සම ලිංගික සම්බන්ධතා නිරූපනය කරන ලොව පැරණිතම ශිලා රූප ඒජියන් දූපතෙන් හමුවූ බව පුරාවිද්‍යාඥයෝ කියති. ග්‍රීසියට අයත් මේ දූපතේ ක්‍රිස්තු පූර්ව පස්වැනි සියවසත් ක්‍රිස්තු වර්ෂ පස්වැනි සියවසත් අතර කාලයේ දී මේ රූ සටහන් තබා ඇතැයි පර්යේෂකයන්ගේ මතයයි. මේ සටහන් මෙතෙක් ලොව හමු වූ පැරණිත ම ශෘංගාරාත්මක සටහන් විය හැකියැයි ද පර්යේෂකයෝ කියති.
පර්යේෂණය සිදුකළ අයොන්නිනා විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඇන්ඩ්රියස් ව්ලාචොපලස් විදෙස් මාධ්‍යයට පවසා ඇත්තේ පැරණි ග්‍රීසියේ පිරිමින් අතර සමලිංගික සම්බන්ධතාවලට තහනමක් නොතිබූ බවයි.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ශෘංගාරාත්මක ශිලා සටහන් ග්‍රීසියෙන්
කුමාරන Thursday, 10 July 2014 08:15 AM
මුළු ජනගහණයෙන් 5% සමලිංගිකයි කියලයි මම අසා තිබෙන්නේ. තමන්ට කැමති කෙනෙක් සමඟ තම අවශ්‍යතා ඉටුකරගන්න එක සාමාන්‍ය දෙයක්. (නි)
එමානුවෙල් Thursday, 10 July 2014 08:38 AM
වැදගත් සොයාගැනීමක් (නි)
නැනී Sunday, 13 July 2014 05:07 AM
ඕක මහා සංකීර්ණ විෂයයක්. පෙර ආත්ම භාවයේ තමාගේ පෙම්වතිය වෙලා හිටිය කෙනා මේ ආත්මයේ පිරිමියෙක් වෙලා හමු උනොත් ආත්ම බැඳීම නිසාත් ලිංගික ආශාව උපදින්න පුළුවන්. සෑම පිරිමියෙක් තුලම ගැහැණියෙකුත් සෑම ගැහැණියෙක් තුලම පිරිමියෙකුත් සොභාවිකවම සිටිනවා. මෙම හෝමෝන ආශ්‍රිත ලිංගික ආශාවන් මතුවීම සංකීර්ණ ක්‍රියාවලියක්. (නදී)
සරණ Thursday, 10 July 2014 03:47 AM
ඒජීයන් කියන්නේ එක දූපතක් නෙවෙයි. ඒජියන් මුහුද ග්‍රීසිය සහ තුර්කිය අසල පිහිටි මධ්‍යධරණි මුහුදු ප්‍රදේශයක් හඳුන්වන්න යොදන නමක්. එහි පිහිටි දූපත්වලට පොදුවේ යොදන නාමය ඒජියන් දූපත් (නදී)
සිසිර Friday, 11 July 2014 03:38 AM
සමලිංගිකතාවය නොහොබිනා ක්‍රියාවක් යනුවෙන් අර්ථකථනය කරන්නේ මොන පදනමක් යටතේද කියල මටනම් ගැටළුවක්. මම හිතන්නේ පරිනාමයේ විකෘතියක් වෙන්න ඇති (නදී)
ඇසළ Thursday, 10 July 2014 06:04 AM
අදත් ග්‍රීක් කාරයෝ ඔය නොහොබිනා වැඩේට ප්‍රසිද්ධ ජාතියක්. යුරෝපය ඇමරිකාව කොපමණ දියුණු ජාතින් යයි කියුවත් නොහොබිනා කම අතින් ඉතාම ඉහලයි. (ස)
දනා Thursday, 10 July 2014 06:29 AM
ලංකාවෙන් ගිය කෙනෙක් ඇඳපුවාද? (නදී)
ජයත් Thursday, 10 July 2014 06:54 AM
අපෙත් ඕවට බොහොමත්ම ප්‍රසිද්ද කට්ට්ටියක් ඉන්න්නවා. නම් නොකීවට හැමදෙනාම දන්නවා නේ මේක එයාලට හොඳ ආරංචියක් වේවි මොකද තර්ක කරන්න පුළුවන් අපේ ජොබ් එක එතරම් ම පැරණිය කියලා (නදී)
නෙලුම් කුළුණ Thursday, 10 July 2014 07:07 AM
යුරෝපය විතරක් නෙමේ ඇයි අප්පා ලංකාවේ පාර්ලිමේන්තුවේත් ඉන්නේ , ඒවා ගැන අමතකද...? බොරුවට හැමදේකටම බටහිරට බැනල වැඩක් නෑ බටහිරින් හරි නැගෙනහිරින් හරි වැදගත් දේවල අරගෙන නොවැදගත් දේවල් ඉවත් කලා නම් රටට දියුණුවක් තියෙයි. එහෙම නැති උනොත් තව අවුරුදු 100 ගියත් රට එක තැනම පල් වෙයි. මේ ගැන පක්ෂ විපක්ෂ දෙකම හිතන්න ඕනේ. එ්ත් කාගේ කරුමෙකටද මන්ද මේ දෙගොල්ලටම ඕනේ තමන්ගේ මඩිය තර කරගන්න මිසක් රට ගැනවත් රටේ ජනතාව ගැනවත් අවංක හැඟීමක් නෑ.(නදී)
මර්වින් Thursday, 10 July 2014 07:07 AM
ඇසළ,මොකක්ද ඔය කියන නොහොබිනාකම? ඔයා තවම ඉන්නේ වසර 75කටත් පසුපසයි. මේවා දැන් ලොව පතළ සිදුවීම්, (නි)