ඉරානයේ සිට සෝමාලියාව ඔස්සේ යේමනයට ගෙන යමින් තිබූ බවට සැක කරන ගිනි අවි 2000ක් සමඟ ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගත් බව ඕස්ට්‍රේලියා නාවික හමුදාව පවසයි. මේ ගිනි අවි යේමනයේ හවුති ගරිල්ලන් වෙත ගෙන යාමට සැළසුම් කර තිබෙන්නට ඇතැයි කියති.
ඕමානයට නාවික සැතපුම් 170ක් දුර මුහුදේ දී අත්අඩංගුවට ගත් ගිනි අවිවලින් වැඩි ප්‍රමාණයක් ඒකේ 47 වර්ගයේ ස්වයංක්‍රීය අවි බවත් අවි 1989ක් එහි තිබූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රයිෆල් 100ක් හා රොකට් විදිනයේ සවි කරන අත් බෝම්බ ද එහි තිබී ඇත.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ත්‍රස්තයා පරදී
රුවන් Tuesday, 08 March 2016 08:46 AM
අමිල ඔබ කියන්නේ ඇත්ත සවුදිය තමා ගිනි අවුලවන්නේ.. ඕන් දෑන් ඉල්ලන් කන්න යන්නේ සිරියාවට පාබල හමුදාව යවලා. (ර)
ඔසී Wednesday, 09 March 2016 11:15 PM
ත්‍රස්තයා සදහටම පරදින්න ඕනෑ (නි)
අමිල Tuesday, 08 March 2016 06:09 AM
මේ හවුති සටන්කරුවෝ මට නම් ත්‍රස්තවාදියෝ නෙමෙයි. ඒගොල්ලෝ සටන් කරන්නේ මුළු ලොවටම ත්‍රස්තවාදය පතුරුවන විදේශික සෞදි හමුදාවත් එක්ක (නි)