බෝලීවියාවේ පැවැති ජනමතවිචාරණයේ දැනට නිකුත්වී ඇති ප්‍රතිළුල අනුව එරට ජනාධිපති ඉවෝ මොරාලස්ට පිට පිට සිව්වැනි වරට ද එරට ජනාධිපති ලෙස පත්වීමට තිබු ඉඩකඩ සියුම් ලෙස ඇහිරී ගොස් ඇතැයි බීබීසි පුවත් සේවය වාර්තා කරයි.
නිකුත්වී ඇති එක් ප්‍රතිළුලයකින් යෝජනා වී ඇත්තේ ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා වන යෝජනා සඳහා වූ ජනමත විචාරණයේදි සියයට 52.3 ක් ඊට විරුද්ධව සිය මතය ප්‍රකාශ කර ඇති බවයි. තවත් ප්‍රතිළුලයකින් යෝජනා කර සිටින්නේ සීයයට 51 ක් මෙම යෝජනාවලට විරුද්ධ වී ඇති බවයි.
ව්‍යවස්ථා සංශෝධනයක් කිරීම සිදුවීමට එරට ජනතාව වැඩි දෙනෙක් ජනමත විචාරණයෙන් සිය කැමැත්ත ප්‍රකාශ කර තිබුණි නම් මොරාලස් ජනාධිපතිවරයාට බොලිවියාවේ බලය වර්ෂ 2025 දක්වා පවත්වා ගෙන යාමට හැකියාව ලැබීමට ඉඩ ප්‍රස්ථාව හිමිවනු ඇත. විරුද්ධ පාක්ෂික ආධාරකරුවන් ජනමත විචාරණයේ ප්‍රතිළුල පිළිබඳව එරට ප්‍රධාන නගරයක් වන ලා පැස් හි විවිධ ප්‍රදේශයන්හි සතුට සමරමින් සිටිති.
මොරාලස් මහතා බොලීවියාවේ ස්වදේශික ජනවර්ගයක් වන අයිමරාට අයත් සහ කලින් කෝලා පත්‍ර නිෂ්පාදකයෙක් වන අතර ඔහු එරට ජනාධිපති පදවීයට 2006 ජනවාරි වල පත්වී තිබේ.
ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, සිය ගම් පළාත ලෙස සැලකෙන ඩෙලවෙයා ජනපදයේ නිව් කාසල් නගරයේ ඡන්ද පොළකදී සිය ඡන්දය ප්‍රකාශ කළේය.
ඔස්ට්‍රියාවේ කින්ච්බර්ග් දෙර් දෝනේ නමැති උතුරු දෙසින් පිහිටි කුඩා නගරයේ නගරාධිපති වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයා සොයා පුළුල් මෙහෙයුමක් ආරම්භ කළ බව එරට ප
චීනය පෘථිවි කක්ෂයේ එකලැස් කරමින් සිටින ‘ටියැංගොන්’ අභ්‍යවකාශ නැවැතුම්පොළේ නව ඉදිකිරීම් කටයුතු සඳහා මීළඟට යැවෙන්නේ කාන්තා ගගනගාමී ඉන්ජිනේරුවන් තිද
ඊශ්‍රායල ප්‍රහාර හමුවේ විපතට පත් වුණු ගාසා තීරයේ පලස්තීන වැසියන්ට ටොන් 30 කට වැඩි අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් යැවීමට ඉන්දීය රජය පියවර ගත්තේය.
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්මෙ නුවර ප්‍රාථමික පාසලකට මෝටර් රථයක් කඩා වැදීමෙන් 11 හැවිරිදි පොඩි දරුවෙක් ජීවිතක්ෂයට පත් විය
ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නව නායකයා ලෙස, එහි නියෝජ්‍ය මහ ලේකම් ලෙස කටයුතු කළ ෂෙයික් නායිම් කසීම් පත් කර ඇත.
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
බොලීවීයා ජනපති පරදින හැඩයි