IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


හර්ෂ නිව්යෝක් මැරතන් තරගාවලියේ ලක් සලකුණ තබයි

ලොව ලොකුම මැරතන් තරගාවලිය වන නිව්යෝක් මැරතන් ධාවන තරගාවලියේ දී සාර්ථක කාලයක් හිමිකර ගැනීමට ලාංකිකයකු වන හර්ෂ බෝයගොඩගේ සමත් විය.

තරගකරුවන් 50000කට අධික ප්‍රමාණයක් සහභාගී වූ තරගාවලියට රටවල් 126කට අධික ප්‍රමාණයකින් ක්‍රීඩකයෝ එක්ව සිටියහ.

සැතපුම් 26.2ක දුර නිමවා දෙවැනි වටයේ සාර්ථක කාලයක් ලබමින් තරගය නිම කළ බෝයගොඩගේ වෘත්තියෙන් වරලත් ගණකාධිකාරීවරයකු හා නීතිඥයකු වේ. ‘ලෝකය තුළින් පිළිකා නිවාරණය‘ ඔහුගේ තේමාව විය.

IMG_0479 IMG_0480 IMG_0481



අදහස් (0)

හර්ෂ නිව්යෝක් මැරතන් තරගාවලියේ ලක් සලකුණ තබයි

හරිශ්චන්ද්‍ර Thursday, 10 November 2016 09:46 PM

ඔබට අපෙන් සුබ පැතුම්! (නි)

:       0       0

සී. ගංගොඩ Friday, 11 November 2016 01:19 AM

හර්ෂ, ඔබට අපේ සුභ පැතුම්! (නි)

:       0       0

අජියා Friday, 11 November 2016 04:31 PM

පිටිගල කින්ඩියක් දැම්ම වගේ(අ)

:       0       0

සචිත් Friday, 11 November 2016 03:31 AM

මෙන්න නියම ශ්‍රී ලාංකික කොල්ලෝ. එ්කට අපේ දේශපලුවෝයි දරු පරම්පරාවයි. එක්කෝ හෝටලේක උස මැනලා, නැත්නම් ගුවන් යානයක වැසිකිළි දොර ඇරලා තමා ලෝකෙට නම තියන්නේ. (නි)

:       0       0

ඇලෙක්ස් විජේසේකර Friday, 11 November 2016 11:28 PM

ඔබට අපෙන් සුබ පැතුම්. මෙවන් තරුණයන් අප රටේ වැඩක් නැති නිෂ්පල දේවල් පසුපස හතිලමින් දුවන දුදරුවන්ට පරම ආදර්ශයක්. ‘ලෝකය තුළින් පිළිකා නිවාරණය‘ ඔබගේ තෝරාගත් තේමාවත් අපේ රටේ දුම් බොන තරුණයන්ට නැවතත් තම ජීවිතය ගැන දෙවරක් හිතන්න හොඳ ආදර්ශ පාටයක්. හර්ෂ, ඔබට ජය! (අ)

:       0       0

ඉසුරන්දි Thursday, 10 November 2016 12:56 PM

ඔබට ජය.. (අ)

:       0       0

ටෙරන්ස් Saturday, 12 November 2016 01:14 AM

අපේ කොල්ලට සුබ පැතුම්! (නි)

:       0       0

ආරච්චිගේ Saturday, 12 November 2016 01:40 AM

ඔබට අපෙන් සුබ පැතුම්! (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 11 November 2016 07:58 AM

මෙවන් මැරතන් තරඟ ලොව සෑම ප්‍රධාන නගරයකම පාහේ තිබෙන අතර අවශ්‍ය සෑම කෙනෙක්ටම සහභාගී වන්න පුළුවන්. අබාධිත අයද සහභාගි වන බැවින් දුර ප්‍රමාණය සම්පුර්ණයෙන් නිම කිරීමට විශාල කාලයක් දෙන බැවින් හිතා මතා නොනැවතුනොත් කාලය තුල සම්පුර්ණ කිරීම සුළු දෙයක් වන අතර අබාධිතයන්ද විශාල ප්‍රමාණයක් දී ඇති කාලය තුල වටය සම්පුර්ණ කරනවා. ඉහත පුද්ගලයාද සාර්ථක ලෙස එය කර ඇති බව කියවෙනවා. (අ)

:       0       0

රවී Friday, 11 November 2016 08:09 AM

ඔබට ජය! (නි)

:       0       0

හර්ෂ Thursday, 10 November 2016 01:24 PM

පට්ට.කොල්ලෙක් (අ)

:       0       0

ඉමේෂ් Friday, 11 November 2016 09:20 AM

සුභ පැතුම් ඔබට. රට වෙනුවෙන් හඬ නඟන්න පුළුවන් වේවා !!(ම)

:       0       0

ඔස්මන් Saturday, 12 November 2016 05:46 AM

අපගේ සුභ පැතුම්! (නි)  

:       0       0

එඩ්වර්ඩ් පෙරේරා Thursday, 10 November 2016 03:42 PM

ඔබ අපට ආඩම්බරයක් හර්ෂ. රට කරන මිනිස්සු පිස්සු නටන කොට ඔබලා වැනි දිරිය පුතුන් තමයි ලෝකය ඉදිරියේ සිංහ ධජය ඔසවාගෙන යන්න ඉන්නේ දැනට වසර කිහිපයකට උඩදී ලොස් ඇන්ජලීස් හි වාසය කරන මාගේ මිත්‍රයෙකුගේ එකම පුත්‍ර රත්නය වූ රවී අමරවංස මෙවැනි දුර ප්‍රමාණයකින් යුතු මේ හා සමාන පිරිසක් තරඟ කළ මැරතන් ධාවන තරඟයේ ප්‍රථම ස්ථානය හිමි කර ගත්තා. ඔහුටත් ඔබටත් මා සුභ අනාගතයක් පතනවා. (බ)

:       0       0

ජයාත් Saturday, 12 November 2016 08:29 AM

පිටිගල, තරඟය ගැන හොයන්නේ නැතුව දක්ෂතාවය ගැන කතා කරන්න (නි)

:       0       0

ගයාන් Saturday, 12 November 2016 08:51 AM

සුභ පැතුම්! හර්ෂ යනු ඉතා නිරහංකාර ආදර්ශමත් අයෙකි. ලංකාවේ වෙසෙන බොහෝ වෘත්තිකයො තනතුරු මාන්නයෙන් ඉදිමී සිටින කලක ඔබ වැනි අය ඉතා විරලය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

සයුරෙන් එතෙර

බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1686 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



කැනඩාවේ අලුත් අගමැති මාක් කාර්නි
2025 මාර්තු මස 10 2395 1

කැනඩාවේ පාලක පක්ෂයේ නව නායකයා ලෙස මාක් කාර්නි තේරී පත්විය. ඒ අනුව, කැනඩා අග්‍රාමාත්‍ය ධුරය ද 59 හැවිරිදි කාර්නි ට හිමිවෙයි.


ට්‍රම්ප්ට එරෙහි විරෝධතා
2025 මාර්තු මස 09 384 1

කෝටිපති ව්‍යාපාරිකයකු මෙන්ම ඇමෙරිකන් ජනාධිපතිවරයා ද වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ස්කොට්ලන්ත නිවාඩු නිකේතනයට හානි සිදුකර ඇතැයි පැවැසෙයි.


අත්අඩංගුවේ සිටි දකුණු කොරියන් ජනපති නිදහස්
2025 මාර්තු මස 09 228 0

යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන්, දෝෂාභියෝගයට ලක් වී, ඉන්පසු රැඳවුම් භාරයට ගැනුණු දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙයොල්ට නිදහස හිමිවිය.


යුක්රේකනය එක්ක ගනුදෙනු පහසු නැහැ
2025 මාර්තු මස 08 253 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා සාම වැඩපිළිවෙළක් සකස් කරද්දී, රුසියාව සමඟ ගනුදෙනු කිරීම ඉතා පහසු බවත්, යුක්රේනය සමඟ ගනුදෙනු කිරීම ඉතා අපහසු බව


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 262 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 202 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site