IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


සර්බියාවේ හිටපු හමුදාපතිට අවුරුදු 27 ක සිරදඬුවමක්

සර්බියාවේ හිටපු හමුදා ප‍්‍රධානී මොමිසිලෝ පෙරිසික්ට (67) යුගෝස්ලෝවියාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ යුද අපරාධ අධිකරණය විනිශ්චය මණ්ලයක් විසින් වසර 27ක සිර දඬුවමක් නියම කරනු ලැබ තිබේ. බොස්නියාවේ හා ක්‍රෝෂියාවේ ජනතාවට 1990දී, වධ හිංසා කිරීම් හා මිනී මැරුම් සිදුකළේයැයි මොම්සිලෝ විරුද්ධව එල්ලවී තිබූ චෝදනාවලට ඔහු වරදකරුවී ඇති හෙයින් මෙම සිර දඬුවම  නියමවී තිබේ. අසාධාරණයට එරෙහිව කුපිතවූ මුස්ලිම් ජනතාව සර්ජීවෝ නගරය වැටලූ අවස්ථාවේ පුද්ගලයන් 8000ක් පමණ මරා දැමීමට හමුදාවට අණ කිරීම. යුද අපුරාධ සිදු කිරීම. ස‍්‍රබෙනිකා හි තවත් මුස්ලිම් ජනතාව හා පිරිමි ළමයින් රාශියක් මරා දැමීම මොම්සිලෝට එල්ලවී තිබූ චෝදනා වෙති. මාස 42 තිස්සේ ස‍්‍රබෙනිකා නුවර වටලා සිදුකළ උද්ඝෝෂණවලදී හමුදාව, මුස්ලිම් විරෝධතා කරුවන් මරා දැමූහ. 1995දී ක්‍රෝෂියාවේ අගනුවර වන සැග්ර්ඞ් වෙත ෂෙල් වෙඩි ප‍්‍රහාර එල්ල කිරීම පිළිබඳව ද ඔහුට විරුද්ධ චෝදනා එල්ල වී තිබුණි.



අදහස් (0)

සර්බියාවේ හිටපු හමුදාපතිට අවුරුදු 27 ක සිරදඬුවමක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1913 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 211 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3494 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site