(ඒ.එෆ්.පී* නිරිතදිග පාකිස්තානයේ බලූචිස්තාන් පළාතේදී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් පිරිසක් ඊයේ(13) සිදු කළ වෙඩිතැබීමකින් මාර්ගයක වැඩ කරමින් සිිටි කම්කරුවන් නමදෙනෙක් ජීවිතක්ෂයට පත්වූ අතර සිවු දෙනෙක් තුවාල ලැබූහ. වෙඩිතැබීම සිදු කරන ලද්දේ යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් සිවුදෙනකු විසිනි. ක්වෙටා නගරයට සැතපුම් 25ක් දුරින් පිහිටි මාර්ගයක වැඩ කරමින් සිටි කම්කරුවන් පිරිසකට වෙඩිතැබීමෙන් අනතුරුව එම පිරිස පළාගොස් ඇති බව වාර්තා වේ. මේ වන තෙක් ප්‍රහාරයේ වගකීම කිසිදු පාර්ශවයක් බාරගෙන නොමැති බව ප්‍රාදේශීය පොලිස් ප්‍රකාශකයෙක් පැවැසීය. ඇෆ්ගන්/ඉරාන දේශසීමාවේ පිහිටි මෙම ප්‍රදේශය තෙල් සම්පතින් අනූන පළාතක පිහිටා තිබේ. එසේ වූවද තලෙයිබාන් සහ ගෝත්‍රික සටන්කාමීන්ගේ ප්රචණ්ඩ කි‍්‍රයා නිරතුරු වාර්තා වන ප්‍රදේශයක් ලෙස ද මෙය ප්රකටය.
ගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීම සම්බන්ධයෙන් රටවල් රැසක රාජ්‍ය නායකයන් සතුට පළ කර ඇත. යාහ්යා සින්වාර් ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධි
හමාස් නායක යාහ්යා සින්වාර් ඝාතනය කිරීම, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ගෙන යන යුද්ධයේ අවසානය නොවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු
ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරය අතහැර, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීම සඳහා බංග්ලාදේශ අන්තර්වාර රජය ජාත්‍යන්තර අපරාධ අ
බටහිර තරුණියන්ගේ පමණක් නොව, මෙරට තරුණියන්ගේ ද හදවත් සොරාගත්, ’වන් ඩිරෙක්ෂන්’ One Direction සංගීත කණ්ඩායමේ හිටපු සාමාජිකයකු ද වන පොප් ගායක ලියෑම් පේන් දිවියෙන්
ඊශ්‍රායල ලෙබනන යුද ගැටුම් හේතුවෙන්, ලෙබනනයේ කුඩා දරුවන් ලක්ෂ 4 කට උන්හිටිතැන් අහිමි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
ගෙවී ගිය සතියක කාලයේ, උතුරු කොරියානුවන් මිලියන 1.4 ක් එරට හමුදාවට එක් වී ඇතැයි දකුණු කොරියාවු රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
තුවක්කුකරුවන්ගේ වෙඩි පහරින් පාකිස්තාන කම්කරුවන් 9ක් මරුට