බොලිවුඩයේ සුපිරි නළු ශාරුක් ඛාන් (47) පසුගියදා උරහිසේ සැත්කමකට මුහුණ දුන්නේය.
මුම්බායි හි ලීලාවතී රෝහලේදී එම සැත්කම සිදු කළ අතර සැත්කම සාර්ථකවී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියි.
චෙන්නායි එක්ස්ප්‍රස් චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර තුවාල ලැබීම මෙම සැත්කම කිරීමට හේතුවයි.
ශල්‍යකර්මය සිදු කළ අවස්ථාවේදී ශාරුක්ගේ පවුලේ සියලු දෙනා රෝහලට පැමිණ සිටියහ.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ශාරුක් ඛාන්ට සැත්කමක්
දිනේෂ් Wednesday, 12 June 2013 11:26 PM
අයියෝ නිල්මිණි, පොඩි ළමයෙක් වගේ කියවන්න එපා. ඔච්චර තේරෙන්නෙ නැද්ද? (නි)
චන්දි Wednesday, 12 June 2013 11:58 PM
ඉක්මන් සුවය පතමි (නි)
විමුක්ති Thursday, 13 June 2013 12:02 AM
නිල්මිණි දෑසට මම සුදු ආසයි. කවදත් නොලැබෙන මිරිඟුව ඔයානේ.(නදී)
නිල්මිණි Wednesday, 12 June 2013 07:34 PM
ශල්‍යකර්මය කරනකොටත් ශාරුක්ගේ පවුලේ අයද උදව්වට ඉදලා තියෙන්නේ (නි)