IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


මීළඟ ජනපතිවරණයට තලේබාන් නායකයාටත් ඉදිරිපත් විය හැකියි

ඇෆ්ගනිස්තානයේ මීළඟ ජනපතිවරණයට තලේබාන් සංවිධානයේ නායක මුල්ලා  ඕමාර්ට ද අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් විය හැකි යැයි කටාර් රාජ්‍යයේ සංචාරයක යෙදෙන ඇෆ්ගන් ජනාධිපති හමීඞ් කර්සායි පවසයි.
ඇෆ්ගන් ජනපතිවරයා මේ බව කියා සිටියේ ජර්මන් පුවත්පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
-තලේබාන් නායක  ඕමාර් අපේක්ෂකයකු ලෙස මීළඟ ඇෆ්ගන් ජනපතිවරණයට ඉදිරිපත් වුවහොත් ඇෆ්ගන් ජනතාව තමන්ට කැමැතිද නැද්ද යන්න දැනගන්න ඔහුට හැකිවේවි. ඇෆ්ගන් ව්‍යවස්ථාව යටතේ  ඕනෑම ඇෆ්ගන් ජාතිකයකුට ජනපතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන්.  ඕමාර් ඇෆ්ගන් ජාතිකයෙක්. සටන් අත හැර දේශපාලනික විසඳුමකට යෑමට තලේබාන් සංවිධානයට එය හොඳ අවස්ථාවක් යැයි මා සිතනවා” ජනපති කර්සායි එම සම්මුඛ සාකච්ඡාවේදී කියා සිටියේය.
2001 වසරේ ඇමෙරිකා හමුදා ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කළ අවස්ථාවේ සිට ආයුධ අතට ගත් තලේබාන් සටන්කරුවන්ට නායකත්වය දෙන්නේ මුල්ලා  ඕමාර්ය. එපමණක් නොව ඇමෙරිකානු ත‍්‍රස්ත ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ ද මොහුය.
ඇෆ්ගන් ජනපති කර්සායි කටාර් රාජ්‍යයට පැමිණියේ තලේබාන් සංවිධානය සමඟ මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වීමේ අරමුණින්ය.
තලේබාන් සංවිධානය, කටාර් රාජ්‍යයේත් ප‍්‍රංශයේත් සහාය ඇතිව ඇෆ්ගන් රජය සමඟ සාම සාකච්ඡා පැවැත්වීමේ අරමුණින් සාම කාර්යාලයක් ද කටාර් රාජ්‍යයේ පිහිටුවා ඇත.



අදහස් (0)

මීළඟ ජනපතිවරණයට තලේබාන් නායකයාටත් ඉදිරිපත් විය හැකියි

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

USAID කාර්යමණ්ඩල ආපසු කැඳවයි
2025 පෙබරවාරි මස 05 85 0

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 1183 2

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


පුටින් හමුවී කතා කරන්න සූදානම්
2025 පෙබරවාරි මස 05 155 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 1470 2

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


ට්‍රම්ප්ගේ විධායක නියෝගය: පාකිස්තානය කනස්සල්ලෙන්
2025 පෙබරවාරි මස 04 242 0

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.


ඕස්ට්‍රේලියාවට දරුණු ගංවතුරක්
2025 පෙබරවාරි මස 04 148 0

ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 772 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 740 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site