IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


දෑවැද්දට වතුර ඉල්ලයි

මේ දිනවල ඉන්දියාවේ මහරාස්ට්‍ර ප්‍රාන්තයේ පවතින දැඩි නියගය හේතුවෙන් බිමට වතුර සොයා යෑමත් ග්‍රාමීය සිදුවන විවහා මංගල උත්සවයක මනාල පාර්ෂවයේ විවහා කොන්දේසියක් බවට පත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්ථා කරයි. මහරස්ට්‍ර ප්‍රාන්තයේ ඇතැම් ග්‍රාමීය කාන්තාවන් තම නිවසට වතුර රැගෙන ඒම සදහා කිලෝමිටර් 10කට ආසන්න දුරක් ඇවිද යා යුතුය. නිවී මුම්බායි තානේ ලුතර් දිස්ත්‍රික්කයන්හි දැඩි නියගය හේතුවෙන් පානිය ජල ප්‍රශ්නය උග්‍රව පවතී. පසුගිය සතියේ සිට ඉන්දීය මධ්‍යම රජය දුම්රිය මගින් මහරස්ට්‍රා ප්‍රාන්තයට ජල සැපයුම සිදු කළත් එය ප්‍රමාණවත් නොවන බව ප්‍රාන්ත බලධාරීන් කියයි.

ලුතර් දිස්ත්‍රික්කයට දිනපතා දුම්රිය ටැංකි 25කින් ජල ලීටර් ලක්ෂ 25ක් රැගෙන ආවත් එක් පුද්ගලයෙකු වෙනුවෙන් ජල සලාකය වශයෙන් ලැබෙනුයේ දිනකට වතුර ලීටරයක් පමණි.

474588644 BN-NN493_indwat_J_20160413085233 thane-water-crisis_650x400_41461414214 WEB-dip-heat19nw1



අදහස් (0)

දෑවැද්දට වතුර ඉල්ලයි

මාතර Tuesday, 26 April 2016 08:25 AM

මේහෙම රටක් අල්ලගෙනනේ ලංකාව දීයුණු වෙන්න හදන්නේ (හේ)

:       0       0

සංජීව Monday, 25 April 2016 01:04 PM

මෙහෙම රටක් පස්සෙනේ දුවන්නේ අපේ රට දියුණු කරන්න කියල (බ)

:       0       0

චමල්කා Sunday, 24 April 2016 05:53 PM

ජයලලිතා මේ ගැන මොකද කියන්නේ? (නි)

:       0       0

චානක Sunday, 24 April 2016 05:55 PM

ජයලලිතා තමාගේ මිනිසුන්ට වතුර ටිකක් හොයාගන්න විදියක් බැලුවොත් නරකද, ලංකාවට විනකරන්න හදන්නේ නැතුව. (නි)

:       0       0

විජේරත්න Monday, 25 April 2016 08:08 AM

නියම දෑවැද්ද?(හේ)

:       0       0

ඇසළ Monday, 25 April 2016 02:35 AM

දෑවැද්දට වතුරයි, වැසිකිලියකුයි ඉල්ලන ලෝකයේ තියන එකම රට ඉන්දියාව. පහුගිය දිනවල පත්තරේ තිබුනේ මනාලයාගේ ගෙදර වැසිකිලියක් නැති නිසා විවාහය ප්‍රතික්ෂේප කලා කියල. (රේ)

:       0       0

විපුල Monday, 25 April 2016 10:41 AM

මෙහෙවූ රටවල් නේ අපිට ආධාර කරන්න ඉන්නේ. පාලම හැදුවනම් අපි නාලත් ඉවරයි , වැසිකිලි ගිහිල්ලත් ඉවරයි.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

USAID කාර්යමණ්ඩල ආපසු කැඳවයි
2025 පෙබරවාරි මස 05 12 0

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 944 1

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


පුටින් හමුවී කතා කරන්න සූදානම්
2025 පෙබරවාරි මස 05 83 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 1172 2

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


ට්‍රම්ප්ගේ විධායක නියෝගය: පාකිස්තානය කනස්සල්ලෙන්
2025 පෙබරවාරි මස 04 220 0

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.


ඕස්ට්‍රේලියාවට දරුණු ගංවතුරක්
2025 පෙබරවාරි මස 04 135 0

ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 737 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site