එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතයන්ගේ ආරක්ෂක උපදේශක සමූහයේ ජූනි සැසිවාරය පසුගිය ජූනි 29 වැනිදා එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ ආරක්ෂක උපදේශක මේජර් ජනරාල් උභය මැදවල මහතාගේ ප්‍රධානත්වයෙන් නිව්යෝක් නුවරදී පැවැත්විණි.
ආරක්ෂක උපදේශකයන් 75 දෙනකු රැස්වීමට එක්ව සිටි අතර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය රොහාන් පෙරේරා පිළිගැනීමේ කථාව සිදු කළේය.
එහි දී බංගලිදේශය, භූතානය, කාම්බෝජය, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, ජෝර්දානය, කසකස්තානය, දකුණු කොරියාව, මලයාසියාව, මොන්ගෝලියාව, නේපාලය, පකිස්තානය, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය, වියට්නාමය හා යේමනය ඇතුළත් එක්සත් ජාතීන්ගේ ආසියා කණ්ඩායමේ ප්‍රධානියා ලෙස මේජර් ජනරාල් උභය මැදවල මහතා නිතරගයෙන් පත්විය.
ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ක්වීන්ස් පළාතේ රාත්‍රී සමාජ ශාලාවක සිදුවුණු වෙඩි තැබීමකින් 10 දෙනෙක් තුවාල ලැබූහ.
මොන්ටෙනීග්‍රෝ රාජ්‍යයේ වෙඩි තැබීමක් සිදුවිය. වෙඩි තැබීමෙන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණු බවත්, වෙඩික්කරු පලා ගිය බවත් වාර්තා වේ. වෙඩික්කරු සොයා පොල
නව අවුරුදු උදාව සැමරීමට, ඇමෙරිකාවේ, නිව්ඕලන්ස් ජනපදයේ, බර්බන් වීදියට එක්රොක් වූ වැසියන් පිරිසක් මැදට සුදු පැහැති පිකප් ට්‍රක් රථයක් කඩා වැදුණි.
2025 නව වසර උදාවීම නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන මාධ්‍ය සමූහය සහ අන්තර්ජාලය ඔස්සේ නව වසරේ සුබ පැතුම් පණිවුඩය නිකුත් කළේය.
සුපුරුදු පරිදි හිරු උදාවත් සමඟ, නව අවුරුද්ද පළමුවෙන් පිළිගත්තේ ඕෂේනියා සාගර කලාපයේ පිහිටි කිරිබති දූපත් සමූහයයි.
ඇමෙරිකාවට අයත් පාලන ප්‍රදේශයක් ලෙස සැලකෙන පුවර්ටෝ රීකෝ කැරිබියානු දූපත් රාජ්‍යයේ වැසියන් මිලියන තුනකට වැඩි පිරිසක්, විදුලි බලය නොමැතිව නව අවුරුදු උද
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
මේජර් ජනරාල් උභය මැදවලට ලොකු තැනක්
මිලින්ද අමරබන්දු Thursday, 07 July 2016 01:54 AM
සුබ පැතුම්! අපිට ආඩම්බරයක් (නි)
සේනානායක බණ්ඩාර Tuesday, 05 July 2016 10:51 AM
සුබ පැතුම් සර් (බ)
ප්‍රියන්ත රණසිංහ Monday, 04 July 2016 11:34 AM
උණුසුම් සුබ පැතුම් සර් ! (බ)
සුනිල් Tuesday, 05 July 2016 04:51 AM
ඔබ නියම සුදුස්සෙක්! (නි)
තිස්ස Wednesday, 06 July 2016 04:16 AM
තමාට පෙර රට යන්න නැවත සිතට ගන්න ඔබට දළදා සමිදු පිහිටි (ම)
ජනක විජේසිංහ Tuesday, 05 July 2016 12:52 PM
ගොඩක් සතුටුයි සුබ පතනවා (බ)
ජනක විජේසිංහ Tuesday, 05 July 2016 12:56 PM
ගොඩක් ස්තුතියි උණුසුම් සුබ පැතුම් (බ)
ලාල් Wednesday, 06 July 2016 03:18 PM
අපෙන් සුබපැතුම්! (නි)
ප්‍රභාත් Tuesday, 05 July 2016 08:04 PM
ඔබට සුබ පැතුම් සර්! (නි)