ආර්ජන්ටිනාව ආසන්නයේ පිහිටි ෆෝක්ලන්ත දූපත තව දුරටත් බි‍්‍රතාන්‍ය පාලනය යටතේ තබා ගන්නේද යන්න පිළිබඳව පැවැති ජන මත විචාරණයකදී එරට වැසියන්ගෙන් සියයට 99.8කට වැඩි පිරිසක් ඊට කැමැත්ත පළ කර ඇති බව වාර්තා වේ.
දෙදිනක් පුරා පැවැති මෙම ජන මත විචාරණයේදී 2,563ක් පමණ වන ෆෝක්ලන්ත දූපත් වාසීන්ගෙන් 1,672 දෙනකු ඡන්දය ප‍්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි අතර ඉන් 1,517 දෙනෙක් තමන් තවදුරටත් බි‍්‍රතාන්‍ය පාලනය යටතේ සිටීමට කැමති බව ප‍්‍රකාශ කර ඇත.
‘‘ෆෝක්ලන්ත වැසියන් බි‍්‍රතාන්‍යය යටතේ රැඳී සිටීමට කැමැත්ත පළ කර තිබෙනවා. එනිසා ආර්ජන්ටිනාව ඇතුළු සෑම රටක්ම ඊට ගරුකළ යුතුයි.’’ යනුවෙන් බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරුන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
1982 වසරේදී ආර්ජන්ටිනාව මෙම දූපත ආක‍්‍රමණය කිරීම නිසා බි‍්‍රතාන්‍ය හමුදා සමඟ යුද්ධයක් හට ගත්තේය. ආර්ජන්ටිනා වෙරළේ සිට කිලෝමීටර් 400ක් ඔබ්බෙන් පිහිටි මෙම දූපතට අයිතිවාසිකම් කීමට ආර්ජන්ටිනාව කිහිප වතාවක් උත්සාහ ගැනීම නිසා බි‍්‍රතාන්‍ය හා ආර්ජන්ටිනාව අතර මත භේදාත්මක තත්ත්වයක් පැන නැඟුණි.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ෆෝක්ලන්ත වැසියෝ බි‍්‍රතාන්‍ය පාලනය අනුමත කරති
ලසන්ත Wednesday, 13 March 2013 10:52 AM
එකා බද්ද රටවල් (දී)
නන්දන Wednesday, 13 March 2013 10:57 AM
මේ මිනිසුන් අරන් ඇති තීරණය බුද්ධිමත් එකකි. (නි)
ශීලා Wednesday, 13 March 2013 11:03 AM
හොද නීතියක් ඇති රටක් වගෙයි (නි)
ජීවන්ත Wednesday, 13 March 2013 07:06 PM
සිල්වාට පිස්සු (අ)
පාර්වතී Wednesday, 13 March 2013 11:10 AM
අපි ඉතින් කරන්නේ හැමදාම රැවටෙන එකනේ (නි)
රීටා Wednesday, 13 March 2013 11:11 AM
සුද්දන්ගේ රටවල් දියුණු හම සුදු නිසා නෙවෙයි. හොරකම, වංචාව, කම්මැලිකම නැති නිසයි (ස)
විජේ Wednesday, 13 March 2013 07:26 PM
ඇයි සිල්වා මහත්තයෝ, දැන් අපි කන්නේ බොන‍්නේ අදින්නේ සුද්දගේ බඩු නෙමෙයිද? (නි)
සේන Wednesday, 13 March 2013 11:07 AM
දැන් පේනවා නේද අපිට වෙලා තියෙන දේ? (නි)
නිමල් Wednesday, 13 March 2013 11:08 AM
මෙම දූපතේ ඉන්නා බුද්ධිමත් ජනතාවට මාගේ ප්‍රණාමය! (නි)
කරු Wednesday, 13 March 2013 07:48 PM
ඒ කාලේ හිටිය අය සුද්දෝ හොඳ නෑ කියලා එළවගත්තා. (අ)
සම්පත් Wednesday, 13 March 2013 02:28 PM
සුද්දා මේචචර දියුණූ වෙලා තියෙන්නේ අපි වගේ රටවල් අවුරුදු ගාණක් හුරගෙන කාලයි. (නි)
සිල්වා, පැරිස් Wednesday, 13 March 2013 08:47 PM
චූලා,මේ ඔක්කොම කලු මිනිසුන්ගේ රටවල් කෝ අද ඒමිනිසුන්. සුද්දා දිගටම හිටියානම් අද චූලත් නහැ මමත් නැහැ.අපේ අය කලු අය තරම් මෝඩ නැති නිසා අපට කියා රටක් අද ඉතිරිව තිබේ.ඉහත කී රටවල් මෙන් අපරටද සුද්දන්ගේ රටක් කිරීමට බැරිවීමේ පලිය තමා එයාලා අද අපෙන් ගන්නේ. (ස)
චූලා Wednesday, 13 March 2013 11:39 AM
මැරුණත් අපි තමයි "උතුම් " කියන අය මේක හොඳින් කියවන්න (ස)
ජීවන් Wednesday, 13 March 2013 11:54 AM
කුලවාදේ නැති කරපු සුද්ද යටතේ අපි හිටියා නම් පන්තිභේධය, නිලධාරී වාදය අද ලංකාවේ නෑ (ස)
සෑම් Wednesday, 13 March 2013 10:27 PM
සිල්වාගේ කීම මම කිසිසේත්ම අනුමත කරන්නෙ නැහැ. (නි)
අමිල Wednesday, 13 March 2013 11:59 AM
හිරු නොබසින අධිරාජ්‍යය (දී)
සිල්වා Wednesday, 13 March 2013 11:00 PM
රට වැසියන්ට හොදයි නම් එච්චරයි (දී)
මුරුගන් Wednesday, 13 March 2013 12:06 PM
අපේ රටේ හුගක් දේශපාලඥයින්ටත් බටහිර රටවල පුරවැසිකම තිබෙනවා (නි)
ශාන්ත Wednesday, 13 March 2013 11:39 PM
අපේ පැරැන්නො තමන් උපයගත් දෙයක් කාලා දුකසේ සිටියත් ස්වාධීනකම අගය කළා. මට දුකයි මේ ප්‍රවෘත්තියට අදහස් දක්වා ඇති හුඟ දෙනෙක් ගැන. (නි)
නීලා Wednesday, 13 March 2013 11:49 PM
එතකොට සිල්වා අපි අරාබියට කාන්තාවෙ යවන එක නම්බුද? (නි)
පද්මා Thursday, 14 March 2013 12:14 AM
ඒ කාලේ අපි සුද්දන්ව එළවා ගත්තා. දැන් බෝට්ටු වලින් අපි සුද්දෝ ළගට යනවා. (නි)
මහේෂ් Wednesday, 13 March 2013 12:29 PM
එහෙනම් කමක් නැහැ
රුචිර Wednesday, 13 March 2013 04:08 PM
ජිවත් වෙන්න තමයි මේ ඔක්කොම (දී)
සිල්වා Wednesday, 13 March 2013 04:28 PM
මේ තීරුවට ලියා ඇති අයගැන ඉතා කණගාටුයි.සුද්දා අපරට තුල ඇතිකල බෙදුම්වාදී අරගලය තවත් වසර ගණනාවකටවත් නිමක් නැතිබව පෙනේ.දැනටත් එය පෝෂණය කරන්නේද ඔවුන්මයි.අපේ නායකයන්ගේ වැරදි ඇති නමුත් සුද්දාගේ අතපල්ලෙන් වැටී ජීවත්වීමට ඇති කැමැත්ත මෙහි ලියා ඇති අදහස්වලින් පැහැදිලියි.සුද්දා සමග රට වෙනුවෙන් සටන්කර මියගිය අපේ වීරවරුන්ට කරන අවමාණයකි.(ස)
කපිල Wednesday, 13 March 2013 12:57 PM
තමන්ට සුදුසුයි නම අපිට මොකෝ (දී)
ලොකුගේ Wednesday, 13 March 2013 09:45 AM
බ්‍රිතාන්‍ය වැසියෙකුට ලෝකයේ ඇති පිළිගනිම , රැකියා අවස්ථා , ගෞරවය ගැන දන්නා ඕනෑම උගත් මිනිසෙක් බ්‍රිතාන්‍ය පුරවැසිබාවය නැතිකරගන්නේ නැ. මෙයයි ලොවේ සත්‍ය (ස)
පාර්වතී Wednesday, 13 March 2013 09:58 AM
ලොකුගේ නියම කතාව ඒකනම් (ස)
ශීලා Wednesday, 13 March 2013 10:04 AM
අපේ ඊනියා දේශප්‍රේමීන්ට රිදේවිද ? (ස)
සුබසිංහ Wednesday, 13 March 2013 10:05 AM
අපිටත් මෙහෙම දෙයක් තිබුණානම් මාත් අනුමත කරනවා (ස)
සිල්වා Wednesday, 13 March 2013 05:22 PM
1982දී එකල ආජන්ටීන් නායක ලියෝ පෝල් ගල්තිර් සමග යුධවදි සුද්දා දිනුවේ නැහැ.වෙනත් ක්‍රමයකට සමථයකට පත්වුනා පමණයි.ප්‍රංශ රජය ප්‍රහාරක යානා ලබාදී ආජන්ටීනාවට සහයදී ඇත.ලොව පොඩි රටවල් සූරාකන්නෝ සුද්දොයි. (ස)
සුරේන්ද්‍ර Wednesday, 13 March 2013 10:01 AM
අනේ වාසනාවන් (දී)
මාලිංග Wednesday, 13 March 2013 10:03 AM
වැඩි දෙනෙක්ගේ කැමැත්ත (දී)
විරසිංහ Wednesday, 13 March 2013 10:03 AM
සුද්ද යටතේ අපි හිටියනම් රස්සාවක් ගන්න කාගෙවත් පස්සේ යන්න ඕන වෙන එකක් නෑ (ස)
නීලා Wednesday, 13 March 2013 10:09 AM
කෝ සේනාව (ස)
නිමල් Wednesday, 13 March 2013 10:09 AM
මෙන්න මේකයි යථාර්තය ...මේක ලංකාවේ අද තිබ්බොත් අපේ අයත් ඔක්කොම ඡන්දේ දෙනවා (ස)
රූපා Wednesday, 13 March 2013 10:10 AM
බොරු ජාති වාදියෝ , දේශප්‍රේමියෝ කෝ (ස)
රංග Wednesday, 13 March 2013 10:11 AM
තවත් රාජ්‍යක පිහිට මොකටද (දී)
ලාල් Wednesday, 13 March 2013 10:09 AM
හොදයි.... හොදයි (දී)
රානි Wednesday, 13 March 2013 10:18 AM
වැරදිලා තියෙයි (දී)
ජීවා Wednesday, 13 March 2013 10:19 AM
අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රණයක් (දී)
ජානක Wednesday, 13 March 2013 10:17 AM
ස්වාධින රටක් නැද්ද ඒ ගොල්ලන්ට (දී)
චූලා Wednesday, 13 March 2013 10:19 AM
සුද්දන් නිදහස නොදුන් හැම රටක්ම දියුණුයි. ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, ඇමරිකාව, කැනඩාව, නවසීලන්තය...... (ස)
ලසිත Wednesday, 13 March 2013 10:21 AM
ඒ ගොල්ලන්ට හොදයිනම් එච්චරයි (දී)
සකු Wednesday, 13 March 2013 10:22 AM
අනේ හොදයි (දී)
රත්නපාල සුභසිංහ Wednesday, 13 March 2013 10:32 AM
ලංකාවට මෙහෙම වෙන බව දන්නවනම් එදා සුද්දව බලෙන් හරි නවත්වගන්න තිබුණා. (දී)
නිලන්ත Wednesday, 13 March 2013 10:51 AM
අනේ හොදයි ඇත්තට (දී)