IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


වඳුරා දරුවාට පහර දෙයි

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි පිහිටි සත්ත්වෝද්‍යානයකදී කුඩා දරුවෙකු වඳුරෙකුගේ පහර දීමටකට ලක් විය.

දරුවා වඳුරාගේ ග්‍රහණයෙන් බේරා ගත හැකි වූයේ දරුවාගේ පියා හා සත්ත්වෝද්‍යාන සේවකයෙක් නොනවත්වා වඳුරාට පහර එල්ල කිරීමෙන් පසුවය.දරුවා අත්හැරි පසුත් වඳුරාගේ කෝපයෙහි අඩුවක් නොවීය.සත්ත්වයා නොනවත්වාම දත්විළිස්සමින් අවට සිටියවුන් බියගන්වමින් සිටියේය.මෙම වඳුරා සත්වෝද්‍යානට ආගන්තුකයෙකි.

පහර කෑමෙන් දරුණු ලෙස තුවාළ ලැබූ දරුවා දැන් සිටින්නේ රෝහල්ය.

ඉන්දියාවේ වඳුරා  දේවත්වයෙන් සලකති.

 



අදහස් (0)

වඳුරා දරුවාට පහර දෙයි

උපාලි Wednesday, 24 July 2013 01:03 AM

කුඩා දරුවෙකුට නේද පහර දීලා තියෙන්නේ? එකත් එකටම වඳුරා ප්‍රාදේශීය සභා ලොක්කෙකුගේ කවුරුහරි වෙන්න ඕනෑ. (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Wednesday, 24 July 2013 02:44 AM

අපේ හේනට එන වඳුරෝ ටිකත් අල්ලලා ඉන්දියාවටවත් විකුණා ගන්න තියෙනවා නම්.... (නි)

:       0       0

නාරද Tuesday, 23 July 2013 08:04 PM

ඉන්දියාව වඳුරා දේවත්වයෙන් සලකනවා......එක පෙනෙනවා (අ)

:       0       0

ෆර්සාන් Tuesday, 23 July 2013 08:22 PM

ඉන්දියාවේ මිනිසුන්ට හැම දේම දෙවියන්ගෙන් සහාය ඉල්ලනවා (අ)

:       0       0

බංඩාර-කුවෙට් Wednesday, 24 July 2013 09:14 AM

අනුරපුර පැත්තේ අපිට නම් මේ සත්තුන්ගෙන් හරිම කරදරේ. දේවත්වයෙන් සලකන නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ.(නදී)

:       0       0

ගාමිණී-සිරි Tuesday, 23 July 2013 09:04 PM

අනේ..හනුමන්තෝ.. දරුවාට පහර දීම නම් ..ඉසිලිය නොහැකි ..දුකක් !! (අ)

:       0       0

ජනක Wednesday, 24 July 2013 10:39 AM

ඉන්දියාවේ මිනිස්සු වදුරව දේවත්වයෙන් සලකන නිසාද කුඩුවක දා ගෙන ඉන්නේ?(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1918 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 214 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3495 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site