IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


“හොරුන් හෙලිකොප්ටරෙන් බිමට දානවා“

තමන් වැරදිකරුවන් කිහිප දෙනකු හෙලිකෝප්ටරයකින් බිමට දමා ඇති බවත් ඉදිරියටත් දූෂණ හා වංචා සිදුකරන නිලධාරීන් හෙලිකොප්ටරයකින් බිමට අතහැරීමට කටයුතු කරන බවත් පිලිපීන ජනපති රොද්‍රිගෝ ඩුටර්ටේ කියයි.

පිලිපීනයට බලපෑ සුළිකුනාටුව ගැන සිදුකළ කතාවකදී ඔහු මේ පැවසූ අතර ආධාර වලින් වංචා කරන ඕනෑම අයකුට මෙම දඬුවම ලබා දෙන බවද පැවසීය.

“මම මේක මීට පෙරත් කළා.ඇයි මට ආයේ කරන්න බැරි“යැයි ඔහු කීවේය.

මීට පෙර ප්‍රාණ ඇපකරුවකු මැරූ මංකොල්ලකරුවන් පිරිසකට හෝ මංකොල්ලකරුවකුට මෙලෙස සිදු කළ බවට ඉඟියක් ඔහු ලබා දුන් බව විදෙස් මාධ්‍ය පවසයි.

ඔහු මෙවන් ප්‍රකාශ කිහිපයක්ම සිදු කළ අතර යම් ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණ ද පැවැත්වෙයි.



අදහස් (0)

“හොරුන් හෙලිකොප්ටරෙන් බිමට දානවා“

ද සිල්වා Friday, 30 December 2016 08:22 PM

අපේ සමහරුත් හැමදේම දැනගන්නේ පත්තරෙන් නිසා එයාලත් මේවා බලනවා ඇති. මෙන්න නියම කොන්දක් තිබෙන නායකයෙක් (නි)

:       0       0

කුමාර Sunday, 01 January 2017 05:04 PM

හැබැයි එහෙම කෙනෙක් අපේ රටේ බිහිවුණොත් එක ඇමති කෙනෙක් යන එකක් නැහැ ගුවන් ගමන් (නි)

:       0       0

දුරක්ෂ Sunday, 01 January 2017 08:09 PM

නමුත් වැට් වංචා සහ මහා බැංකු බැඳුම්කරය මේ දඬුවමට අදාළ නැහැ (නි)

:       0       0

අශිකා Saturday, 31 December 2016 02:19 AM

රජේන්, හොරු සමඟ හෙළුවෙන් ඉන්න එපා. කවුරුත් එහෙම නායකයෙක් එළවලා නැහැ. ඔහුමයි ඔහුගේ වළ කපාගත්තේ, තව අවුරුදු 2ක් පාලනය කරන තියෙද්දී. අපි දන්නා හැටියට නම් ලංකාවේ 100% පිරිසිදු දේශපාලඥයෙක් තාමත් බිහිවෙලා නැහැ (නි)

:       0       0

ලක්විදු Monday, 02 January 2017 01:33 AM

අපේ රටේ නම් පයිලට්වත් බිමට දාලා හෙලිකොප්ටරයත් උස්සයි (නි)

:       0       0

අජිත් Monday, 02 January 2017 05:22 AM

තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් හොරු කියල ලේබල් ගහලා බිමට දානකොට තමා ඔය හුරේ දාන කට්ටියට දවල් තරු විසිවෙන්නේ. අනේ හැබෑට ඔය විදියටම මිනිස්සු මරපු අතීතයක් සහ අඳුරු අත්දැකීම් තියන රටක මිනිස්සුත් මේ වගේ හුරේ තියනවනේ !!! (නි)

:       0       0

හනීෆා Friday, 30 December 2016 10:40 AM

හොරුන්ට, මංකොල්ලකාරයන්ට, ජනතා මුදල් හොරාකන අයට අපේ පාලකයොත් දෙන දඬුවම ඒකතමයි (නි)

:       0       0

සෑම් Friday, 30 December 2016 11:05 AM

මෙන්න මේ වගේ කෙනෙක් තමා දැන් ඕනෑ. උතුරේ පාලු ගෙවල් වල වළං බිඳින සමහර දේශපාලුවන්ට පාඩමක් උගන්නන්න (නි)

:       0       0

ටෙනිසන් Thursday, 29 December 2016 10:20 PM

ඔබ වැනි පුද්ගලයින් රටට සම්පතක් (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Thursday, 29 December 2016 10:19 PM

මොහු වැනි පාලකයෙක් ලැබීම පිලිපින ජනතාව ලැබූ විශාල භාග්‍යයක්. දූෂිතයන්ට දිය හැකි දඬුවම් මේවා තමා (නි)

:       0       0

හේෂානි Saturday, 31 December 2016 05:59 PM

රජේන්, අර කියපු රටේ එහෙම හිටපු නායකයා මෙහෙම කිව්වලු. හාමුදුරුවනේ, මම හොරු රැක්කා, ෆයිල් යට ගැහුවා කියලා (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 30 December 2016 12:35 AM

මාධ්‍යවේදීන්ට පහරදෙන්න එහෙම අණ දුන්නේ නැද්ද?

:       0       0

බුද්ධි Sunday, 01 January 2017 04:03 AM

මෙහෙම කෙළින් වැඩකළොත් හොරු බයවෙනවා (නි)

:       0       0

සුරේෂ් දුබි Sunday, 01 January 2017 07:31 AM

ඔන්න ලොකුම හොර ආණ්ඩුව කණපිට හරවනවලු. පාඩුවේ ඉන්න සර් (අ)

:       0       0

දිනිදු Friday, 30 December 2016 03:33 AM

අනේ අපේ රටට එන්නකෝ බලය ගන්න (නි)

:       0       0

හිමාල් Sunday, 01 January 2017 09:29 AM

දැන් එතකොට එයාද නඩු අහන්නේ? එයාට පක්ෂපාතී අය හොරකම් කළොත් මේකම කරනවද? (නි)

:       0       0

රොඩ්නි Friday, 30 December 2016 03:51 AM

නියම නායකයෙක්. (නි)

:       0       0

රජේන් Friday, 30 December 2016 06:29 PM

මෙහෙම නායකයෙක් එක රටකත් හිටියලු. ඒ රටේ මිනිස්සු ඒ කෙනා එළවාගත්තාලු. (නි)

:       0       0

මිතුන් Sunday, 01 January 2017 10:28 AM

අන්න නියම මිනිස්සු! (නි)

:       0       0

පෙරේරා Sunday, 01 January 2017 11:47 AM

රජේන් කියන එ්වා දකිද්දී හිනාත් යනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

සයුරෙන් එතෙර

ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
2025 මාර්තු මස 14 7 0

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග


ආජන්ටිනා පාර්ලිමේන්තුවේ ගුටිබැට
2025 මාර්තු මස 14 2 0

ආජන්ටිනා පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුවක් සිදුවිය. ඒ, ක්‍රිප්ටෝ මුදල් පරිහරණය සම්බන්ධයෙන්, එරට ජනාධිපති හවීයේ මිලෙයිට එල්ල වී ඇති චෝදනාවක් මුල් කර


ඇමෙරිකන් ගිනි කන්දක් පුපුරන්න ඔන්න මෙන්න
2025 මාර්තු මස 13 1772 0

මේ වනවිට ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පන රැසක් හට ගනිමින් පවතින බවත්, ගිනි කන්ද ඕනෑම මොහොතක පුපුරා යෑමට හැකි බවත් විද්‍යාඥයන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.


සාම සැලැස්ම රුසියාවට
2025 මාර්තු මස 13 106 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සකස් කළ සාම සැලැස්ම, රුසියානු රජයට යොමු කරන බව ඇමෙරිකන් ජාතික ආරක්ෂ


අවධානය දිනූ මේස් කුට්ටම
2025 මාර්තු මස 13 2551 1

ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී, මාධ්‍යවේදීන් පිරිවරාගෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අයර්ලන්ත අග්‍රාමාත්‍ය ටීෂර් මයිකල් අතරේ සාකච්ඡා පැවැත්වෙද්දී


පළමු කෘත්‍රිම හදවත් බද්දය සාර්ථකයි
2025 මාර්තු මස 13 2709 1

ඉතා සාර්ථකව කෘත්‍රිම හදවතක් බද්ධ කළ ලොව පළමු මිනිසා බවට පත් වීමට ඕස්ට්‍රේලියා ජාතිකයෙක් සමත් වී සිටී.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 215 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 506 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 246 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site