ඉන්දීය රජයේ දූෂණ වංචාවලට එරෙහිව, නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට එරට ප‍්‍රමුඛ පෙළේ දේශපාලන කි‍්‍රයාකාරීහු පිරිසක් පෙරේදා (2) පියවර ගත්හ. එම පක්ෂය පිහිටවූයේ දේශපාලන කි‍්‍රයාකාරියකු වන අර්වින්ද් කෙජ්රිවාල්ගේ ප‍්‍රධානත්වයෙනි. 2014 වසරේ පැවැත්වෙන මහ මැතිවරණයට තම පක්ෂය ද තරග කරන බව කෙජ්රිවාල් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය. ඉන්දීය රජයේ දූෂණ වංචා දිනෙන් දින ඉහළ යෑමත්, රජයට එරෙහිව ජනතා විරෝධයක් ඉස්මතු වීමත් සමඟ එම නව පක්ෂය පිහිටුවීමට තීරණය කළ බව කෙජ්රිවාල් පවසයි.
ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ක්වීන්ස් පළාතේ රාත්‍රී සමාජ ශාලාවක සිදුවුණු වෙඩි තැබීමකින් 10 දෙනෙක් තුවාල ලැබූහ.
මොන්ටෙනීග්‍රෝ රාජ්‍යයේ වෙඩි තැබීමක් සිදුවිය. වෙඩි තැබීමෙන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණු බවත්, වෙඩික්කරු පලා ගිය බවත් වාර්තා වේ. වෙඩික්කරු සොයා පොල
නව අවුරුදු උදාව සැමරීමට, ඇමෙරිකාවේ, නිව්ඕලන්ස් ජනපදයේ, බර්බන් වීදියට එක්රොක් වූ වැසියන් පිරිසක් මැදට සුදු පැහැති පිකප් ට්‍රක් රථයක් කඩා වැදුණි.
2025 නව වසර උදාවීම නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන මාධ්‍ය සමූහය සහ අන්තර්ජාලය ඔස්සේ නව වසරේ සුබ පැතුම් පණිවුඩය නිකුත් කළේය.
සුපුරුදු පරිදි හිරු උදාවත් සමඟ, නව අවුරුද්ද පළමුවෙන් පිළිගත්තේ ඕෂේනියා සාගර කලාපයේ පිහිටි කිරිබති දූපත් සමූහයයි.
ඇමෙරිකාවට අයත් පාලන ප්‍රදේශයක් ලෙස සැලකෙන පුවර්ටෝ රීකෝ කැරිබියානු දූපත් රාජ්‍යයේ වැසියන් මිලියන තුනකට වැඩි පිරිසක්, විදුලි බලය නොමැතිව නව අවුරුදු උද
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
දූෂණ වංචාවලට එරෙහිව ඉන්දියාවේ නව දේශපාලන පක්ෂයක්
දයා, සෞදියේ සිට Thursday, 04 October 2012 10:23 AM
මේ වගේ දේශපාලන පක්ෂයක් ලංකාවේනම් පිහිටවන්න දෙන එකක් නෑ , මොකද ඉන්න ඔක්කොම පිරිසිදු දේශපාලකයෝ නිසා (ස)
අරුණ Thursday, 04 October 2012 11:23 PM
මේ ගොල්ලන්ගේ දූෂණ වංචා වලට මොකද වෙන්නේ? (නි)
කිත්සිරි Friday, 05 October 2012 07:23 AM
මෙහෙම එන අයත් අන්තිමට දූෂණ මඩ වළටම තමයි වැටෙන්නේ, දේශපාලන ක්‍රියාකාරීන් නිසා. බොරදියේ මාළු බාගන්න හදන හැඩයි. (නි)