IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


බොක්සිං ශූරයා ලෙඩින් පරදී

බොක්සිං වළල්ලේ නම රැන්දු, වර්ගවාදයට එරෙහිව ප‍්‍රසිද්ධියේම පෙනී සිට ලොවක ආදර ගෞරවය දිනූ මොහොමඞ් අලී පාකින්සන් රෝගය ඉදිරියේ පරාජයට පත්වෙමින් සිටී.

ඔහුගේ සොහොයුරා පවසන්නේ දැන් අලීට හරිහැටි කතා කර ගත නොහැකි මට්ටම දක්වා රෝගය වර්ධනය වී ඇති බවයි.

පාකින්සන් රෝගයෙන් සිරුරේ මධ්‍ය ස්නායු පද්ධතියට හානි සිදුවේ. රෝගය වර්ධනය  වත්ම මාංශපේෂි වල කි‍්‍රයාකාරීත්වය සම්පූර්ණයෙන්ම පාහේ නවතී.පාකින්සන් රෝගයට මේ දක්වාම නිසි ප‍්‍රතිකාරයක් සොයාගෙන නොමැත.

අලීගේ පුතනුවන් හා දියණිය පවසා සිටින්නේ බොහෝවිට මේ වසර අවසානයට පෙර තම පියා ජීවිතයෙන් නික්ම යනු ඇති බවයි.

ඔහු විදින වේදනාව ඉක්මනින් අවසන් වන්නේ නම් එය ඔහුට මෙන්ම ඔහු දෙස බලමින් සිතින් දුක්විදින තමන්ටත් යහපත් බව ඔවුන් කියයි.

ක්ෂණික ප‍්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් නමක් දිනා සිටින අලී තමන් සගභාගීව ඇති තරග 61 අතරින් 56 කම ජය ලබාගෙන ඇත්තෙකි.

අසහාය කී‍්‍රඩකයෙකු ලෙස බොක්සිං ක්ෂේත‍්‍රයේ නමක් දිනාගෙන සිටියද මොහොමඞ් අලී යන නාමය ලොවම ප‍්‍රචලිත වූයේ වර්ගවාදයට එරෙහිව ඔහු නොපැකිළව පෙනී සිටීම නිසාය.

බොක්සිං වළල්ලේදී කළු ජාතිකයෙකුවූ තමාට නිග‍්‍රහ කළ සුදු ජාතික තරගකරුවන්ට අලී පහර දුන්නේ විදුලි වේගයෙනි.එවැනි පුද්ගලයින්ට වර්ගවාදය සම්බන්ධයෙන් අමතක නොවන පාඩමක් ඉගැන්වීම ඔහුගේ අරමුණ විය.වරක් ඔහුව වියට්නාම යුද්ධයට එක්වීම සදහා කැදවුණු කළ ඔහු එය ප‍්‍රතික්ෂේප කළේ කිසිම වියට්නාම ජාතිකයෙක් ඔහුට කල්ලෙක් යැයි කියා අපහාස කර නැතැයි කියමිනි.

අලීගේ ජීවිත කතාව පාදක කරගෙන සැකසුණු ‘‘අයි ඈම් අලි‘‘ නම් වාර්තාමය සිනමාපටයක් එළැඹෙන නොවැම්බර් මස 28 වැනිදා සිට ප‍්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතය.

ali_2



අදහස් (0)

බොක්සිං ශූරයා ලෙඩින් පරදී

නුවන් Tuesday, 14 October 2014 03:09 AM

කණගාටුදායක පුවතක් (නි)

:       0       0

නුවන් Wednesday, 15 October 2014 06:01 AM

මෙයා ලංකාවට ආවා නේද?(හේ)

:       0       0

ගාමිණි Monday, 13 October 2014 11:11 AM

අපිටත් ඕකම තමයි (දී)

:       0       0

පාල Tuesday, 14 October 2014 04:14 AM

නියම නිහතමානී දක්ෂ ක්‍රීඩකයෙක්. ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා! (නි)

:       0       0

මොහොමඩ් Wednesday, 15 October 2014 07:40 AM

ඔබට දීර්ඝායුෂ පතමි.(ෆහ්)

:       0       0

සෙනරත් Monday, 13 October 2014 04:56 AM

ඔබ බොක්සින්ග් පිටියේ සදාතනික වීරයෙකි. (හේ)

:       0       0

සංජීව Tuesday, 14 October 2014 04:43 AM

ඔබේ දිවියේ අවසාන කොටසට පැමිණ ඇති ඔබට දුක් වේදනා විදින්න නොවී සිටින්න ලැබේවා කියා පතමි. ඔබට සියලු දෙවියන්ගේ පිහිටයි.(හේ)

:       0       0

සේනක ද සොයිසා සිරිවර්ධන Monday, 13 October 2014 05:13 AM

අකර්ෂණීය ලෝක පුජිත ක්‍රීඩකයෙක්. ඔහුට සහනය ලැබේවා! (නි)

:       0       0

අක්රම් Tuesday, 14 October 2014 05:13 AM

මරණය නියතයි.(හේ)

:       0       0

නෙලුම් Monday, 13 October 2014 05:36 AM

තමන් සමාජයේ කුමන ජනප්‍රිය භුමිකාවක සිටියත්, ජීවිත රඟමඬලින් නික්ම යනවිටදී ගරු කටයුතු ලෙස නික්මයාමට හැකි නම් ඇත්තෙන්ම එය වාසනාවක්. (නි)

:       0       0

සදුනි Wednesday, 15 October 2014 09:43 AM

යහපත් මිනිසෙක්. ඔබට ඉක්මන් සුව....!(හේ)

:       0       0

අශෝක Monday, 13 October 2014 05:44 AM

මේ වගේ දෙයකදී දැනෙන දුක අපි කාටත් පොදුයි. සම්බුදු සරණින් ඔබට ඉක්මන් සුව පතනවා! (නි)

:       0       0

නසුර්ඩීන් Tuesday, 14 October 2014 05:59 AM

මේ වගේ දෙයකදී දැනෙන දුක අපි කාටත් පොදුයි.මොහොමඩ් අලි , ඔබට ඉක්මන් සුවය පතමි!(හේ)

:       0       0

සරෝජ් Monday, 13 October 2014 05:53 AM

ඔබට ඉක්මන් සුවය පතමි! (නි)

:       0       0

සස්වි Monday, 13 October 2014 02:42 PM

අලි ඔබට තෙරුවණ් සරණයි. (අ)

:       0       0

නිෂාධි Wednesday, 15 October 2014 01:47 PM

ඔබට එක්මන් සුවය ලැබේවා.(හේ)

:       0       0

චානුක Wednesday, 15 October 2014 01:47 PM

ලොව විශිෂ්ඨ බොක්ෂින් ශුරයෙක්.ඉක්මන් සුවය පතමි.(හේ)

:       0       0

චන්ද්‍රසිරි Monday, 13 October 2014 07:20 AM

ඔබට ඉක්මන් සුව පතමි! (නි)

:       0       0

කුමාර Tuesday, 14 October 2014 08:17 AM

වියට්නම් යුද්දෙට යන්ට බෑ කියල සිපිරි ගෙට ගියා.ඔහු වීරයෙක්.(හේ)

:       0       0

ගයාන් Wednesday, 15 October 2014 04:14 PM

බුදුසරණයි!මොහොමෙඩ් අලි ඔබට (අ)

:       0       0

යොමාල් Monday, 13 October 2014 06:50 PM

"රජෙක් වුණත් ලෙඩෙක් වුණොත්...." (නි)

:       0       0

ෂෙරිෆ් Monday, 13 October 2014 06:50 PM

සුප්‍රකට බොක්සිං ශූරයාණනි, ඔබට ඉක්මන් සුවය පතමි! (නි)

:       0       0

සෑම් Monday, 13 October 2014 08:38 AM

කැසියස් ක්ලේ නම්වූ මේ ක්‍රීඩකයා ඉස්ලාම් දහම වැළඳගෙන මොහොමඩ් අලි ලෙස නම වෙනස් කර ගත්තා.(හේ)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 15 October 2014 03:15 AM

ලොව කොයි කාගේත් ගෞරවය සහ සිත දිනාගත් ක්‍රීඩකයෙක්. ඔහුට ඉක්මන් සුවය පතමි. (නි)

:       0       0

මොරිස් Monday, 13 October 2014 10:53 PM

සෑම්, ඒ ඔහුගේ පෞද්ගලික කැමැත්තයි (නි)

:       0       0

හේසාන් Wednesday, 15 October 2014 03:36 AM

හරිම කණගාටුදායක පුවතක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

USAID කාර්යමණ්ඩල ආපසු කැඳවයි
2025 පෙබරවාරි මස 05 105 0

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 1206 2

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


පුටින් හමුවී කතා කරන්න සූදානම්
2025 පෙබරවාරි මස 05 176 1

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 1483 2

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


ට්‍රම්ප්ගේ විධායක නියෝගය: පාකිස්තානය කනස්සල්ලෙන්
2025 පෙබරවාරි මස 04 249 0

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.


ඕස්ට්‍රේලියාවට දරුණු ගංවතුරක්
2025 පෙබරවාරි මස 04 152 0

ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 744 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site