දැවැන්ත හිම කුණාටුවක් හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 11ක පමණ ජන ජීවිතය අඩාලවී ඇතැයි බීබීසී පුවත් සේවය පවසයි.
ඇමරිකාවේ නැගෙනහිර ප්‍රදේශයට දැඩි බලපෑම් එල්ල කළ හිම කුනාටුව මිලියන 85ක පමණ ජනතාවට පීඩනයක් වී ඇතැයි වාර්තා වේ.
අඟල් 40ක් පමණ ඉහළ නැගී හිම වලින් ඇතැම් ප්‍රදේශ වැසී ගොස් ඇතැයි එරට වාර්තා පවසන අතර ප්‍රාන්ත 11 ක හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇත.
නිව්යෝක් නුවර සියලුම අනවශ්‍ය ගමන් බිමන් තහනම් කර ඇතැයිද පැවසේ. අඩු ගණනේ 18 දෙනකුවත් මිය ගොස් ඇතැයිද විශේෂයෙන්ම මාර්ග අනතුරු ගණනාවක් සිදුවී ඇතැයිද බී.බී.සී පුවත් සේවය කියයි.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
හිම කුණාටුව ඇමරිකාව කළඹයි
ටෙනිසන් Sunday, 24 January 2016 05:30 PM
කණගාටුදායක පුවතක්. මිනිසුන්ට කරදරයක් නොවේවා! (නි)
ලාල් Sunday, 24 January 2016 10:45 PM
හිම වැටුනේ සිකුරාදා රාත්‍රියේ සිට සෙනසුරාදා රාත්‍රි වෙනතුරුයි. නමුත් අඟහරුවාදාත් පාසල් වහලා. ඒ පදික වේදිකා, අතුරු මාර්ග සුද්දකිරීමට නොහැකි නිසා. ජනතාව තවමත් නිවාස වලටම වී සිටිනවා. තදින්ම හිම වැටුණු ප්‍රදේශ තිබෙනවා. (නි)