IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


වියෝව දරාගත නොහැකිව... / පී‍්‍රතියට පත් විපක්ෂ ක‍්‍රියාකාරීහු

චාවේස්ගේ අභාවය සැලවීමෙන් ශෝකය වාවා ගනු නොහැකිව හඬා වැළපෙන වෙනිසියුලාවේ කැරකස් අගනුවර වැසියෝ පිරිසක් (ඉහළ)  සහ චාවේස්ගේ 14 වසරක පාලනය අවසන් වූයේ යැයි පී‍්‍රතිඝෝෂා කරන ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ ජීවත්වන වෙනිසියුලා විපක්ෂ කි‍්‍රයාකාරීහු පිරිසක්. (පහළ)                 



අදහස් (0)

වියෝව දරාගත නොහැකිව... / පී‍්‍රතියට පත් විපක්ෂ ක‍්‍රියාකාරීහු

සිල්වා පැරිස් Thursday, 07 March 2013 09:10 PM

රටකට විනකරන  මෙබදු ඉතාම සුලු පිරිසක් ගැන උලුප්පා පෙන්වා ලෝක අවධානය සහ ජනයා රුවටීම ඇමරිකන් ක්‍රමවේදයයි.ජාති  ද්‍රෝහියෝ. (අ)

:       0       0

චන්ද්‍රා-සිඩ්නි Thursday, 07 March 2013 01:27 AM

මනුස්සකමක තරම.... (නි)

:       0       0

අමිල Thursday, 07 March 2013 07:22 AM

මේත් මිනිස්සුමද? (නි)

:       0       0

නන්දලාල් Thursday, 07 March 2013 07:27 AM

ඔය විනෝදවෙන අයට ළගදිම අඩන්න වෙයි. (නි)

:       0       0

සරත් Thursday, 07 March 2013 07:29 AM

බලාගෙන යනකොට කොහෙත් දේශද්‍රෝභියෝ ඉන්නවනේ. (නි)

:       0       0

ලසන්ත Thursday, 07 March 2013 08:03 AM

මෙතුමාගේ පාලනයේ යම් යම් දුර්වලතා ඇති. නැත්නම් මෙහෙම කට්ටියක් සන්තෝෂ වෙයිද? (නි)

:       0       0

උදය Friday, 08 March 2013 01:09 AM

වාවේස් ශ්‍රේෂ්ඨ නායකයෙක්. එතුමාගේ වියෝවෙන් මුලු මහත් බහුතරය දුක්වෙනවා. (නි)

:       0       0

මධූෂ Saturday, 09 March 2013 01:59 PM

අපිත් කාලයක් කිරිබත් කෑවා මතකයි නේද? (නි)

:       0       0

අමර Friday, 08 March 2013 05:30 AM

අපිත් මෙහෙම හැසිරුණා කාලයක්. මතකද? (නි)

:       0       0

කෙනත් Thursday, 07 March 2013 09:14 AM

බලාගෙන යනකොට එහෙත් එහෙම අය ඉන්නවද? මෙහෙත් ඉන්නවනේ මේ ජාතිය ! අනේ අම්මපා !!!! (නි)

:       0       0

උපුල් මීගමුව Thursday, 07 March 2013 04:50 PM

ඔහොම තමයි ඉතින් මේ ලෝකේ කාටවත් බැනේ හැමෝවම සතුටු කරන්න මොනවා උනත් සතුරෙකුගේ මරණයකදී වත් දුක් වෙන්න බැරි නම් අනේ මන්ද ඒ අය මනුස්සයෝද කියල හිතාගන්න බැහැ..!(නු)

:       0       0

අනුර Thursday, 07 March 2013 09:38 AM

ඔබ වැනි නිර්භීත නායකයකුගේ අඩුව ලෝකයට දරාගත නොහැකියි. (නි)

:       0       0

බණ්ඩාර Thursday, 07 March 2013 05:22 PM

කොහොමද වෙනස (දී)

:       0       0

උදය Thursday, 07 March 2013 05:41 PM

ලංකාවෙත් සමහරු මෙහෙමමනේ... (නි)

:       0       0

සෙනෙරත් Friday, 08 March 2013 09:52 AM

ලෝකේ විවිධත්වය ගැන පුදුම හිතෙනවා ඒත් ඇමරිකාව ලෝකේ නැගිටින ජාතීන්ට කරන කෙනහිලිකම් මෙවැනි දේ වලින් පාළනය වෙන්නේ නෑ, චාවේස් හොද යමක් ලෝකයට කියා දුන් නායකයෙක්. (ස)

:       0       0

නාපාවල Thursday, 07 March 2013 08:06 PM

මිනිහෙක් මැරුණට පස්සේ ඔය විදිහට හැසිරෙනවානම් බලය අතට ලැබුණොත් කොහොම තියේවිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

USAID කාර්යමණ්ඩල ආපසු කැඳවයි
2025 පෙබරවාරි මස 05 104 0

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 1206 2

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


පුටින් හමුවී කතා කරන්න සූදානම්
2025 පෙබරවාරි මස 05 175 1

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 1483 2

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


ට්‍රම්ප්ගේ විධායක නියෝගය: පාකිස්තානය කනස්සල්ලෙන්
2025 පෙබරවාරි මස 04 248 0

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.


ඕස්ට්‍රේලියාවට දරුණු ගංවතුරක්
2025 පෙබරවාරි මස 04 152 0

ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 744 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site