IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


නේපාල මැතිසබේ ගාලගෝට්ටි

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමට එක්රැස්ව සිටි නේපාල පාර්ලිමෙන්තුවේ මහත් කලබලකාරී තත්ත්වයක් ඇති විය.

අලුත් ව්‍යවස්ථාවට විරෝධය පළ කළ සුළුතර මාවෝවාදී පක්ෂයේ සාමාජිකයෝ රජයේ නියෝජිතයින්ට පුටු වලින් හා මයික‍්‍රපෝන වලින් පහර දුන්හ.එක් පුටුවක් කතානායක දෙසටද එල්ල විය.

කලබලය වැඩිදුර යානොදී ආරක්ෂක අංශ මැදිහත්ව සියලූදෙනා පාර්ලිමෙන්තුවෙන් පිටතට ගෙන යනු ලැබූහ.

මාවෝවාදී පක්ෂ සභිකයින් පවසන්නේ නව ව්‍යවස්ථාවෙන් තම පක්ෂයේ බෙදීමක් ඇතිවීමට ඉඩ තිබෙන බවයි.ව්‍යවස්ථාවෙන් නේපාලය අලූතින් පළාත් පාලන කොටස් වලට බෙදීමට යෝජිත අතර එය මාවෝවාදිී පක්ෂයේ බලය දියවී යෑමට හේතුවක් වනු ඇතැයි ඔවුහු බියව සිටිති.

ඔවුන්ගේ විරෝධය මධ්‍යයේ වුවද මෙම ව්‍යවස්ථාව සංශෝධනය කර ගැනීමට ප‍්‍රමාණවත් ඡුන්ද සංඛ්‍යාවක් ලැබෙන බවට ඉඟි දැනටමත් පළව තිබේ.නේපාල පාර්ලිමෙන්තුවේ සභිකයින් 605 දෙනාගෙන් තුනෙන් දෙකක් ව්‍යවස්ථාවට දෙකක් ව්‍යවස්ථාවට පක්ෂව පෙනී සිටිනු ඇති බව සදහන් වීම ඊට හේතුවයි.

2006 වසරේදී මාවෝවාදීන් අවි බිම තබා ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාවතකට පිවිසීමට කැමැත්ත පළ කළ දිනයේ සිට නේපාල පාර්ලිමෙන්තුවට ගැටුම් වලින් අඩුවක් නොවීය.එදා සිට මේ දක්වා මැතිවරණ 2 ක් පවත්වා තිබෙන අතර අග‍්‍රාමාත්‍යවරුන් 6 ක් එම ධූරය හොබවාද ඇත.නමුත් මේ වන තෙක්ම රටට වඩාත්ම අවැසිව තිබෙන නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමට නොහැකිව තිබේ.

විරෝධතා මධ්‍යයේ වුවද මෙවර ව්‍යවස්ථාව සම්මත කරගැනීමට ඉහළ හැකියාවක් නේපාල පාර්ලිමෙන්තුවට තිබෙන බව විචාරක මතයයි.

මේ ගැටුම් නිසාම වරක් සියයට 6.1 ක වර්ධන වේගයක් අත්කරගෙන සිටි නේපාලය මේ වන විට සියයට 3.6 ක වර්ධන වේගයක් දක්වා පහතට බැස සිටී.

24DC4DFF00000578-0-image-a-3_1421744636225 24DC4E5E00000578-0-image-a-1_1421744624698 24DC4E5900000578-0-image-a-2_1421744632280 24DCB56F00000578-0-image-a-4_1421744641574 24DCC20200000578-2917957-image-a-12_1421746147852



අදහස් (0)

නේපාල මැතිසබේ ගාලගෝට්ටි

ගුණපාල Wednesday, 21 January 2015 07:59 AM

බලාගෙන යනකොට නේපාලයත් ලංකාව වගෙයිනේ (නදී)

:       0       0

වජිරා Wednesday, 21 January 2015 08:42 AM

ලංකාවෙන් ඉගෙන ගෙනද දන්නේ නෑ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1912 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 211 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3494 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 150 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3071 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site