හදිසියේ ඇතිවූ අධික උණුසුම් තත්ත්වය හේතුවෙන් පකිස්තානයේ දකුණුදිග සින්ද් පළාතේ 120ට අධික පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. උෂ්ණත්වය සෙල්සියස් අංශක 45ට වැඩි අගයක පැවතීම මේ මරණවලට හේතුවී ඇත.
වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ කරච්චි නගරයේය. ඒ 114කි. නගරයේ විදුලි අවශ්‍යතාව ඉහළයාම හේතුවෙන් විදුලි කප්පාදුවක් ද ක්‍රියාත්මක වෙයි. කරච්චිහි ජිනා රෝහලේ පාලන අධිකාරිය පවසන්නේ මියගිය බොහෝ දෙනා වයෝවෘද්ධ පුද්ගලයන් බවයි. ඔවුන් අධික උණ ගතියෙන්, විජලනයෙන් හා වලිප්පු රෝගයෙන් පෙළුණු බව වාර්තා වෙයි. මෙය පසුගිය වසර පහළොවක කාලයේ දී පකිස්තානයේ වාර්තා වූ ඉහළම උෂ්ණත්වයයි.
පකිස්තානයේ බොහෝ මුස්ලිම් බැතිමතුන් රාමදාන් උපවාසය ගත කරයි.
මේ වනවිට ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පන රැසක් හට ගනිමින් පවතින බවත්, ගිනි කන්ද ඕනෑම මොහොතක පුපුරා යෑමට හැකි බවත් විද්‍යාඥයන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සකස් කළ සාම සැලැස්ම, රුසියානු රජයට යොමු කරන බව ඇමෙරිකන් ජාතික ආරක්ෂ
ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී, මාධ්‍යවේදීන් පිරිවරාගෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අයර්ලන්ත අග්‍රාමාත්‍ය ටීෂර් මයිකල් අතරේ සාකච්ඡා පැවැත්වෙද්දී
ඉතා සාර්ථකව කෘත්‍රිම හදවතක් බද්ධ කළ ලොව පළමු මිනිසා බවට පත් වීමට ඕස්ට්‍රේලියා ජාතිකයෙක් සමත් වී සිටී.
රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට මැදිහත් වෙමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය සකස් කළ සාම සැලැස්ම රුසියන් රජයට යොමු කිරීම සඳ
කැනඩාවත් සිරියාවේ විපක්ෂය මූලිකත්වයෙන් පිහිටුවූ නව රජයත් අතරේ යහපත් සබඳතා වර්ධනය වෙමින් පවතී.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
රස්නෙන් 120ක් මියයති
හසන් Tuesday, 23 June 2015 06:06 AM
නුවන්ට ජාතියක් ජන්මයක් නැහැ වගේ. (ස)
නුවන් Monday, 22 June 2015 09:57 AM
මේකට හේතුව ඩෙනිම් ඇන්ද එකද නැත්නම්... (ර)
පෙරේරා Tuesday, 23 June 2015 06:43 AM
එහෙ රස්නෙන් මිනිස්සු මැරෙනවා අපි ඉන්න රටේ දැන් සෙල්සියස් -25කට උෂ්ණත්වය බැහැල මිනිස්සු මැරෙනවා අනේ මෙහෙමත් ලෝකයක්. (ම)
ජනක Monday, 22 June 2015 12:13 PM
කන්නත් නැහැ , විදුලියත් නැහැ , රස්නෙත් ඉන්න බැහැ. අනේ මන්දා කරුමයක මහත! (නි)
ලංකා Tuesday, 23 June 2015 08:37 AM
කවූරුවත් කලබල වෙන්න ඕනේ නැහැ. (ර)
පිටබැද්දර ජයා Monday, 22 June 2015 01:15 PM
හිනා වෙන්න නරකයි , මොනවා වුනත් මිනිස් ජිවිත . කාටද කියන්න පුළුවන් හෙට අපේ රටේ නොවෙයි කියලා ?(හේ)
ෂෙරිෆ් Tuesday, 23 June 2015 03:15 AM
පව් වැඩ වලින් වෙන් වෙන්න (ම)
සුකිරි Tuesday, 23 June 2015 10:34 AM
ගෑනු ඩෙනිම් අන්දපු එකට දෙවියන් කෝප වෙලා... හැබැයි බැට කෑවේ වයෝවෘද්ධ උදවිය. මේකට වග කියන්න ඕන කලගුනේවත්, සොබාදහමවත් නෙවේ බොලවූ... ඩෙනිම් අඳින ගැණු. (බ)