [ලංකාව] Friday, 18 October 2013 03:41 PM
ඔය දකුණු ආසියානු කලාපයේ රටවල් වල ඇති කුඩා ප්‍රමාණයේ ගුවන් සමාගම් පිලිබදව කිසිම විශ්වාසයක් තැබිය නොහැක. මන්ද ඔවුන්ගේ ගුවන් යානා නඩත්තු කටයුතු වල ප්‍රමිතිය, විශාල ගුවන් සමාගම් සමග සැසදීමේදී ඉතා පහල මට්ටමක තිබීමයි. (අ)