ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා දෙකම නියමිත පරිදි ලබා ගත් බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ලේකම් (ඇමැති) සජීද් ජාවිද් කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී තිබේ.
වෛද්‍යවරුන් පවසා ඇත්තේ සජීද් ජාවිද්ගේ තත්ත්වය බරපතල නොවන බවත්, ඔහු මේ වනවිට, නිවසට වී ස්වයං නිරෝධායනයේ පසුවන බවය.
'කොවිඩ් 19' වයිරසය ආසාදනය වුවත්, එන්නත් ලබා ගැනීම නිසා වයිරසයෙන් තමන්ට ආරක්ෂාවක් ලැබෙන බවත්, එන්නත ලබා ගැනීම වැදගත් වන්නේ ඒ නිසා බවත් සෞඛ්‍ය ලේකම්වරයා ට්විටර් පණිවුඩයකින් ජනතාව දැනුවත් කර තිබේ.
අවසන් වරට සජීද් ජාවිද්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොසන් හමුවී ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ. කෙසේ නමුත් අග්‍රාමාත්‍ය ජොන්සන් නිරෝධායනයට යොමු කළ බව මෙතෙක් වාර්තා වී නැත.
(රොයිටර්)
ඔස්ටේලියා අගමැති ඇන්තනි ඇල්බනීස්, රුසියාවට දැඩි ලෙස අනතුරු ඇඟවීමක් කළේය. ඒ, රුසියන් යුක්රේනයේ දී යුක්රේන හමුදාවට එක් වී රුසියන් හමුදාවට එරෙහිව සටන් වද
බටහිර ඉවුරේ ත්‍රස්ත ඉලක්ක කීපයකට ඊශ්‍රායල හමුදා ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. එම ඩ්‍රෝන ප්‍රහාරයෙන් මියගියේ එකම පවුලේ සහෝදරයෙකු සහ ඔහුගේ බාල සහෝදරයන්
යුක්රේන හමුදා ඊයේ (14), රුසියාවේ ඉලක්කවලට දිගින් දිගටම මිසයිල ප්‍රහාර එල්ල කළේය. රුසියන් යුක්රේන යුද්ධය ආරම්භ වී මේ වනවිට වසර 3 ක් ගත වී ඇති අතර, යුක්රේන හම
සුඩාන හමුදාව, ඔම්ඩුරාමන් නගරයේ බෙදුම්වාදී කැරැලිකරුවන් ඉලක්ක කර ගනිමින් ෂෙල් වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල කළ බවත්, එයින් සුඩාන සිවිල් වැසියන් 120 දෙනකු ජී
කියුබාව, ත්රස්තවාදයට අනුග්‍රහය දෙන රටක් නොවන බව පවසමින්, ත්රස්තවාදයට අනුග්‍රහය දක්වන රටවල් ලැයිස්තුවෙන් කියුබාව ඩවත් කිරීමට ඇමෙරිකා ජනාධිපති ජෝ බ
යුද නීතිය ප්‍රකාශ කරමින්, දෝෂාභියෝගයට ලක් වී සිටි කොරියා ජනාධිපති යූන් සුක් යූල් අත්අඩංගුවට ගැනුණි. අත්අඩංගුවට ගැනීම සිදුවූයේ පැය 7 ක් තිස්සේ ජනාධිපති
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමැතිට කොවිඩ්