IMG-LOGO

2025 ජනවාරි මස 03 වන සිකුරාදා


ත්‍රස්ත ක්‍රියා කළැයි නිවුන් සොයුරන් සැකපිට

දකුණු අප්‍රිකාවේ ත්‍රස්ත ප්‍රහාර සැලසුම් කළායැයි සැකපිට අත්අඩංගුවට ගත් නිවුන් සහෝදරයන් දෙදෙනෙකු ලබන 19 වැනිදාතෙක් රිමාන්ඩ් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

යුදෙව් ඉලක්ක වෙත සහ ඇමෙරිකා  රාජ්‍ය තාන්ත්‍රිකයින් වෙත ප්‍රහාරයක් සැලසුම් කළැයි ඔවුන්ට චෝදනා එල්ල විය.බ්‍රැන්ඩන් ලි සහ ටෝනි ලි නම් ඔවුන් දෙදෙනා   අත්අඩංගුවට ගනු ලැබුවේ ජොහැන්නස්බර්ග්හි ඔවුන්ගේ නිවාස වැටලීමෙන් අනතුරුවයි.

ඔවුන් සතුව තිබු දුරකථන සහ පරිගණක ද රාජසන්තක කළ බව පොලිසිය පවසයි. ඔවුන් දෙදෙනා සිරියාවේ අයි එස් සටන්කාමීන් සමග එක්වීමට සිතා සිටි බව ඉන්පසු කෙරුණු ප්‍රශ්න කිරීම් වලදී හෙළි වී තිබේ.

එමෙන්ම දකුණු අප්‍රිකාවේ වෙසෙන ඇමෙරිකා  පුරවැසියන්ට ත්‍රස්ත ප්‍රහාර එල්ල විය හැකි බව එරට ඇමෙරිකා  තානාපති කාර්යාලය අනතුරු අගවා තිබේ. ජොහැන්නස්බර්ග් හි සහ කේප් ටවුන් හි ඇමෙරිකානුවන් නිතර ගැවසෙන කඩසාප්පු වෙළද සංකීර්ණ ඔවුන්ගේ ඉලක්ක වී ඇති බවට සදහන් වේ.



අදහස් (0)

ත්‍රස්ත ක්‍රියා කළැයි නිවුන් සොයුරන් සැකපිට

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

නිව්යෝක් රාත්‍රී සමාජ ශාලාවක වෙඩි තැබීමක්
2025 ජනවාරි මස 02 1067 0

ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ක්වීන්ස් පළාතේ රාත්‍රී සමාජ ශාලාවක සිදුවුණු වෙඩි තැබීමකින් 10 දෙනෙක් තුවාල ලැබූහ.


මොන්ටෙනීග්‍රෝ රාජ්‍යයේ වෙඩි තැබීමක්
2025 ජනවාරි මස 02 1119 0

මොන්ටෙනීග්‍රෝ රාජ්‍යයේ වෙඩි තැබීමක් සිදුවිය. වෙඩි තැබීමෙන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණු බවත්, වෙඩික්කරු පලා ගිය බවත් වාර්තා වේ. වෙඩික්කරු සොයා පොල


අවුරුදු සැමරුම් අතරතුරේ ඇමෙරිකාවට ත්‍රස්ත ප්‍රහාරයක්
2025 ජනවාරි මස 02 2744 3

නව අවුරුදු උදාව සැමරීමට, ඇමෙරිකාවේ, නිව්ඕලන්ස් ජනපදයේ, බර්බන් වීදියට එක්රොක් වූ වැසියන් පිරිසක් මැදට සුදු පැහැති පිකප් ට්‍රක් රථයක් කඩා වැදුණි.


ජනපති ජින්පින් 2025 පිළිගනී
2025 ජනවාරි මස 01 128 0

2025 නව වසර උදාවීම නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන මාධ්‍ය සමූහය සහ අන්තර්ජාලය ඔස්සේ නව වසරේ සුබ පැතුම් පණිවුඩය නිකුත් කළේය.


2025 පිළිගන්න ලොව පුරා සැමරුම්
2025 ජනවාරි මස 01 641 0

සුපුරුදු පරිදි හිරු උදාවත් සමඟ, නව අවුරුද්ද පළමුවෙන් පිළිගත්තේ ඕෂේනියා සාගර කලාපයේ පිහිටි කිරිබති දූපත් සමූහයයි.


අවුරුදු උදා වෙද්දී පුවර්ටෝ රීකෝ අඳුරේ
2025 ජනවාරි මස 01 1709 0

ඇමෙරිකාවට අයත් පාලන ප්‍රදේශයක් ලෙස සැලකෙන පුවර්ටෝ රීකෝ කැරිබියානු දූපත් රාජ්‍යයේ වැසියන් මිලියන තුනකට වැඩි පිරිසක්, විදුලි බලය නොමැතිව නව අවුරුදු උද


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 372 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 192 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 175 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site