IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ලොක්කාගේ බැනුමේ වස් දොස් පන්චිං බෑගයෙන් අරී

ප්‍රධානියාගෙන් අසන බැණුමකින්, තම සගයෙකු හා ඇතිකරගන්නා ගැටුමකින් කාර්යාලයේ දවසක් අප්‍රසන්න කරගන්නා පුද්ගලයින්ගේ මානසික ආතතිය දුර කරවීමේ සමත් අපූරු යතුරු පුවරුවක් ජර්මන් සමාගමක් නිපදවා තිබේ.

මේ යතුරු පුවරුව සාමාන්‍ය පරිගණක යතුරු පුවරුවක් හා සම නොවේ.සාමාන්‍ය යතුරු පුවරුවේ ඇති යතුරු බොත්තම් වෙනුවට මෙහි ඇත්තේ බොක්සිං ක්‍රිඩකයින් භාවිතා කරන ආකාරයේ ‘‘පන්චිං‘‘ බෑග්ය.එම බෑග මත ඉංග්‍රිසි අක්ෂර හා සාමාන්‍ය යතුරු පුවරුවක ඇති අනෙක් යතුරු වල සංකේත සටහන් කර තිබේ.

මෙම බෑග පරිගණකයට විශේෂ මුහුණතක් ආධාරයෙන් සම්බන්ධ කර ඇත.

දැන් මෙම පන්චිං බෑග යතුරු පුවරුවෙන් වචනයක් ලිවීමට අවශ්‍ය වන්නේ නම් කරන්නට ඇත්තේ එම වචනයට අදාළ අකුරු සදහන්ව ඇති පන්චිං බෑග වලට පහර එල්ල කිරීමය.බෑගයට වදින පහර පරිගණක තිරයේ දිස්වන්නේ අක්ෂරයක් හෝ සංකේතයක් ලෙසින්ය.

මෙනිසා කෝපයෙන් සිටින අවස්ථාවක වුවද කෝපය නිවා ගන්නා ගමන්ම වැඩෙහි යෙදිය හැකි බව මෙහි නිර්මාපකයෝ කියති.

1415390666271_wps_1_Manifesto_title_N_41_Work 1415391893300_wps_2_Manifesto_title_N_41_Work 1415391903413_wps_3_Manifesto_title_N_41_Work



අදහස් (0)

ලොක්කාගේ බැනුමේ වස් දොස් පන්චිං බෑගයෙන් අරී

සෑම් Monday, 10 November 2014 08:30 AM

අනුවේ දශකයේ ඕස්ට්‍රේලියාවේ අගමැති වූ ජෝන් හොවාඩ් මහතා බොක්සිං ක්‍රීඩාව දියුණු කිරීමට ගතහැකි ක්‍රියාමාර්ග ගැන විමසා තිබුනා. පසුදින පත්තරේ කාටුන් ශිල්පියෙක් එතුමාගේ මුහුණ බොක්සිං පංචින් බෑග් එකක මුද්‍රණය කිරීම ඉතා ඉහල ප්‍රතිඵල ගෙනදෙන බව දැක්වෙන අපුරු කාටුනයක් ඇඳ තිබුනා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1914 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 211 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3494 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site