IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


මෘදුකාංග සමාගමටත් හැකරු පනිති

ෆොටෝෂොප්,පේජ් මේකර් ඇතුළු පරිගණක ආශි‍්‍රත ශ‍්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණ ක්ෂේත‍්‍රයට නැතුවම බැරි මෘදුකාංග රැසක් නිපදවන ඇඩොබ් සමාගමටත් හැකර් ප‍්‍රහාරයක් එල්ල වී තිබේ.

ලක්ෂ 29 ක් පමණ ඇඩෝබ් මෘදුකාංග පරිශීලකයන්ගේ බැංකු ගිණුම් අංක,ක්‍රෙඩිට් කාඞ් අංක,හා වෙනත් පෞද්ගලික තොරතුරු හැකර් ප‍්‍රහාරය එල්ල කළවුන් අතට පත්ව ඇතැයි ඇඩෝබ් සමාගම කියයි.

ෙප‍්‍රහාරයට ලක්ව ඇති ගිණුම් හිමියන් මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට සමාගම පියවර ගෙන තිබේ.සමාගමේ ගිණුම් කටයුතු භාරව කටයුතු කරනා බැංකු හා මූල්‍ය සමාගම් වලටද ඇඩෝබ් සමාගම මේ බැව් දැනුම් දී තිබේ.

ඉක්මනින්ම සමාගමේ පරිගණක ජාලය යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු සිදුකරගෙන යන බව ඇඩෝබ් සමාගම නිවේදනය කර සිටී.



අදහස් (0)

මෘදුකාංග සමාගමටත් හැකරු පනිති

සේනාරත්න Monday, 07 October 2013 03:29 PM

යකඩ මල්ල මීයෝ කෑවා නම් පන් මල්ල ගැන මොන කතාද?? (ස)

:       0       0

පෙත්තා Monday, 07 October 2013 06:53 PM

මෘදුකාංග පොත් වලින් හන්ගන් ඉන්න පුලුවන්ද අයියා.(නදී)

:       0       0

සුනිල් අබේරත්න Monday, 07 October 2013 08:52 PM

ඇයි අර හංගේරියාවේ විශ්වවිද්‍යාල ළමයි හංගගෙන ඉන්නේ. දැකලා නෑ වගෙයි .(නදී)...

:       0       0

පෙත්තා Monday, 07 October 2013 09:06 PM

අනේ මටත් පොතක් උනා නම්..හංගේරියාවේ විශ්වවිද්‍යාලේ යන්ට තිබුන.. හැකරුන්ට එන්න දෙන්නේ නෑමයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1912 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 211 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3494 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 150 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3071 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site