මුහුදු වෙරළේ විවාහ ඡායාරූප ගනිමින් හිටි හෙදියක වූ මනාලියක මුහුදේ නාමින් සිටියදී හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් නිසා මරණාසන්නව සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරා ගැනීමට වෙහෙසුණාය.
දියේ ගිළී සිටි මේ පුද්ගලයා වෙරළට රැගෙන එන විට ඔහු හුස්ම ගනිමින් සිට නැහැ. උතුරු චීනයේ ලිසොනිං ප්‍රාන්තයේ රෝහලක හෘද ඒකකයේ රැකියාව කරන මේ හෙදිය පුරා විනාඩි 20ක් මේ පුද්ගලයාගේ ජීවිතය බේරාගැනීමට අපමණ වෙහෙසක් ගත්තද අවසානයේ ඔහු මිය ගියේය.
ගුඕ නම් එම හෙදියගේ පෙම්වතා කියනුයේ ඇය වැනි බිරියක ලැබීම ගැන ආඩම්බරවන බවයි.
‘මරණාසන්න පුද්ගලයෙක් සිටිනා බව දැන ගත් විගස ඇය මටත් වඩා වේගයෙන් පීනා ගියා‘ ඔහු පවසන්නේ සංතෝසයෙන්.
ගුඕ ගේ මේ ක්‍රියාව දුටු වටේ සිටි පිරිස ‘ලස්සනම මනාලිය‘ නමින් ඇය හැඳින්වූහ.
(ඡායාරූප - අන්තර්ජාලය ඇසුරිනි)
මේ වනවිට ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පන රැසක් හට ගනිමින් පවතින බවත්, ගිනි කන්ද ඕනෑම මොහොතක පුපුරා යෑමට හැකි බවත් විද්‍යාඥයන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සකස් කළ සාම සැලැස්ම, රුසියානු රජයට යොමු කරන බව ඇමෙරිකන් ජාතික ආරක්ෂ
ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී, මාධ්‍යවේදීන් පිරිවරාගෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අයර්ලන්ත අග්‍රාමාත්‍ය ටීෂර් මයිකල් අතරේ සාකච්ඡා පැවැත්වෙද්දී
ඉතා සාර්ථකව කෘත්‍රිම හදවතක් බද්ධ කළ ලොව පළමු මිනිසා බවට පත් වීමට ඕස්ට්‍රේලියා ජාතිකයෙක් සමත් වී සිටී.
රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට මැදිහත් වෙමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය සකස් කළ සාම සැලැස්ම රුසියන් රජයට යොමු කිරීම සඳ
කැනඩාවත් සිරියාවේ විපක්ෂය මූලිකත්වයෙන් පිහිටුවූ නව රජයත් අතරේ යහපත් සබඳතා වර්ධනය වෙමින් පවතී.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
මගුල් දවසේ ජීවිතයක් බේරන සටනක්
ධනුක Thursday, 24 September 2015 05:25 PM
මෙහෙ ඉන්න හෙදියන්ට හොඳ පාඩමක්. සමහරු හරියට කතාකරන්නවත් දන්නෙ නැහැ ලෙඩෙකුට (නි)
යෂි Thursday, 24 September 2015 09:19 AM
ඇත්තටම වාසනාවන්ත මනාලියක් ඔබට සුබ අනාගතයක් (ම)
සොපි Saturday, 26 September 2015 08:51 AM
21 වැනි සියවසේ ආදර්ශවත්ම හෙදියත් - මනාලියත් ඇයමයි .(අ)
කින් බෙනට් Thursday, 24 September 2015 11:31 AM
මගුල් දවසේ අත්විඳින්නට වුන සිද්දිය අවාසනාවන්ත වුනත් සිතිවිල්ල උතුම් නිසා ඒ දෙන්නගේ විවාහ ජිවිතයට වාසනාව සතුට , සම්පත් ගලා එන්න කියා ප්‍රාර්ථනා කරනවා ..(හේ)
ද සිල්වා Saturday, 26 September 2015 09:36 AM
මෙහෙ ඉන්න සමහර හෙදියෝ අමාරු ලෙඩෙක් ඉස්පිරිතාලේට ගෙනාවත් ඇහක් ඇරලා බලන්නේවත් නැහැ , (අ)
ආරියසේන Friday, 25 September 2015 03:15 AM
ජාත්‍යන්තර වශයෙන් මේ අය ඇගයීමට ලක් කරන්නට ඕන..හරීම ආදර්ශවත්...(ම)
සිල්වා Saturday, 26 September 2015 11:24 AM
මෙයාගේ පින්තුරයක් අපේ රටේ හෙදියන් අතර බෙදාහරින්න .(අ)
ජයලත් Thursday, 24 September 2015 02:39 PM
මොකද්ද බෙනට් මැරෙන එකේ තියන " අවාසනාව " එක මේ ලෝකේ හැම සත්වයෙකුටම පොදු සුන්දර ? දෙයක් " කුමක්ද මරණය ? - අස්ථිර සුසුමක් නැවත නො එන සේ සුළඟට දන්දීමයි " (බ)
සුමිත් Friday, 25 September 2015 04:33 PM
හොද ආදර්ශයක් (අ)
අශෝක රණසිංහ Saturday, 26 September 2015 12:52 PM
මෙවෙනි හෙදියන් ලොවටම වාසනාවන් (අ)
ඉමේෂ් Friday, 25 September 2015 05:02 AM
එහෙම තමයි ජීවිත ආරක්ෂක නිලධාරීන්. තැනක් නොතැනක් වෙලාවක් කලාවක් නැහැ ජීවිතයක් බේරගන්න. (අ)
සරත් Sunday, 27 September 2015 04:17 AM
මෙවැනි බිරින්දෑවරුන් ලබන සැමියන් හරිම වාසනාවන්තයි. ඒ දෙපලගේ යුග දිවියට සුබ පතමු! සුබ මංගලම්! (නි)