මාස හතරකට පසු යුරෝ මුදල් ඒකකය අද (11) සැලකිය යුතු වර්ධනයක් අත්පත් කරගත්තේය.
ඒ අතරවාරයේදී ඇමෙරිකා මහ බැංකුව පොළී අනුපාත වැඩි කරනු ඇතැයි පෙනී යෑමත් සමඟ එක්සත් ජනපද ඩොලරයේ අගය පහත වැටිණි.
පසුගිය මාස තුන හතරක කාලයේදී යුරෝවක් එක්සත් ජනපද ඩොලර 1.12 ත් 1.15ත් අගයක පැවැති. ආර්ථික වර්ධනය ඉහළ නොයනු ඇතැයි යන අපේක්ෂා සහ යුරෝපා මහ බැංකුව අඛණ්ඩව පොළී අනුපාත ඉහළ නංවාගෙන යනු ඇතැයි යන අපේක්ෂාව හේතුවෙන් එලෙස යුරෝ මුදල් ඒකකය පහත වැටී තිබිණි.
ඒ අනුව දින 100කට පසු ඉහළම සාමාන්‍යයක් වාර්තා කළ යුරෝ මුදල් ඒකකයේ අගය එක්සත් ජනපද ඩොලර් 1.1581ක් දක්වා ඉහළ ගියේය.
මේ අනුව මේ සතියේදී පමණක් එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව යූරෝ මුදල් ඒකකයේ අගය සියයට 1.2කින් ඉහළ ගියේය.
රොයිටර් අසුරිනි
055
තම බැලැස්ටික් මිසයිල වැඩසටහනට ඇමෙරිකාව සම්බාධක පැනැවීම සම්බන්ධයෙන් පාකිස්තානය විරෝධය පළ කර ඇත.
රුසියාව සම්පූර්ණ හමුදා ශක්තිය යොදවා යුක්රේනය ආක්‍රමණය කළ යුතුව තිබුණේ, මීට වසර බොහෝ ගණනකට කලින් යැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
අවසන් විදෙස් සංචාරය ආරම්භ කරමින්, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ඉතාලියේ සංචාරයකට යෑමට නියමිතය. බයිඩන් සිය ඉතාලි සංචාරය ආරම්භ කරනු ඇත්තේ, ජනවාරි 9 වැනිදාය.
සිරියාවේ සිටින ඇමෙරිකන් සොල්දාදුවන් ගණන 900 ක් නොව, 2,000 ක් බව ඇමෙරිකා යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
කිලෝ මීටර් දෙකක් දුරින් ඇති ඉලක්ක පහර දී විනාශ කළ හැකි ආකාරයේ නව ලේසර් අවියක් තමන් සතුව ඇතැයි යුක්රේන හමුදා කියයි.
ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරයට අයත් ජනපදවලට ඉහළ අහසේ රාත්‍රී කාලයේ මාසයකට ආසන්න කාලයක් තිස්සේ හඳුනා නොගත් අබිරහස් ඩ්‍රෝන යානා සැරිසරන බවට වාර්තා වුවත
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
යුරෝ මුදල් ඒකකයේ වර්ධනයක්