අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් මුදාගැනීමට පෞද්ගලිකවම මැදිහත්වන ලෙස තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
ලිපියක් යොමුකරමින් ජයලලිතා ජයරාම් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකා අත්අඩංගුවේ ඉන්දීය ධීවරයින් සහ ධීවර යාත්‍රා 103 ක් ඇති බවත් ඔවුන් හැකි ඉක්මනින් නිදහස් කිරීමට කටයුතු කරන්න ලෙසයත්ය.
තමිල්නාඩු ධීවරයින්ට කච්චතිව් මුහුදු ප්‍රදේශයේ ගැටළුවකින් තොරව ධීවර කටයුතුවල කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ද ජයලලිතා ජයරාම් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන්වේ.
මේ වනවිට ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පන රැසක් හට ගනිමින් පවතින බවත්, ගිනි කන්ද ඕනෑම මොහොතක පුපුරා යෑමට හැකි බවත් විද්‍යාඥයන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සකස් කළ සාම සැලැස්ම, රුසියානු රජයට යොමු කරන බව ඇමෙරිකන් ජාතික ආරක්ෂ
ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී, මාධ්‍යවේදීන් පිරිවරාගෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අයර්ලන්ත අග්‍රාමාත්‍ය ටීෂර් මයිකල් අතරේ සාකච්ඡා පැවැත්වෙද්දී
ඉතා සාර්ථකව කෘත්‍රිම හදවතක් බද්ධ කළ ලොව පළමු මිනිසා බවට පත් වීමට ඕස්ට්‍රේලියා ජාතිකයෙක් සමත් වී සිටී.
රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට මැදිහත් වෙමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය සකස් කළ සාම සැලැස්ම රුසියන් රජයට යොමු කිරීම සඳ
කැනඩාවත් සිරියාවේ විපක්ෂය මූලිකත්වයෙන් පිහිටුවූ නව රජයත් අතරේ යහපත් සබඳතා වර්ධනය වෙමින් පවතී.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
මෝදිට ජයලලිතාගෙන් ලිපියක්
නිශාන් Friday, 12 August 2016 06:48 PM
හනේ මේ සහජීවන නන්දලාල් නේද ? ඔයා කිව්වොත් නම් ඕන කෙනෙක් අහයි(රේ)
ඉසුරන්දි Thursday, 11 August 2016 01:26 PM
ඔය උතුරේ ඉන්න පංගුබේරු හෙන්චයියලට පුළුවන්නේ ජයලලිතාගේ කට වහන්න දෙකක් කියන්න. ඇයි මෙයාලා එහෙම කට අරින්නේ නැත්තේ උන්දැට විරුද්ධව?තමන්ගේ මිනිසුන්ට විරුද්ධව නේද මේ ඔක්කොම නාඩගම් මේ ලලිතා කරන්නේ? (බ)
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Thursday, 11 August 2016 07:39 PM
මේ අයගේම ධීවර බෝට්ටු වලින් අපේ මුහුදේ මසුන් මැරීමට එන්න එපා කියා එයාගේ ධීවරයන්ට කියන්න බැරි මොකද ? (නි)
නිකොලස් පෙරේරා Saturday, 13 August 2016 02:43 AM
මෙයාලට ලියුම් ලියන එක ඇරෙන්න වෙන වැඩ නැද්ද මන්දා (නි)
ජනහිත Saturday, 13 August 2016 02:55 AM
ඔය ඉල්ලීම කරන ලිපියේ පිටපත් මුද්‍රණය කරලා තමන්ගේ ජනතාව අතරේ බෙදාහැරියා නම්, ‘ලංකාව පැත්ත පළාතේ යන්න එපා‘ කියලා, ඊටවැඩිය වටින්නේ නැද්ද? (නි)
කුමාර් Thursday, 11 August 2016 10:40 AM
මේ රටවල් දෙකම කන්න හදන ජාතිවාදී කාන්තාවක්.(හේ)