IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


ලෝකයේ සුන්දරම වැට කඩුලු

ලෝකයේ රටවල් වෙන් වීමේ දේශසීමා අතර සුන්දර ස්ථානයන් කිහිපයක ඡයාරුප අන්තර්ජාලයේ තිබී එසැණට හමුවිය. ආර්ජන්ටිනාව, බ්‍රසීලය හා පේරු රාජ්‍ය ප්‍රධාන ගංගාවකින් හා අතු ගංගාවකින් වෙන්වන ස්ථානයට බොහෝ දෙනාගේ කැමැත්ත පලවී තිබුණි.

290  292 293 294 295 296 297 298 299 300 301 302 303 304 305 306

 



අදහස් (0)

ලෝකයේ සුන්දරම වැට කඩුලු

කරුණාරත්න Saturday, 27 June 2015 08:41 AM

ලෝකයේ අසුන්දරම වැට කඩුල්ල ඊළඟ මහා මැතිවරණයෙන් පසුව ලංකාවෙන් බිහිවනවා. 1. උතුර 2. දකුණ 3. නැගෙනහිර ( දෙමල,සිංහල, මුස්ලිම් ) මේකට සුදුසු කාලය මැතිවරනයේදී හෙළිකරනවා (නදී)

:       0       1

චතුරංග Saturday, 27 June 2015 09:09 AM

හරිම වැදගත් ලිපියක් (නදී)

:       0       0

බණ්ඩා Saturday, 27 June 2015 09:17 AM

කරුණාරත්න වගේ බයියන්ගේ පැතුම මේක තමා...නමුත් මෙදා පාර එකම රටක් යට බයියන්ට අබ සරණයි (නදී)

:       0       0

අර්සොච්චි Saturday, 27 June 2015 09:18 AM

නියමයි නේද එහෙනම්. ලංකාව පමණක් මායම් නැතුව තියෙන නිසානේ, ඔය සතුරෝ මෙහාට එන්නේ? (නදී)

:       0       0

දයාන් Saturday, 27 June 2015 09:19 AM

ජෝර්දාන් නදියෙන් ඊශ්‍රයාලයත් ජෝර්දානයත් වෙන්වේ.එය සැබවින්ම ඉතා පටු අතු ගංගාවකි .ඉතා ආසන්නයේ දෙපැත්තේම බැතිමතුන්ගෙන් පිරි පවතී.ජේසුස් වහන්සේ බෞතිස්ම කර ඇත්තේ ජෝර්දානයට අයත් ප්‍රදේශයේය.දෙපැත්තේම මනස්කාන්ත පුරාණ පල්ලි ඇත. සංකේතාත්මකව උනුන් දෙස බලමින් දෙපැත්තේම සොල්දාදුවන් දෙදෙනෙක් ගංගාව දෙපස සිටි.මෙය ආගමික වටිනාකමකින් ද යුක්ත, ඉතාම සුන්දර දේශ සීමාවකි. (අ)

:       0       0

දුලාන් Tuesday, 30 June 2015 05:54 AM

හොද වෙලාවට ලංකාව දුපතක් වුණේ.(හේ)

:       0       0

වජී Saturday, 27 June 2015 09:26 AM

නදී විතරයි මේ කට ලියන්නේ අනේ මන්ද නදී ට වැඩක් නැද්ද කොහොම වුණත් ලස්සන දේසසීමා පොටෝ ටික බොහෝම සිතුතියි (අ)

:       0       0

සහාදි Saturday, 27 June 2015 09:30 AM

සොබාදහමේ විශ්මය නොවේ මිනිස් කමේ විෂමතාවය (අ)

:       0       0

ඉන්දික Saturday, 27 June 2015 09:33 AM

ඇත්තටම පොළොවේ සිමා බෙදිලා නැහැනේ. ලෝක සිතියම මිනිස්සු පාලනය සදහා හදාගත්තු එකක්, මිනිස්සුම බෙදාගෙන එයාලම ඒ සිමා වලට රණ්ඩු වෙලා, සිමා පනින්න ගිහින් මැරිලා යනවා. (අ)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Saturday, 27 June 2015 09:46 AM

කරුණාරත්නගේ ප්‍රතිචාරයෙන් පේන්නේ ඔහුට අවශ්‍ය ලංකාවකට කඩා හෝ ඔහුගේ ජාතිවාදය නැංවීමට, විවිද ජාතින් හා විවිද ආගම් වල අය එකට සිටිනා ලෝකයේ දියුණු රටවල් තියෙනවා. අපටත් එසේ සිටීමට නම් ඔබ වැනි අයගේ මනස දියුණු විය යුතුව තියෙනවා (නදී)

:       0       0

නිමල් ලලිතා Saturday, 27 June 2015 09:46 AM

තමිල් නාඩුව සහ ශ්‍රී ලංකාව අතර මෙහෙම තිබුනා නම් සිංහලය අවසානයි (නදී)

:       0       0

පුලාරා Saturday, 27 June 2015 08:44 PM

අපේ රත්තරන් ලංකාවේ මහපොළොව හරහාත් වැටවල් ගහලා වීසා අර‍ගෙන එහා පැත්තට යන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී එක එක රටවල් කියන විදිහට නටන්නේ නැති නායකයෙක් අපිට ලැබුනා. ඒ මහින්ද නැත්නම් අද ඔය ඉතිහාසය මතක නැති නඩේගේ දරුවෝ, නෑදෑයෝ, හිත මිතුරෝ කීදෙනෙක් අහිමිවෙලාද? දැන් එහෙවු නායකයාට අපහාස කරන්නේ විලි ලැජ්ජාවක් නැතුවා වගේ. නමුත් මේවා මතක තිබෙන රට ගැන ආදරයක් ඇති මිනිස්සු නැවතත් මහින්ද වටා රොක්වෙමින් ඔහුව බලයට ගෙනෙන බව ඉතා පැහැදිලියි. (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Sunday, 28 June 2015 11:59 AM

කරුණාරත්න, පුලාරා ඔබ දෙදෙනාට දැනෙන දේ විකුම් විසින් තවත් හොදට විග්‍රහ කරලා තිබුනත් බීරි අලින්ට වීනා වාදනයක මිහිරක් දැනෙන්නේ. එදා ඉදන්ම ජාතිය පවා දීමට අපේම මිනිසුන් මූලික උනා. මතුවටත් ඊට වඩා දෙයක් බලාපොරොත්තු තියාගන්න බෑ සමහර අවස්ථාවාදී සිංහලයන්ගෙන්. සේන අපි ජාතිය ගැන කතාකලොත් ඒක ජාතිවාදේ. ඒත් හකීම්ලා, විග්නේශ්වරන්ලා කරන්නේ මොන වාදේද කියල දැනගන්න පොඩ්ඩක් ඇස්දෙක කන්දෙක ඇරගෙන ඉන්න පුලුවන් නම් හොඳයි. (නදී)

:       0       0

රන්ජිට් විමලදාස Sunday, 28 June 2015 12:05 PM

සැම්බියා, සිම්බාබේ සහ බොට්ස්වාන් දේශ සීමාවද ඉතාම ලස්සනයි (නදී)

:       0       0

සිල්වියා Saturday, 27 June 2015 10:43 AM

සමාවෙන්න වෙන්න මෙහම කියනවට . මේ පින්තුර මෙහම බලනකොට හරිම ලස්සනයි . නුමුත් මේ හැම පින්තුරයකම යටින් තියන කතාව හරිම කටුකයි . අපේ රටෙත් මෙහම වෙන්න තිබුණා මහින්ද හිටියේ නැත්නම්.(අ) .

:       0       0

සේන Saturday, 27 June 2015 10:59 AM

කරුණාරත්න මහත්තයාගේ බොස්ට මේසරේ ජාතිවාදය ඇර වෙන මොකුත්ම නැහැ වගේ කියන්න. (අ)

:       0       0

ප්‍රසන්න Monday, 29 June 2015 02:59 AM

පුලාරා ඔයා නම් එළාර වගේ (නදී)

:       0       0

අ.බ.සීලා Saturday, 27 June 2015 11:45 AM

දේශ සීමා නැති සොබාදහම මිනිස්සු තම සීමා මායිම් හදන්න යොදාගනිපු හැටිත් හරි අපුරුයි ...(අ).

:       0       0

හේසා Saturday, 27 June 2015 11:56 AM

මෙසේ උලුප්ප උලුප්පා භේද පෙන්වීමට යාමෙන් සාමයක් ඇති වනේ කෙසේද. යුරෝපයේ විශේෂයෙන්ම ජර්මනියේ මම දන්නා තරමින් ලෝකයේ සෑම ජාතින්ම වගේ ඉන්නවා. නීතිය කාටත් සමානයි. රටක දියුණුව එයයි. ආනන්ද දොඩම්ගොඩ මහතාගේ අදහසට එකඟ වෙමි (නදී)

:       0       0

අමන්දා Monday, 29 June 2015 05:45 PM

නොදකින් විතරක් හැම දේටම ලංකාවේ දේශපාලනය .ලිදේ ඉන්න ගෙම්බෝ වගේ. හිතන්නේ ලෝකය තියෙන්නේ ලංකාව ඇතුලේ කියල (බ)

:       0       0

රත්න Monday, 29 June 2015 05:49 PM

හරිම ලස්සනයි දේශසීමා. ස්වීඩනය හා පින්ලන්තය දේශ සිමාව වන්නේ ටෝනියෝ නදියයි. (ම)

:       0       0

නවරත්න දිසානායක Monday, 29 June 2015 08:26 PM

ස්විස්ටර්ලන්තය, ජර්මනිය, ප්‍රංශය යන රටවල් රයින් ගඟෙන් වෙන් වෙලා තිබෙන ලස්සන තැනකුත් තිබනවා. (බ)

:       0       0

නිම්මි Monday, 29 June 2015 11:18 AM

හිතාගන්න බෑ (බ)

:       0       0

සාරා Sunday, 28 June 2015 06:00 AM

ශ්‍රී ලංකාවෙත් දේශසීමාවක් තිබ්බා නම් ඒ කොතනක වේවිද ? (නදී)

:       0       0

ආනන්ද කරූ Saturday, 27 June 2015 07:43 AM

නියමයි ! (නදී)

:       0       0

සජිත් Monday, 29 June 2015 11:59 AM

කරුණාරත්න, පුලාරා,විකුම්....සත්‍ය කටුකයි එ්ත් ඔයාලා ඒක මැනවින් දැකල තියෙනවා, ස්තුතියි. (බ) ,

:       0       0

කරුණාවගම ජයසිරිහිමි Tuesday, 30 June 2015 02:35 AM

යථාර්තය..මැන්වින් දුටුවොත් .එහි සීමාව මීටත්වඩා .සුන්දරයි ..(අ)

:       0       0

ෆාහිම් Saturday, 27 June 2015 07:53 AM

සොබාදහමේ විශ්මය (නදී)

:       0       0

සම්පත් Tuesday, 30 June 2015 02:41 AM

ඕමන්තෙන් එහා තිබුණේ මේ විදියට එත් ලස්සන නැහැ ලොකු බංකර් පෙළක් තිබුණා (අ)

:       0       0

විකුම් Sunday, 28 June 2015 07:42 AM

මෙතන කොමෙන්ට්ස් දාපු කිසිමකෙනෙක් කරුණාරත්න මහතා දාපු කොමෙන්ට් එක සීරුවෙන් කියවල නැත. " ලෝකයේ අසුන්දරම වැට කඩුල්ල" පිළිබඳව ඔහු කියල තියෙන්නේ. ඔහු නොකිය කියල තියෙන්නේ කාලකන්නි දේශපාලකයන් විසින් ලංකාවේ මෝඩයන් දෙන ඡන්දයෙන් බලයට පැමිණ රට 3 කැඩීමට සැරසෙන අන්දම. මම කියන්නේ කරුණාරත්න මහතා හරි. ඔහු අනාගතය සිදුවන දේය. පැහැදිලිකරලා තියනව. මම දැක්කා ඊයේ හකීම් මහතා කියා තිබුන නැගෙනහිරට වෙනම පළාත් පාලන දිස්ත්‍රික්කයක් ඕන කියල විතරක් නෙවෙයි, එය ලබාගැනීම මීළඟ මහා මැතිවරණයෙන් පසුව සටන් කරනවය කියල. දැන් උතුරු පළාත තුළ සිදුවෙන්නෙත් මෙයයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

සයුරෙන් එතෙර

ඇමෙරිකන් ගිනි කන්දක් පුපුරන්න ඔන්න මෙන්න
2025 මාර්තු මස 13 1756 0

මේ වනවිට ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පන රැසක් හට ගනිමින් පවතින බවත්, ගිනි කන්ද ඕනෑම මොහොතක පුපුරා යෑමට හැකි බවත් විද්‍යාඥයන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.


සාම සැලැස්ම රුසියාවට
2025 මාර්තු මස 13 105 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සකස් කළ සාම සැලැස්ම, රුසියානු රජයට යොමු කරන බව ඇමෙරිකන් ජාතික ආරක්ෂ


අවධානය දිනූ මේස් කුට්ටම
2025 මාර්තු මස 13 2526 1

ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී, මාධ්‍යවේදීන් පිරිවරාගෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අයර්ලන්ත අග්‍රාමාත්‍ය ටීෂර් මයිකල් අතරේ සාකච්ඡා පැවැත්වෙද්දී


පළමු කෘත්‍රිම හදවත් බද්දය සාර්ථකයි
2025 මාර්තු මස 13 2688 1

ඉතා සාර්ථකව කෘත්‍රිම හදවතක් බද්ධ කළ ලොව පළමු මිනිසා බවට පත් වීමට ඕස්ට්‍රේලියා ජාතිකයෙක් සමත් වී සිටී.


ඇමෙරිකන් සාම සැලැස්ම රුසියාවට
2025 මාර්තු මස 13 53 0

රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට මැදිහත් වෙමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය සකස් කළ සාම සැලැස්ම රුසියන් රජයට යොමු කිරීම සඳ


කැනඩා සිරියා හොඳහිත තරවෙයි
2025 මාර්තු මස 13 36 0

කැනඩාවත් සිරියාවේ විපක්ෂය මූලිකත්වයෙන් පිහිටුවූ නව රජයත් අතරේ යහපත් සබඳතා වර්ධනය වෙමින් පවතී.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 214 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 506 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 246 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site