IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


බිරිය නැතිව සැමියා මධු සමයට යයි

මධුසමය ගත කිරිම සදහා ඈත පළාතකට යමින් සිටි ජර්මන් ජාතික ව්‍යාපාරිකයෙකුට ඉන්දන පිරවුම් හලකදී තම අලුත බැඳපු බිරිද අමතකව ගියේය.

එවිට ඔහු හෝටලයට කිලොමිටර් 150ක් ආසන්නව සිටියේය. මොටර් රථයට ඉන්දන පුරවා ගැනිමට ගිය ව්‍යාපාරිකයාට එම අවස්ථාවෙ වෑසිකිළියට ගිය බිරියව අමතක වු බව තේරුණේ එවිටය.

වැසිකිළියට ගිය ඉලෙන් නොවර්ක්ස් පෑමිණෙන විට ඈගේ සෑමියා එහි නොවීය.

 ඈගේ ජංගම දුරකථනයත් අත්. බෑගයත් ඔහුගේ මොටර් රථයේ තිබිමෙන් ඇයට ඔහු සම්බඅන්ධ කර ගෑනිමට හෑකිවී තිබෙනුයේ ජංගම පොලිස් රථයක ආධාරයෙනි.

පැයකට පසු පැමිණී සැමියා ඇය රෑගෙන ගොස් ඈති අතර ඔහු පොලිස් නිළධාරින්ට කියා ඈත්තේ තම බිරිය ඉදිරි අසුනේ නිඳා සිටින බව තමාට දෑනුනු බවයි.



අදහස් (0)

බිරිය නැතිව සැමියා මධු සමයට යයි

ශාන්ති Friday, 18 October 2013 06:48 PM

එහෙමත් අමතක වෙලා යනවනම් මේ මනුස්සය තියන්ඩ් වටින්නේ නැහැ (ස)

:       0       0

පෙටී Saturday, 19 October 2013 09:42 AM

ජගත්ට මාර මතකයක් නේ තියෙන්නේ. දැන් බැඳලා මාස දෙකයි නේ...(නදී)

:       0       0

පැංචි Saturday, 19 October 2013 10:03 AM

මම හනිමූන් යන දවසේත් අපටත් ඔහොම වැඩක් වුනා. අපි ඇවිද ගෙන යනකොට මඟදී සරම කැඩුනා. වතුර ටිකක් බොන්න කියලා ළඟ තිබ්බ කඩයකට ගිය අල්ල පනල්ලේ මගේ නෝනගේ සාරිය හුළගේ ගියා. අපි ඕවා ගණන් ගත්තේ නෑ ඔයාල වගේ.අපි හනිමුන් ගියා. අදත් මතකයි..(නදී)

:       0       0

පෙතන්ගොඩ Friday, 18 October 2013 07:38 PM

හැමදාම පුරුදු හනිමූන් යන්න ඇති...

:       0       0

ඉන්දු මෙල්බර්න් Monday, 21 October 2013 02:24 AM

මම මෙච්චර කල් හිතාගෙන හිටියේ පැංචි කියන්නේ ගැහැනු කෙනෙක් කියලයි. අද තමයි තේරුනේ. (නි)

:       0       0

ලලිත් Saturday, 19 October 2013 10:34 AM

හෝටලේට දුර කියල තිබුනට ඉන්දන පිරවුම් හලේ සිට කොඉතරම් දුරින්ද කියල නැහැනේ. සමහරවිට කිලෝමීටර් භාගයක් වෙන්නත් බැරි නැහැ. හැබැයි එන්න පැයක් ගිහින් තියෙනවා. (අ)

:       0       0

සිරි Friday, 18 October 2013 08:07 PM

හාල් නැතුව බත් කනවා වගේ වැඩක්නේ!! (නි)

:       0       0

පැංචි Monday, 21 October 2013 01:56 PM

මෙල්බර්න් ඉන්දු නැන්දා දන්නවද සමදරා සරමදා ..දුවළලු (ස)

:       0       0

පැංචි Monday, 21 October 2013 06:10 AM

ඉන්දු ඔයා නියමයි අඳුන ගත්ත නේ මගේ සරමෙන්...(නදී)

:       0       0

පෙටී Monday, 21 October 2013 06:18 AM

මෙල්බර්න් ඉන්දු කියන්නේ ලන්ඩන් පැංචි ගේ නෝනා නේ...පුහුල් හොරා කරෙන් දැනේ...(නදී)

:       0       0

චමීර Friday, 18 October 2013 02:52 PM

තනියම මධුසමයට යන්නේ කොහොමද? (නි)

:       0       0

ජෝන් Friday, 18 October 2013 02:56 PM

දෙයියෝ සාක්කි! (නි)

:       0       0

කුමාරි Friday, 18 October 2013 02:56 PM

උපන්නාට මෙලොව සිටින පුද්ගලයෙක්... (නි)

:       0       0

රූපා Friday, 18 October 2013 11:01 PM

පුදුම කෝළම් තමයි (නි)

:       0       0

අශාන් Friday, 18 October 2013 11:09 PM

ලක්මිණි, මොකක්ද ඒ හනිමූන් යනවා කියන්නේ? (නි)

:       0       0

ලක්මිණි Friday, 18 October 2013 03:20 PM

මම මුලින්ම ද බැඳලා හනිමූන් යන දවසේත් අපටත් ඔහොම වැඩක් වුනා. අපි යන කාර් එක මඟදී කැඩුනා. මම වතුර තිබහට වතුර ටිකක් බොන්න කියලා ළඟ තිබ්බ කඩයකට ගිය අල්ල පනල්ලේ සැමියා කාර් එක හදාගෙන මම කාර් එක ඇතුලේ ඉන්නවා කියලා හිතාගෙන ගොඩාක් දුර ගිහිල්ලා මම කාර් එක ඇතුලේ නැති බව දැන ගන්නකොට. (අ)

:       0       0

හේමන්ත Friday, 18 October 2013 04:06 PM

මෙයත් එක්ක මගුල් කනවට වඩා නොබැද සිටියානම් හොදයි. (අ)

:       0       0

සමරවීර Friday, 18 October 2013 04:26 PM

ඇත්තටම අමතක වෙන්න ඇති. නැත්නම් තමන්ගේ බිරිඳව දාල යන්නේ නෑ (අ)

:       0       0

චන්දි Friday, 18 October 2013 04:48 PM

අනේ ඉතින් මේ ගැහැණිට....සරණෙ සරණයි (අ)

:       0       0

කුමාර Friday, 18 October 2013 04:58 PM

සමහර මඩු සාමය ගත කරන්නේ අපි ය වගේ නොවෙයි.විවාහ වෙන්නේ සමහර විට දරුවෝ ලැබුනට පස්සේ.එනිසා මේ ඒ අයට එතරම් දෙයක් නෙවෙයි.හැබැයි අපි නූන කෙනෙක් නම් කතා දෙකක් නැහැ ගෙල වෙලා ලා ගන්නවා. (අ)

:       0       0

චමත් ඉතාලිය Friday, 18 October 2013 06:02 PM

පවු ලක්මිණි ඔයා...ඊට වැඩිය පවු ඔයාගේ මහත්තයා.එයාට දැන් හිතෙනවා ඇති අපරාදේ නැවත හරවාගෙන ආවේ කියලා. (නි)

:       0       0

ජගත් Friday, 18 October 2013 06:05 PM

මට මගේ මධු සාමය තාම මතකයි. ජීවෙතෙට අමතක වෙන්නෙත් නැහැ.(අ)

:       0       0

පැංචි Saturday, 19 October 2013 06:30 AM

අනේ, ඔයා ඒකවත් දන්නේ නැතුවද හඳට යන්න හදන්නේ? හනි කියන්නේ සිංහලෙන් පැණි මුන් කියනේ හඳට. (නි)

:       0       0

පද්මිණි Friday, 18 October 2013 06:08 PM

මේ රටවල හුගක් වෙලාවට කසාද බඳින්නේ දරුවන් ලබා දෙමහල්ලෝ ජිවිතය ඇත්තටම හදුනාගත්තට පසුවයි.එහෙම යුවලක් කියලා මටත් හිතෙනවා. විවාහ වෙලා වසර ගණනාවකට පස්සේ එම යුවලම නැවතත් මුදු මාරු කරගන්න සම්ප්‍රදායකුත් ප්‍රංශයේ තිබෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කෙන්යා නියෝජ්‍ය ජනාධිපති රෝහලේ සිටිද්දී ධුරයෙන් නෙරපයි
2024 ඔක්තෝබර් මස 18 8 0

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි, කෙන්යා නියෝජ්‍ය ජනාධිපති රිගාති ගචගුවා ධුරයෙන් නෙරපා දැමුණි. ඒ, එරට සෙනෙට් මණ්ඩලය, ගචගුවාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදි


හමාස් නායකයා ඝාතනය: රටවල් රැසක් සතුට පළ කරයි
2024 ඔක්තෝබර් මස 18 3564 0

ගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීම සම්බන්ධයෙන් රටවල් රැසක රාජ්‍ය නායකයන් සතුට පළ කර ඇත. යාහ්යා සින්වාර් ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධි


හමාස් නායකයා මැරුවට ගාසා සටන් අවසන් නැහැ
2024 ඔක්තෝබර් මස 18 2177 0

හමාස් නායක යාහ්යා සින්වාර් ඝාතනය කිරීම, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ගෙන යන යුද්ධයේ අවසානය නොවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු


හසීනා අත්අඩංගුවට ගන්න වරෙන්තු
2024 ඔක්තෝබර් මස 18 806 0

ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරය අතහැර, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීම සඳහා බංග්ලාදේශ අන්තර්වාර රජය ජාත්‍යන්තර අපරාධ අ


ලියෑම් පේන් දිවියෙන් සමුගනී
2024 ඔක්තෝබර් මස 17 2825 0

බටහිර තරුණියන්ගේ පමණක් නොව, මෙරට තරුණියන්ගේ ද හදවත් සොරාගත්, ’වන් ඩිරෙක්ෂන්’ One Direction සංගීත කණ්ඩායමේ හිටපු සාමාජිකයකු ද වන පොප් ගායක ලියෑම් පේන් දිවියෙන්


ඊශ්‍රායල ලෙබනන් යුද ගැටුම: දරුවෝ ලක්ෂ 4 ක් අවතැන්
2024 ඔක්තෝබර් මස 16 126 0

ඊශ්‍රායල ලෙබනන යුද ගැටුම් හේතුවෙන්, ලෙබනනයේ කුඩා දරුවන් ලක්ෂ 4 කට උන්හිටිතැන් අහිමි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 625 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1555 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site