IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


බ්‍රිතාන්‍යයේ කොරෝනා එන්නත ගත් පළමු පිරිමියා මරුට

 

මහා බ්‍රිතානයේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළ අවස්ථාවේදී, එම එන්නත දෙවැනියට ලබා ගත් තැනැත්තා ද පළමුවෙන් ලබා ගත් පිරිමියා වූයේ ද විලියම් ශේක්ස්පියර් නමැත්තාය.

81 හැවිරිදි විලියම් ශේක්ස්පියර්, එන්නත් මාත්‍රා දෙකම ලබා ගත්තේ කොවෙට්රි රෝහලේදීය. බ්‍රිතාන්‍ය පුවත් සේවා අද (27) වාර්තා කළේ විලියම් ශේක්ස්පියර් අභාවප්‍රාප්ත වූ බවය.

රෝගී තත්ත්වයන් කීපයක් පැවැති බැවින් විලියම් ශේක්ස්පියර්ගේ මරණය සිදුවී ඇති බවත්, එය හා ඔහුට ලබා දුන් ෆයිසර් එන්නත අතරේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ පැහැදිලි කර තිබේ.

ලන්ඩනයේදීය (රොයිටර්)



අදහස් (2)

බ්‍රිතාන්‍යයේ කොරෝනා එන්නත ගත් පළමු පිරිමියා මරුට

malik Thursday, 27 May 2021 04:18 PM

ලංකාවේ කියන්නෙත් ඕකම තමා

:       2       2

pakeer Friday, 28 May 2021 09:53 AM

මේ දෙන එන්නත්වල හරි සායනික දත්තවලින් හරි නිගමන වලට එළඹෙන්න අඩුම ගානේ තව අවුරුදු 10ක්වත් යනවා. ඒක විද්‍යාඥයිනුත් දන්නවා. ඒත් ඇයි කියලා අපිට කරන්න දෙයක් නැහැ. කාගේවත් අඩුපාඩු කියනවා එහෙම නෙවෙයි. විද්‍යාවේ තත්වය මේක තමයි. පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන... ඉතින් මේ තාම නිරීක්ෂණ කාලේ... හදිස්සි වෙන්න එපා..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 781 1

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


පුටින් හමුවී කතා කරන්න සූදානම්
2025 පෙබරවාරි මස 05 57 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 970 2

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


ට්‍රම්ප්ගේ විධායක නියෝගය: පාකිස්තානය කනස්සල්ලෙන්
2025 පෙබරවාරි මස 04 208 0

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.


ඕස්ට්‍රේලියාවට දරුණු ගංවතුරක්
2025 පෙබරවාරි මස 04 126 0

ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.


සිරියාවේ කාර් බෝම්බයට 25ක් බිලිවෙති
2025 පෙබරවාරි මස 04 103 0

උතුරු සිරියාවේ, මන්ජිබ් නගරයේ කාර් බෝම්බයක් පුපුරා යෑමෙන් 25 දෙනෙක් ඊට බිලිවූහ. තුවාල ලැබූ ගණන 15 ක් බව පැවැසෙයි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 736 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site