IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


බ්‍රිතාන්‍ය රූපවාහිනියක් මිනී මරයි

පළතුරු පානයක් යැයි සිතා මත්ද්‍රව්‍යයක් බීමෙන් එංගලන්ත ජාතික රොමානෝ ඩයස් ( 55)  මොහොතකින් මිය ගියේය.

නාසයට අල්ලා ඉරීමෙන්ද, එන්නත් කරගැනීමෙන් ද ශරීරයට අතුළු කර ගන්නා  මෙම බෝතලයෙහි  වටිනාකම යූරෝ 34000 (රුපියල් 6052000) කි.

එම බෝතලයෙන් ටිකක් මෙම පුද්ගලයාට ලැබී ඇත්තේ තමාගේ  නිවසට ලැබුණු වැරදි පාර්සලයකිනි.

මෙම මත්ද්‍රව්‍ය බ්‍රිතාන්‍යයට නුහුරු නමුත් මෑතක සිට රූපවාහිනී වැඩසටහන් මගින් ඊට ලොකු ප්‍රතිචාරයක් ලබා දෙයි.

 



අදහස් (0)

බ්‍රිතාන්‍ය රූපවාහිනියක් මිනී මරයි

අමිල කටුනායක Tuesday, 12 November 2013 06:56 PM

මොනවා වුණත් අපේ දේශීය නිශ්පාදනය තරම් දියුණූ නැතුව ඇති (නි)

:       0       0

රජින්ද Tuesday, 12 November 2013 01:59 PM

යූරෝ 34000 ක් වියදම් කරගෙන පළතුරු පානයක් බොන්න තරම් යුරෝපේ උන්දලා මැට්ටෝ වෙලාද? (නදී)

:       0       0

කුමාරන Tuesday, 12 November 2013 02:09 PM

සම්මා කම්මන්ත ගැන නොදන්නා නිසා උන විනාශයක්.දියුණුයි දියුණුයි කියන ලෝකේ තරම පේනවා නේද?ලෝක සත්‍ය කාටත් වැටහේවා..... (ස)

:       0       0

රොෂාන් Thursday, 14 November 2013 06:49 PM

චන්න කියන කතාව ඇත්ත. (නි)

:       0       0

ආරියසේන Wednesday, 13 November 2013 07:34 AM

ලංකාවටත් ළඟදීම එයිද? එතකොට අපේ දේශීය නිෂ්පාදනයට මොනවා වෙයිද? (නි)

:       0       0

කුමාරි Tuesday, 12 November 2013 02:39 PM

මේ අය නිතරම වැඩ කරන්නෙ පරිගණකයෙන් නෙ.ඉතින් මොලේ කලඳක් වත් නැහැ.දියුණුයි කියලා ගත්තට ඔලුවෙන් හිතල යමක් කරන්න බෑ. (ස)

:       0       0

සම්පත් Tuesday, 12 November 2013 03:07 PM

අන්තර්ජාතික කුමන්ත්‍රණයක්.(නදී)

:       0       0

ගයාන් Tuesday, 12 November 2013 03:21 PM

මේ මොකද ඇමෙරිකාවේ ''බ්‍රේකින් බෑඩ්'' කෂ්ටිය මෙතැන ? (ස)

:       0       0

ජයතිලක Tuesday, 12 November 2013 05:11 PM

ඔය ගණන් මිමි නම් මට පිළිගන්න බැහැ. (නි)

:       0       0

චන්න Thursday, 14 November 2013 05:46 AM

මේ ලිපිය මට නම් ටිකක් පැටලිලි සහිතයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1920 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 214 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3495 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site