IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


හොඳම නිතඹ තෝරයි

බ්‍රසීලයේ සන්පාව්ලෝ නුවර පෑවති එරට තරුණියන්ගේ හොදම නිතඹ තේරීමේ තරගයෙන් දයියානෙ මර්චෙදො (25) හට ජය හිමිවිය.

ඇය සන්පාව්ලෝ සරසවියේ කළමනාකරණ පිඨයේ උපාධි අපෙක්ෂිකාවකි.

වසරක් පාසා එරට පවත්වන මෙම තරගාවලිය සදහා මෙවර තරුණියන් දහස් ගනනක් පෙනි සිටි බව එරට මාධ්‍ය පවසයි.



අදහස් (0)

හොඳම නිතඹ තෝරයි

පෙත්තා Saturday, 16 November 2013 10:27 PM

උකුලේ කළේ තියා..සින්දුවත් මතක් වුණා.ඒ ඉස්සර කාලේ උකුලේ තියාගෙන ළිඳෙන් වතුර අරන් නලව නලවා කුස්සියට ආවේ.දැන් කාලෙ උකුලත් නැහැ.හයි හිල් නැතුව ගැස්සෙන පැද්දෙන නිතඹත් නැහැ. (නි)

:       0       0

වින් Friday, 15 November 2013 07:02 PM

පින්තූරෙත් දැම්මා නම් ඉතින් කියලා වැඩක් නැහැ (නි)

:       0       0

ශාමල් Saturday, 16 November 2013 12:30 AM

පින්තුරේ තමා අඩුව (දී)

:       0       0

රන්ජිත් Friday, 15 November 2013 07:13 PM

අපට ඔය ප්‍රථම ස්ථානය දිනා ගත් නිතඹ පෙන්නුවා නම් තමා හොද (නි)

:       0       0

ඉන්දු මෙල්බර්න්. Saturday, 16 November 2013 12:41 AM

මේ පාටක මහත්වරු මේ තරම් අහද්දී ඇයි පින්තූරයක් දාන්නේ නැත්තේ ? (දී)

:       0       0

නිර්මල. Saturday, 16 November 2013 06:47 PM

සදුන්,ඔබ කියන්නේ බන්දුල පෙරේරාගේ පින්තුරයක් දැම්මා නම් හොදයි කියලා නේද?එයාගේ පින්තුර කැමරා කාචයට හසු කර ගන්න බැහැ, මම දන්නා විදියට. මොකද පෙරේතයෝ,කුම්භාණ්ඩයෝ ,පැහැදිලිව පින්තූර වලින් දැකගන්න බැහැ. (නි)

:       0       0

ජයතිලක Friday, 15 November 2013 07:52 PM

ඔය බ්‍රසීලයේ කට්ටිය හොදම නිතඹ තෝරන්නේ ගස්සල, පද්දල, නැටුමකුත් දාලයි.මේ ගොල්ලෝ ඉන්දියාවේ කට්ටියටත් වැඩිය දක්ෂයි ඒ වැඩේට.(දී)

:       0       0

කරුණාරත්න Saturday, 16 November 2013 01:54 AM

ඇත්තටම වැඩ නැද්ද (දී)

:       0       0

දිසානායක Saturday, 16 November 2013 01:54 AM

අපේ ඉන්දු නංගිත් ගියාලු ඔය තරගෙට නිතබ මදි කිඋවලු (දී)

:       0       0

චානක Monday, 18 November 2013 08:21 AM

නිතඹ සලා පිටු පා යන මැණිකේ ලස්සනයි! (නි)

:       0       0

සඳුන් Saturday, 16 November 2013 02:42 AM

බන්දුල පෙරේරාගේ නිතඹ පින්තුරයක් දැම්ම නම් අගෙයි. කාටත් බලාගන්න පුළුවන් නේ එතකොට.(දී)

:       0       0

ජයතිලක Friday, 15 November 2013 08:30 PM

බ්‍රසීලයේ කට්ටිය නිතබ නටවන්න එහෙම ඉන්දියාවේ කට්ටියට වැඩිය දක්ෂයි.(අ)

:       0       0

අරුණ සෙනවිරත්න Saturday, 16 November 2013 02:22 PM

පින්තුරේ තමා අඩුව (දිල්)

:       0       0

ගාමිණී - සිරි Friday, 15 November 2013 09:06 PM

සැලෙන..ලෙලෙන ..දළුව ..විලස.. නිතඹ නලෝලා..නිතඹ නලෝලා..නිතඹ .. නලෝලා..එච්.ආර්. ජෝතිපාල මහතාගේ ගීතයේ නිතඹත්..මේ කියන නිතඹත් දෙකම එකමද ?කියලා ජෝර්ජ්,,කුමාර් කියන්නකෝ බලන්න. නිකන් රණ්ඩුවට එන්නේ නැතිව..(අ)

:       0       0

සුනිල් Saturday, 16 November 2013 07:14 AM

පින්තූරය දැක්කොත් නම් මියගිය අයත් සොහොනෙන් නැගිටලා එන්න බැරි නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1913 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 211 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3494 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site