IMG-LOGO

2024 ඔක්තෝබර් මස 31 වන බ්‍රහස්පතින්දා


ලෙනින්ගේ චරිතයට යැංකි නළුවෙක්

බ්‍රිතාන්‍ය සිනමා සහ රුපවාහිනි සම්මාන උළෙලේදී පසුගිය වසරේ හොඳම චිත්‍රපට නළුවා ලෙස  

"රෙවරෑන්ඩ්" නම්වූ සිනමා කෘතියේ රඟපෑ ඇමෙරිකා  සුපිරි නළු ලියනාඩෝ ඩි කැප්රියෝ සම්මාන ලැබීය.

ඒ සමඟම දැනට මොස්කව් නුවර සාකච්ජාට පාත්‍රවී ඇති 1917 රුසියා විප්ලවයට නායකත්වය දුන් ව්ලැඩ්මීර් ලෙනින්ගේ චරිතය පාදක කරගත් දැවැන්ත සිනමා නිර්මාණයේ ලෙනින්ගේ චරිතය නිරූපනය කිරීම සඳහා ලියනාඩෝ ඩි කැප්රියෝ කැමති කරවා ගැනීමට එහි නිෂ්පාදකයින් වන ‘ලෙන්ෆිල්ම්ස්‘ ආයතනය බලවත් කැමැත්තක් දක්වන බවට වාර්තා පළවී ඇත.

පුටින් හෝ රස්පුටින් වැනි චරිතයක් සඳහා පෙනීසිටීමට තමන් ඉමහත් ඇල්මක් දක්වන බව ඔහු කියයි.

මෙම ආරංචිය පැතිරීගිය පසු ලෙන්ෆිල්ම්ස් ආයතනයේ මාධ්‍ය ලේකම් වැලරි කාපොව් "තරුණ කාලයේ ලෙනින්ගේ පෙනුම ඩි  කැප්රියෝගේ පෙනුමට බොහෝ සමාන බවක් පෙන්නුම් කරන නිසාත් ඔහු අති දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙකු නිසාත් න්ගේ චරිතයට ඔහු ඉතාම ගැලපෙන නළුවෙක් බව"කියා ඇත. "ලෙනින්ගේ චරිතය සිනමාවට නැඟීමේදී එම චරිතය සඳහා ඩි කැප්රියෝ වන්නෙකු සම්බන්ධ කරගැනීමට හැකිවේ නම් ඉතාම සතුටු වන බව කියයි.  ඩිකැප්රියෝ කියන්නේ අති දක්ෂ වෘත්තිතියමය රංගනවේදියෙක් සුපිරි කලාකරුවෙක්. ඔහු තමන්ට ලැබෙන ඕනෑම චරිතයක් සඳහා උපරිම සාධාරණත්වයක් ලබාදීමට සුවිශේෂ හැකියාවක් ඇතී නළුවෙක්.

මෙම ආරංචිය පැතිරී ගිය පසුව රුසියාවේ ලෙනින්ගේ චරිතය වටා නිෂ්පාදනය කෙරෙන රුසියන් සිනමා කෘතියේ ලෙනින්ගේ චරිතය සඳහා ඇමෙරිකා නළුවෙකු යොදාගැනීම සුදුසු නොවන බව රුසියා කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ කණ්ඩායමක් පවසා ඇත.

එවැන්නක් සිදුවුවහොත් සිනමා කෘතියේ රූපගත කිරීම් සිදුකිරීමට ඉඩ නොදී අවහිර කරන බවද ඔවුන් අනතුරු හඟවා ඇත.

පීටර්ස්බර්ග් නුවර පිහිටුවා ඇතී ලෙන්ෆිල්ම් චිත්‍රාගාරය සහ නිෂ්පාදන සමාගම රුසියා රජයේ පාලනය යටතේ පවත්වාගෙන යන රුසියාවේ ප්‍රධාන සිනමා සහ රුපවාහිනි ආයතනයකි. 

 



අදහස් (0)

ලෙනින්ගේ චරිතයට යැංකි නළුවෙක්

පකීර් Thursday, 18 February 2016 03:51 AM

ලියනාඩෝ කියන්නේ මුළු ලෝකයේම ඉන්න විශිෂ්ට නළුවෙක්. මම හිතන්නේ කලාවට කොමියුනිස්ට්ද, රිපබ්ලිකන්ද, ෆෙඩරල්ද කියන එක වැඩක් නැහැ. අනික ඇත්තෙන්ම ලෙනින්ගේ ශරීර පෙනුමයි මුහුණේ පෙනුමයි ලියනාඩොගේ වගේ. ඉතින් මේ ෆිල්ම් එක කළොත් එය විශිෂ්ට සිනමා නිර්මාණයක් වේවි. (නි)

:       0       0

චන්දු Wednesday, 17 February 2016 10:10 AM

ලෙනින්ගේ චරිතයට පණ දෙන්න කාටවත් බැ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

මිනිත්තු 40 ක් පෝලිමේ ඉදලා බයිඩන් ඡන්දය දාලා
2024 ඔක්තෝබර් මස 30 1717 1

ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, සිය ගම් පළාත ලෙස සැලකෙන ඩෙලවෙයා ජනපදයේ නිව් කාසල් නගරයේ ඡන්ද පොළකදී සිය ඡන්දය ප්‍රකාශ කළේය.


ඔස්ට්‍රියාවේ නගරාධිපතිවරයෙක් ඝාතනය කෙරේ
2024 ඔක්තෝබර් මස 29 198 0

ඔස්ට්‍රියාවේ කින්ච්බර්ග් දෙර් දෝනේ නමැති උතුරු දෙසින් පිහිටි කුඩා නගරයේ නගරාධිපති වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයා සොයා පුළුල් මෙහෙයුමක් ආරම්භ කළ බව එරට ප


කාන්තාවෝ තිදෙනෙක් උඩ යවන්න චීනය සූාදනම්
2024 ඔක්තෝබර් මස 29 112 0

චීනය පෘථිවි කක්ෂයේ එකලැස් කරමින් සිටින ‘ටියැංගොන්’ අභ්‍යවකාශ නැවැතුම්පොළේ නව ඉදිකිරීම් කටයුතු සඳහා මීළඟට යැවෙන්නේ කාන්තා ගගනගාමී ඉන්ජිනේරුවන් තිද


පලස්තීනයට ටොන් 30 ක ඖෂධ
2024 ඔක්තෝබර් මස 29 81 0

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ විපතට පත් වුණු ගාසා තීරයේ පලස්තීන වැසියන්ට ටොන් 30 කට වැඩි අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් යැවීමට ඉන්දීය රජය පියවර ගත්තේය.


මෙල්බර්න් පාසලකට මෝටර් රථයක් කඩා වැදිලා
2024 ඔක්තෝබර් මස 29 1745 1

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්මෙ නුවර ප්‍රාථමික පාසලකට මෝටර් රථයක් කඩා වැදීමෙන් 11 හැවිරිදි පොඩි දරුවෙක් ජීවිතක්ෂයට පත් විය


හිස්බුල්ලා නව නායකයා ෂෙයික් නායිම් කසීම්
2024 ඔක්තෝබර් මස 29 1476 2

ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නව නායකයා ලෙස, එහි නියෝජ්‍ය මහ ලේකම් ලෙස කටයුතු කළ ෂෙයික් නායිම් කසීම් පත් කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1098 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 625 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site