විස මත්පැන් පානය කළ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ගෝපාල්ගන්ජි හි 13 දෙනකු මිය ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
ඔවුන් අතර වැඩි පිරිසක් එළවළු වෙළෙන්ඳන් හා දෛනික කුලී වැඩකරන්නන් බව කියති.
මරණ පරික්ෂණ සිදුකැරෙන අතර ඒ සඳහා කණ්ඩායම් තුනක් යොදවා ඇත.
බිහාර් ප්‍රාන්තයේ මත්පැන් වෙළඳාම පසුගිය අප්‍රේල් මාසයේ සිට සම්පූර්ණයෙන් තහනම් කැරුණු අතර ඉන්පසු සිදුවූ දරුණු ඛේදාන්තයක් ලෙස ඉන්දීය මාධ්‍ය මෙය වාර්තා කරයි.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මත්පැන් ඉන්දියාවේ 13කට මරු කැඳවයි
සිසිර Friday, 19 August 2016 12:44 PM
අවාසනාවන්ත සිද්ධියක් (නි)
කුමාර Thursday, 18 August 2016 07:31 AM
පවු අහිංසක මිනිස්සු! (නි)
රාධා Friday, 19 August 2016 11:38 PM
මධ්‍යසාර දෙවර්ගයක් තියෙනවා. එතයිල් සහ මීතයිල් යනුවෙන්. එක වර්ගයක් ගන්නේ බීමට නොවෙයි. එම වර්ගය බිවුවොත් ඇස් අන්ධවීම ඇතුළු ලෙඩ කීපයක් ඇතුව මරණයට පත්විය හැක. (නි)