මදුරුවන් මගින් පැතිර යන සිකා වෛරසය හේතුවෙන් ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශය කිරීමට සඳුදා රැස්වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් තීරණය කර ඇත.
ගැබිණි මව්වරුන්ට ආසාදනය වන සිකා වෛරසය හේතුවෙන් උපදින දරුවන් විකෘතිතා සහිත වූවන් වන බවත් බ්‍රසීලය ඇතුළු ඇමරිකා කලාපයේ රටවල් රැසක මේ වන විට මෙම වෛරසය දරුණු ලෙස පැතිර ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
වෛරසය පැතිරයන ප්‍රදේශවල සංචාරය කිරීමෙන් වළකින ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් මාගරට් චෑන් පවසයි.
සීකා , එබෝලා තරම් භායනක වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන අතර බ්‍රසීලයෙන් ආරම්භ වූ සීකා වෛරසය ඇමරිකාව, කැනඩාව ඇතුළු රටවල් 21 ක් පූරා පැතිර ගොස් ඇත.
සීකා වෛරසය ව්‍යාප්ත කරන “ඊඩිස් ඊජිප්ටයි” සහ “ඊඩිස් පිටියේටස්” යන මදුරු විශේෂයන් ලංකාවේ ද ජිවත්වන බැවින් සීකා ලංකාවේ ද පැතිර යෑමේ අවදානමක් ඇත.
කෙසේවෙතත් අදටත් සීකා වළක්වන්න 100% සාර්ථක ප්‍රතිකර්මයක් සොයාගෙන නොමැත.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
උතුරු සිරියාවේ, මන්ජිබ් නගරයේ කාර් බෝම්බයක් පුපුරා යෑමෙන් 25 දෙනෙක් ඊට බිලිවූහ. තුවාල ලැබූ ගණන 15 ක් බව පැවැසෙයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සෞඛ්‍ය ලොක්කෝ රැස්වෙති : ගෝලීය හදිසි තත්ත්වයක්