අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ආසන්නයේ හඳුනානොගත් පියාසර වස්තුවක් දර්ශනයව තිබේ.
මධ්‍යස්ථානය පිටත අලූත්වැඩියා කිරීමේ කටයුතු වල නිරතව සිටි ගගනගාමීන් දෙදෙනෙකු මෙය දැක ඇත.
රීඩ් වයිස්මන් හා ඇලෙක්සැන්ඩර් ග්‍රෙස්ට් නම් වූ ඔවුන් දෙදෙන වහාම එය වීඩියෝගත කර තිබේ.
තමන් දෙස බලා සිටින බවක් පෙනුනු එය තත්පර ගණනකදී නොපෙනී ගිය බව ඔවුන් කියයි.
වීඩියෝව අන්තර්ජාලයට එක්කෙරී තිබෙන අතර බොහෝ දෙනක් එය නරඹාද අවසන්ය.
එය පියාසර වස්තුවක්යැයි ගගනගාමීන් දෙදෙන පවසන්නේමුත් නාසා ආයතනය මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
මේ වනවිට ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පන රැසක් හට ගනිමින් පවතින බවත්, ගිනි කන්ද ඕනෑම මොහොතක පුපුරා යෑමට හැකි බවත් විද්‍යාඥයන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සකස් කළ සාම සැලැස්ම, රුසියානු රජයට යොමු කරන බව ඇමෙරිකන් ජාතික ආරක්ෂ
ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී, මාධ්‍යවේදීන් පිරිවරාගෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අයර්ලන්ත අග්‍රාමාත්‍ය ටීෂර් මයිකල් අතරේ සාකච්ඡා පැවැත්වෙද්දී
ඉතා සාර්ථකව කෘත්‍රිම හදවතක් බද්ධ කළ ලොව පළමු මිනිසා බවට පත් වීමට ඕස්ට්‍රේලියා ජාතිකයෙක් සමත් වී සිටී.
රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට මැදිහත් වෙමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය සකස් කළ සාම සැලැස්ම රුසියන් රජයට යොමු කිරීම සඳ
කැනඩාවත් සිරියාවේ විපක්ෂය මූලිකත්වයෙන් පිහිටුවූ නව රජයත් අතරේ යහපත් සබඳතා වර්ධනය වෙමින් පවතී.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
තවත් පියාසර වස්තුවක්?
අශෝක Thursday, 16 October 2014 08:51 AM
ජනාධිපතිවරණයට කලින් අපේ යන්න යන්නවත් ටෙස්ට් කරලා බැලුවද දන්නේ නැහැ (නදී)
නන්දන Thursday, 16 October 2014 10:04 AM
අර ලංකාවේ උපාධියක් වත් නොලබා ඉන්න අභ්‍යවකාශ විද්‍යාඥයාගෙන් ඇහුවනම් හරියටම කියයි මේ මොකක්ද කියලා. (හේ)
හේමන්ත Friday, 17 October 2014 10:43 AM
තාම මේ ගැන නාසා අායතනයවත් ප්‍රකාශයක් නිකුත් කරලා නෑ.(හේ)
විකුම් Thursday, 16 October 2014 10:15 AM
ඒ දෙන්නා ජනප්‍රිය වෙන්න හදපු කතාවක්ද දන්නේ නෑ.(හේ)
රොකී Friday, 17 October 2014 02:39 AM
නලින්ගේම අදහස තමයි එකවරම මගේ හිතට ආවෙත්. අද හෙටම ඕක වාරියපොළ පැත්තට ගොඩබහින්නත් බැරි නැහැ. (නි)
දර්ශන මදුසංක Friday, 17 October 2014 03:04 AM
ඇත්ත වශයෙන්ම පිටසක්වල ජීවීන් සිටිනවා කියලා මම විශ්වාස කරනවා. ඒරියා51 වීඩියෝව බලලා තියනවද? අපිට වඩා දියුණු ජීවීන් සිටින බවයි මගේ මතය (නි)
කාවින්ද Thursday, 16 October 2014 03:16 PM
දැන් තියෙන ප්‍රශ්න මදිවට තවත් ප්‍රශ්නයක්.(හේ)
රෝහිත Friday, 17 October 2014 05:36 AM
මේ අර ජනතා මුදලින් චීනෙන් කුලියට අරන් උඩ ඇරපු චන්ද්‍රිකාව නෙමෙයිද? (ස)
පුෂ්පා Friday, 17 October 2014 05:37 AM
පිටසක්වල ජීවින් ඇතියයි පිළිගැනීමට ඇති සාධක ජීවින් නැතියයි පිළිගැනීමට ඇති සාධක වලට වඩා බොහොම වැඩියි. ඒ වගේම එම සාධක විද්‍යානුකුලයි. (ස)
නලින් Thursday, 16 October 2014 06:57 AM
රාවනාගෙ දඩුමොනරයද දන්නෙ නෑ. (නදී)
බක්ති Thursday, 16 October 2014 04:48 PM
විශ්වයේ කොතරම් නම් දේවල් ජීවින් සිටින්න පුළුවන් ද?(හේ)
තරිඳු Thursday, 16 October 2014 08:29 AM
නියමයි (නදී)