IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


යුරෝපා කොමිසමෙන් ඇපල් සමාගමට ලෙඩක්

ලෝක ප්‍රසිද්ධ ඇපල් සමාගමෙන් බදු ලෙස යූරෝ බිලියන 13ක් අයර්ලන්තය අයකරගත යුතු යැයි යුරෝපා කොමිසම තීන්දු කර ඇත.

අයර්ලන්තය ඇපල් සමාගමට බදු සහන ලබාදීම නීති විරෝධී බව වසර තුනක් තිස්සේ සිදුකළ පරීක්ෂණවලින් නිගමනයට පැමිණි බව යුරෝපා කොමිසම කියයි. පරීක්ෂණ අනුව අනෙකුත් ව්‍යාපාර වලින් අයර්ලන්තය බදු විශාල ප්‍රමාණයක් අයකරගෙන ඇතත් ඇපල් සමාගමෙන් ලබාගෙන ඇති බදු ප්‍රතිශතය 1%ක් පමණ වන සුළු ප්‍රමාණයක් බව කියති.

යුරෝපා කොමිසමේ තීන්දුවට එරෙහිව විරෝධය පළකරන අයර්ලන්තය සහ ඇපල් සමාගම ඒ වෙනුවෙන් අභියාචනයක් නිකුත් කරන බව කියති.

යුරෝපා කොමිසමේ තීන්දුව හේතුවෙන් බොහෝ පිරිසකගේ රැකියා අනතුරේ වැටීමක් සිදුවන බව ඇපල් සමාගම පෙන්වා දෙයි. 



අදහස් (0)

යුරෝපා කොමිසමෙන් ඇපල් සමාගමට ලෙඩක්

හේවා Thursday, 01 September 2016 09:20 PM

යුරෝපා කොමිසම කොහොමටත් අනෙකුත් රටවල් දියුණු වෙනවට වැඩි කැමැත්තක් නැහැ (නි)

:       0       0

අජිත් Friday, 02 September 2016 04:38 AM

යුරෝපා කොමිසම කොහොමටත් අනෙකුත් රටවල් දියුණු වෙනවට කැමැත්තක් නැහැ. (බ)

:       0       0

නිශා Thursday, 01 September 2016 03:18 PM

ඔහොම ගිහින් තව ටික දවසකින් අයර්ලන්තයත් යුරෝපා සංගමයට ‘බායි‘ කියාවි... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

USAID කාර්යමණ්ඩල ආපසු කැඳවයි
2025 පෙබරවාරි මස 05 102 0

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 1204 2

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


පුටින් හමුවී කතා කරන්න සූදානම්
2025 පෙබරවාරි මස 05 171 1

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 1482 2

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


ට්‍රම්ප්ගේ විධායක නියෝගය: පාකිස්තානය කනස්සල්ලෙන්
2025 පෙබරවාරි මස 04 245 0

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.


ඕස්ට්‍රේලියාවට දරුණු ගංවතුරක්
2025 පෙබරවාරි මස 04 152 0

ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site