IMG-LOGO

2024 දෙසැම්බර් මස 21 වන සෙනසුරාදා


ලෝක බැංකු සභාපති ඉල්ලා අස්වෙයි

ලෝක බැංකු සභාපති ජිම් යොන් කිම් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කළේය. ඔහුගේ  ඉල්ලා අස්වීම පෙබරවාරි  1 වැනි දා සිට ක්‍රියාත්මක වේ.

59 හැවිරිදි කිම් මහතා එම ධූරයට පත් වුයේ 2017 වසරේ දීය. තවත් වසර තුනක කාල සීමාවක් ඔහුට එම තනතුරේ රැදී සිටිමට කාලය තිබියදී මෙලෙස ඉල්ලා අස්වී තිබේ.

සංවර්ධනය වෙමින් පවතින රටවල යටිතල පහසුකම් දියුණු කිරිම සඳහා ඔහු කටයුතු කළ බව ලෝක බැංකුව පවසයි. කිම් මහතාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් කිසිදු හේතුවක් සඳහන් කර  නොමැත.

මෙම කැපී පෙනෙන ආයතනයේ සභාපති ලෙස සේවය කිරිම අතිශය ගෞරවයක් බව කිම් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ලෝක බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරීය ලෙස කටයුතු කරන ක්‍රිස්ටාලිනා ජෝර්ජියාවා මහත්මිය දැනට ලෝක බැංකු සභාපති ධූරයේ කාර්යභාරය සිදු කරනු ඇත.


(28535)
 
 



අදහස් (0)

ලෝක බැංකු සභාපති ඉල්ලා අස්වෙයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බැලැස්ටික මිසයිල වැඩසටහනට සම්බාධක
2024 දෙසැම්බර් මස 20 359 0

තම බැලැස්ටික් මිසයිල වැඩසටහනට ඇමෙරිකාව සම්බාධක පැනැවීම සම්බන්ධයෙන් පාකිස්තානය විරෝධය පළ කර ඇත.


යුක්රේනය ආක්‍රමණය කරන්න තිබුණේ මීට කලින්
2024 දෙසැම්බර් මස 20 395 0

රුසියාව සම්පූර්ණ හමුදා ශක්තිය යොදවා යුක්රේනය ආක්‍රමණය කළ යුතුව තිබුණේ, මීට වසර බොහෝ ගණනකට කලින් යැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


අවසන් විදෙස් සංචාරයට ජනාධිපති බයිඩන් සූදානම්
2024 දෙසැම්බර් මස 20 160 0

අවසන් විදෙස් සංචාරය ආරම්භ කරමින්, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ඉතාලියේ සංචාරයකට යෑමට නියමිතය. බයිඩන් සිය ඉතාලි සංචාරය ආරම්භ කරනු ඇත්තේ, ජනවාරි 9 වැනිදාය.


සිරියාවේ ඇමෙරිකන් සොල්දාදුවන් ගණන 2,000 ක්
2024 දෙසැම්බර් මස 20 85 0

සිරියාවේ සිටින ඇමෙරිකන් සොල්දාදුවන් ගණන 900 ක් නොව, 2,000 ක් බව ඇමෙරිකා යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


නවීන මාදිලියේ ලේසර් අවියක් අපට තියෙනවා
2024 දෙසැම්බර් මස 20 351 0

කිලෝ මීටර් දෙකක් දුරින් ඇති ඉලක්ක පහර දී විනාශ කළ හැකි ආකාරයේ නව ලේසර් අවියක් තමන් සතුව ඇතැයි යුක්රේන හමුදා කියයි.


අබිරහස් ඩ්‍රෝනවලින් ආරක්ෂාවට තර්ජනයක් නෑ:
2024 දෙසැම්බර් මස 19 212 0

ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරයට අයත් ජනපදවලට ඉහළ අහසේ රාත්‍රී කාලයේ මාසයකට ආසන්න කාලයක් තිස්සේ හඳුනා නොගත් අබිරහස් ඩ්‍රෝන යානා සැරිසරන බවට වාර්තා වුවත


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 26 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 26 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 132 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site