IMG-LOGO

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා


සිංගප්පූරුවට ග්‍රහ ලෝක පහක් පේනවාලු

වසර 10කට පසු සිංගප්පූරුවට ග්‍රහලෝක පහක් එකවර පියවි ඇසින් නැරඹීමේ දුර්ලභ අවස්ථාවක් ලැබී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

අද සිට පෙබරවාරි අවසානය දක්වා එම අවස්ථාව එරට වැසියන්ට උදා වන බව  මාධ්‍ය සදහන් කරයි.

බ්‍රහස්පති,අගහරු,සෙනසුරු,සිකුරු සහ බුධ ග්‍රහයන් මෙලෙස දර්ශනය වන බවත්,   ජනවාරි 27 වැනි දා චන්ද්‍රයා ද  අන් ග්‍රහලෝක සමග නිරීක්ෂණය කළ හැකි බවට එරට මාධ්‍ය සඳහන් කරයි.



අදහස් (0)

සිංගප්පූරුවට ග්‍රහ ලෝක පහක් පේනවාලු

නුවන් විජේවර්ධන Friday, 22 January 2016 08:57 AM

අපිට වල්ග තරු 226 ක් ‍පේනවා දියවන්නාව පැත්තෙන්...(හේ)

:       0       0

නිල්මිණි Thursday, 21 January 2016 02:55 AM

සිංගප්පුරුවෙ සමහරවිට ඇතිවෙන "හේස්" ලෙස හඳුන්වන දුමාරය නිසා පැහැදිලි අහස නොපෙනී යනවා. චීනයේ බීජිං ෂැන්හයි වැනි නුවරවල් වල අවුරුද්ද මුළුල්ලේම අහසේ ඇති දුමාරය නිසා තරු දකින්නම ලැබෙන්නේ නැතිතරම්. (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 21 January 2016 04:16 AM

මම දෙයියෝ සාක්කි එකට ලියලා, ක්ෂිර පථයත් කඩාගෙන ගිහින් ග්‍රහලෝක බරගානක් පෙන්නුවා මට අපේ බවලත් උදවිය (නි)

:       0       0

විජිත් Friday, 22 January 2016 10:45 AM

නුවන්,ඔයාහරි..එහෙත් දියවන්නාව පැත්තේ තියෙන වල්ගාතරුවල " වලිගය " පෙනුනාට " හිස " නැහැනේ. (අ)

:       0       0

මහේෂ් Thursday, 21 January 2016 09:59 AM

අයියෝ ඕක මොකක්ද? (හේ)

:       0       0

හිමාල් Friday, 22 January 2016 08:35 PM

අනේ අපිට නම් අනාගතය සිහිවනවිට ග්‍රහලෝක නොව පෙනෙන්නේ තරු! (නි)

:       0       0

හර්ෂ Friday, 22 January 2016 08:36 PM

මොන කරුමයක්ද මන්දා අපිට නම් පෙනෙන්නේ අඳුරුම අඳුරු අනාගතයක්. පැහැබර අහසක් දකින්න නම්, මාරුවෙන්න ඕනෑ තරු නොවේ, ආණ්ඩුවයි (නි)

:       0       0

බණ්ඩාර රුසියාව Wednesday, 20 January 2016 05:01 PM

අයියෝ අපිට හැමදාම දවල් තරු පේනවා! (නි)

:       0       0

මහින්ද Thursday, 21 January 2016 06:15 AM

මෙහෙම ගියොත් ග්‍රහලෝක ඔක්කොම පෙනෙවී.(හේ)

:       0       0

බමුණු ආරච්චි Friday, 22 January 2016 12:42 PM

අපිට දැන් තරු පෙනිලා ඉන්නේ (නි)

:       0       0

ගුණසිරි Wednesday, 20 January 2016 09:25 PM

ඔබතුමන්ලා වාසනාවන්තයි. ඔබට පෙනෙන්නේ ග්‍රහලෝක. අපට පෙනෙන්නේ තරු (නි)

:       0       0

ජයත් Saturday, 23 January 2016 02:28 AM

විජිත් එයාලගේ "හිස " නැති වුණාට අං තට්ටුවක් නම් පැහැදිලිව පෙන්න තියනවා ! (අ)

:       0       0

ලලිත් Wednesday, 20 January 2016 10:48 PM

පොඩිකාලේ ඉස්කෝලෙදි එකෙක් කණට ගහලා ග්‍රහලෝක විසිපහක් විතර පෙනුනා. ග්‍රහලෝක පහත් කජ්ජක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

USAID කාර්යමණ්ඩල ආපසු කැඳවයි
2025 පෙබරවාරි මස 05 119 0

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 1222 2

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


පුටින් හමුවී කතා කරන්න සූදානම්
2025 පෙබරවාරි මස 05 194 1

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 1495 2

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


ට්‍රම්ප්ගේ විධායක නියෝගය: පාකිස්තානය කනස්සල්ලෙන්
2025 පෙබරවාරි මස 04 259 0

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.


ඕස්ට්‍රේලියාවට දරුණු ගංවතුරක්
2025 පෙබරවාරි මස 04 156 0

ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 776 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site