ඇමෙරිකාවේ ඔහියෝහී සාප්පු සංකීර්ණයක ඇති වු ගැටුමක් විසුරුවා හැරීමට පොලිසිය ගම්මිරිස් ඉසු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගම්මිරිස් වැදුණු බව කියන එක් පුද්ගලයකු හා පොලිස් නිලධාරියකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
ඔහියෝ බීච්වුඩ් සාප්පු සංකීර්ණයක විශාල පිරිසක් අතර ගැටුමක් ඇති බවට පොලිසියට දැනුම් දී විනාඩි කිහිපයකදී පොලිසිය එම ස්ථානයට පැමිණ ඇත ගැටුම අතරතුර වෙඩි ශබ්ද කිහිපයක් ඇසු බවද බලධාරීහු කියති.
පොලිස් නිලධාරියකුට පහර දුන් බව කියන අයෙකු අත්අඩංගුවට ගෙන ඇත.ගැටුමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙවන් සිද්ධි කිහිපයක් නත්තල් දිනට පසුදින ‘බොක්සිං‘ දිනයේ දී වාර්තා වූ බව මාධ්‍ය පවසයි.
සිරියාවේ අන්තර්වාර රජය සකස් කළ තාවකාලික ව්‍යවස්ථාවට එරට අන්තර්වාර ජනාධිපති ලෙස කටයුතු කරන අහ්මඩ් අල් ෂාරා අත්සන් තැබුවේය.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ආජන්ටිනා පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුවක් සිදුවිය. ඒ, ක්‍රිප්ටෝ මුදල් පරිහරණය සම්බන්ධයෙන්, එරට ජනාධිපති හවීයේ මිලෙයිට එල්ල වී ඇති චෝදනාවක් මුල් කර
මේ වනවිට ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පන රැසක් හට ගනිමින් පවතින බවත්, ගිනි කන්ද ඕනෑම මොහොතක පුපුරා යෑමට හැකි බවත් විද්‍යාඥයන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සකස් කළ සාම සැලැස්ම, රුසියානු රජයට යොමු කරන බව ඇමෙරිකන් ජාතික ආරක්ෂ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
‘බොක්සිං‘ දිනයේ ගැටුම් මැඩලන්න ගම්මිරිස් ඉසිති
සෑම් Tuesday, 27 December 2016 08:01 AM
මිරිස් කුලයේ ශාඛ ඵල නිස්සාරකයෙන් ලබා ගන්නා කැප්සසින් නැමති රසායනිකය කැප්සිකම් හෝ පෙපර් ස්ප්‍රේ ලෙස හැඳින්වූවාට එය කිසිම ආකාරයකින් ගම්මිරිස් වලට සම්බන්ධ නැහැ (බ)
නාමල් - නිව් යෝර්ක් Wednesday, 28 December 2016 04:17 AM
බොක්සින් දිනයේ මිනිස්සු අඩු මිලට බදු ගන්න එක බටහිර රටවල සාමාන්‍ය දෙයක්... එක පහත දෙයක් නෙමේ.. ලංකාවේ මධ්‍යම පන්තියේ මිනිහෙක් පාවිච්චි කරන භාණ්ඩ ඇමරිකාවේ දුප්පත් මිනිහෙක් පාවිච්චි කරනවා (ම)
පිටිගල මිලානෝ Tuesday, 27 December 2016 10:00 AM
අපේ රටේ පොලිසිය මිරිස් ගෝනි අස්සේ දාලා සාක්කි ලබාගන්න දෙන පුජාවත් මීට ටිකක් සමානයි වගේ නේද?
යසපාල Tuesday, 27 December 2016 02:23 PM
අපේ රටටත් මෙහෙම ක්‍රමයක් නරකම නැහැ (නි)
බමුණු Wednesday, 28 December 2016 01:44 PM
නාමල් ඔව් ඔව් ඒවා අපි ඇමෙරිකානු පොලිසිය කුඩු අල්ලන්න පනින වාර්තා චිත්‍රපටිවල දකිනවා.(බ)
බමුණු ආරච්චි Wednesday, 28 December 2016 12:48 AM
අනේ මෙහෙම අැමරිකානුවෝ! ‘බොක්සිං‘ දිනයේ මිල අඩුකර දෙන බඩු ගන්න ගිහින් ගුටි ඇනගන්නවා. ලස්සන වැඩේ කියන්නේ මොවුන් මේ සීතලේ උදේ 4-5 සිට පෝලිම් වල ඉන්නවා ලාබෙට දෙන බඩු ගන්න. (නි)