රාමසාන් යාඥා පවතිද්දී කඩා වැදුණු තුවක්කු කරුවන් පිරිසක් බංගලිදේශයේ පල්ලියකට වෙඩි තබා පොලිස් නිලධරයකු ඇතුළු පස් දෙනකු මරා දමා ඇතැයි ද, අඩු ගණනේ පස් දෙනකුවත් තුවාල කරන්නට ඇතැයි ද බංගලිදේශ පොලිසිය කියයි.
බංලිදේශයට කිලෝමීටර සියයක් ඊසාන දිගින් පිහිටි ෂෙලැකියා පෙදෙසේ මුස්ලිම් පල්ලියේ ලක්ෂයකට අධික පිරිසක් යාඥා කරමින් සිට ඇතැයි පොලිසිය පවසයි.
පිපිරීමක් සිදුවූ බව ද පොලිසිය සඳහන් කරයි.
ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ක්වීන්ස් පළාතේ රාත්‍රී සමාජ ශාලාවක සිදුවුණු වෙඩි තැබීමකින් 10 දෙනෙක් තුවාල ලැබූහ.
මොන්ටෙනීග්‍රෝ රාජ්‍යයේ වෙඩි තැබීමක් සිදුවිය. වෙඩි තැබීමෙන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණු බවත්, වෙඩික්කරු පලා ගිය බවත් වාර්තා වේ. වෙඩික්කරු සොයා පොල
නව අවුරුදු උදාව සැමරීමට, ඇමෙරිකාවේ, නිව්ඕලන්ස් ජනපදයේ, බර්බන් වීදියට එක්රොක් වූ වැසියන් පිරිසක් මැදට සුදු පැහැති පිකප් ට්‍රක් රථයක් කඩා වැදුණි.
2025 නව වසර උදාවීම නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන මාධ්‍ය සමූහය සහ අන්තර්ජාලය ඔස්සේ නව වසරේ සුබ පැතුම් පණිවුඩය නිකුත් කළේය.
සුපුරුදු පරිදි හිරු උදාවත් සමඟ, නව අවුරුද්ද පළමුවෙන් පිළිගත්තේ ඕෂේනියා සාගර කලාපයේ පිහිටි කිරිබති දූපත් සමූහයයි.
ඇමෙරිකාවට අයත් පාලන ප්‍රදේශයක් ලෙස සැලකෙන පුවර්ටෝ රීකෝ කැරිබියානු දූපත් රාජ්‍යයේ වැසියන් මිලියන තුනකට වැඩි පිරිසක්, විදුලි බලය නොමැතිව නව අවුරුදු උද
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
බංගලිදේශ යාඥාවට වෙඩි
මනෝජ් Thursday, 07 July 2016 06:19 AM
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම බංගලාදේශ සංචාරය සිදු නොකිරීමට හේතුව බුද්ධි අංශ තොරතුරු ඉවහල් වුණා. බලන් යනකොට ඕස්ට්‍රේලියානු බුද්ධි අංශය නිවැරදියි. බංග්ලාදේශය මේ ගැන සැලකිලි මත් වුනානම් ලොකු විනාශයක් වළක්වා ගන්න තිබුන (බ)
නිරූ Thursday, 07 July 2016 09:09 AM
ඉස්ලාම් ආගම අදහන යටත් ප්‍රහාර එල්ල කරනවානම් අපි ගැන කවර කතාද? එතකොට මේ ත්‍රස්තවාදී අදහගෙන ඉන්නේ කාවද? අයිඑස් අයිඑස් කියන්නේ වෙන ලෝකෙක තියෙන ආගමක් අදහන පිරිසක් වගේ. (බ)