IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


බඩගිනි අලියා කඩ වීදියට පනී

පසුගියදා සර්කස් ප්‍රදර්ශණයකට රෝමයට ගෙනා අලියෙක් එම ස්ථානයෙන් පෑනවිත්  සති පොලකට කඩා වැදුණේය. එහි සිටි වෙළෙන්දෝ  හා පාරිභොගිකයෝ භියෙන් තැතිගත්හ.

පොන්තේ නොවා සති පොළ පෑවතෙමින් තිබු මොහොතක පලතුරු වෙළදසල් අසලට අලියා ලන්වනවාත් සමගම එහි සිටි වෙළෙන්දෝ හා පාරිභොගිකයෝ පැන දුවමින් උදව් ඉල්ලා පොලිසියට ඇමතුම් ලබා දුන්හ. පොලිසිය පෑමිණිමට ප්‍රථම ඈත්ගොව්වා පෑමිණ අලියා නෑවත රෑගෙන ගියේය. කුසගින්න නිසා අලියා මෙසේ කෑම සොයා පලතුරු වෙළදසල් අසලට එන්නට ඇතැයි ද ආනාරක්ෂිතව සතුන් ගාල් කර තෑබිම පිලිබධව විශාල දඩයක් ගෙවිමටසර්කස් කණ්ඩායමට සිදුවනු ඇතැයි ද රෝම පොලිසිය කියයි.



අදහස් (0)

බඩගිනි අලියා කඩ වීදියට පනී

දයා Sunday, 10 November 2013 09:06 AM

මේ ලංකාවේ නොවේ රෝමයේ සිදුවීමක්. හැමදේම දේශපාලනය නොවේ.(නදී)

:       0       0

සිංහ Saturday, 09 November 2013 02:02 PM

පින්තුර නැද්ද ?

:       0       0

ප්‍රියන්ත Monday, 11 November 2013 02:14 AM

ඔය රටේ ඉන්න මිනිස්සු සතෙකුටවත් කන්න දෙන ජාතියක් නෙමෙයි. වැඩ නම් ගන්නවා. (නි)

:       0       0

ජෝර්ජ් Monday, 11 November 2013 07:30 PM

ඉතාලියේ තරම් කන්න දෙන අදින්න දෙන වෙන එක රටකවත් මේ මුළු ලෝකයේම නැහැ. වැඩ කරන අයට නීතිය අනුව ගෙවන වෛද්‍ය පහසුකම් තියෙන ඕනෑම රටක කුඩා දරුවන් ගැන විශේෂයෙන් දයාව කරුණාව දක්වන මේ වගේ රටක රක්ෂාව කිරීමත් ලොකු පිනක්.ප්‍රියන්ත වගේ අය ලෝකය දිහා වපර නෙත් වලින් බලන්නේ. ඉතාලියෙත් සතුන්ටත් සළකන්නේ දරුවන්ට වගේ.එක සතෙක්වත් අයාලේ අරින්නේ නැහැ. සතුන්ටත් නොමිලේ කන්න දෙන ස්ථාන ඕනෑ තරම් තියෙනවා. ප්‍රියන්ත ගැන මට අප්‍රසන්නයි (නි)

:       0       0

දොං සේතං Saturday, 09 November 2013 03:02 PM

ලංකාවේ අලි ඔහොමම තමයි කොයි වෙලේ කඩන් පාත් වෙනවද දන්නේ නැහැ. පහුගිය දවස්වල කොළඹ අලි නිසා කඩ සාප්පු වහන්න සිදු වුනා.(නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Sunday, 10 November 2013 01:33 PM

දොං සේතං පොඩි ළමය දයා ගණන් ගන්න එපා පොඩි දරුවොනේ. ඒ වුනාට අපේ අලිත් ඔහොම කරනවා.(නදී)

:       0       0

නුගේගොඩ Saturday, 09 November 2013 10:52 AM

ඔය සතා හරිම බුද්ධිමත්. කරදරයක් කළොත් කලාතුරකින් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1916 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 212 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3494 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site