2012 ලෝක රූ රැජින තරගය පෙරේදා (18) චීනයේ ඕඩෝස් නුවර ඩොංෂෙංග් කී‍්‍රඩාංගනයේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර අවසන් වටයට තේරුණු තරගකාරියන් අභිබවා ජයග‍්‍රහණය කිරීමට සමත් වූයේ චීන සුරූපිනී, වූ වෙන්සියාය. ලෝක රූ රැජින කිරුළ ඇයට පිරිනැමුවේ පසුගිය වසරේ ලෝක රූ රැජින වූ වෙනිසියුලාවේ ඉවානි සක්කෝස් අතිනි. 32 හැවිරිදි වූ වෙන්සියා සංගීත ගුරුවරියකි.
මෙවර රූ රැජින තරගයේ දෙවැනි ස්ථානය වේල්සයේ සෝෆි මෝල්ඞ්ස්ට (වමේ) හිමිවූ අතර තෙවැනි ස්ථානය හිමි වූයේ (දකුණේ) ඕස්ටේ‍්‍රලියාවේ ජෙසිකා කැහවෝතීට ය.
මේ වනවිට ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පන රැසක් හට ගනිමින් පවතින බවත්, ගිනි කන්ද ඕනෑම මොහොතක පුපුරා යෑමට හැකි බවත් විද්‍යාඥයන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සකස් කළ සාම සැලැස්ම, රුසියානු රජයට යොමු කරන බව ඇමෙරිකන් ජාතික ආරක්ෂ
ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී, මාධ්‍යවේදීන් පිරිවරාගෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අයර්ලන්ත අග්‍රාමාත්‍ය ටීෂර් මයිකල් අතරේ සාකච්ඡා පැවැත්වෙද්දී
ඉතා සාර්ථකව කෘත්‍රිම හදවතක් බද්ධ කළ ලොව පළමු මිනිසා බවට පත් වීමට ඕස්ට්‍රේලියා ජාතිකයෙක් සමත් වී සිටී.
රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට මැදිහත් වෙමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය සකස් කළ සාම සැලැස්ම රුසියන් රජයට යොමු කිරීම සඳ
කැනඩාවත් සිරියාවේ විපක්ෂය මූලිකත්වයෙන් පිහිටුවූ නව රජයත් අතරේ යහපත් සබඳතා වර්ධනය වෙමින් පවතී.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
2012 ලෝක රූ රැජින කිරුළ චීන සංගීත ගුරුවරියකට
අරුණ Monday, 20 August 2012 11:12 PM
බණ්ඩාර, එයා මට කිවුවා ඔයාට කැමතියි කියන්න කියලා. (නි)
නිරෝෂි Monday, 20 August 2012 03:51 PM
ඇත්තටම ලස්සනයි. චීනයේ කාන්තාවන්ගේ තියෙන්නේ අමුතුම ලස්සනක්. (නි)
බණ්ඩාර Monday, 20 August 2012 03:58 PM
මම එයාට කැමතියි. (නි)
අනුර Monday, 20 August 2012 10:43 AM
සුභ පැතුම් මැඩම්...(ස)
ප්‍රවීන් Monday, 20 August 2012 10:51 AM
මේ පාරනම් දෙවැනි ස්ථානය ගත්ත කෙනාට වඩා පළවෙනි ස්ථානය ගත්ත කෙනා ලස්සනයි...(ස)
රමිස් Wednesday, 22 August 2012 12:03 AM
අනාගතයේ මන්ත්‍රි කෙනෙක් වෙයිද දන්නේ නැහැ. (නි)
නීල් Tuesday, 21 August 2012 05:38 AM
මට නම් මේ තුන් දෙනාගෙන් ලස්සන ඕස්ට්‍රේලියාවේ කෙනාවයි. අසාධාරණ තීරණයක් වගෙයි පේන්නේ. (නි)
චන්දන Tuesday, 21 August 2012 05:58 AM
චීනේ කාන්තාවන් ස්නානය කරන්නේ නැහැයි කියන්නේ ඇත්තද? (නි)
රුක්සලා Tuesday, 21 August 2012 08:04 AM
ඇත්තටම ලස්සනයි..(ස)
ප්‍රවීන් Tuesday, 21 August 2012 08:43 AM
චීන කාන්තාවෝ ඇදගෙන නාන්නේ නෑ කියලා දන්නවා අපේ අය වගේ....අනිත් ඒවනම් දන්නේ නෑ...(ස)
ලලිත් Monday, 20 August 2012 12:13 PM
හ්ම් ඔයා හරි ප්‍රවීන් අයියා .චීනය ඔලිම්පික් එකෙන් නොගත්තට මේක ගත්තනේ....(ස)
මදූ Monday, 20 August 2012 12:30 PM
ලස්සන කෙල්ලෝ තුන් දෙනෙක්..හරිම වාසනාවන්තයි.. මගෙන් සුභ පැතුම්...(ස)
ලකී Tuesday, 21 August 2012 09:37 AM
චීන කාන්තාවෝ ලස්සන හින්දා වෙන්නැති අහවල් රස්සාවට මෙහෙටත් එන්නේ...(ස)
නලින් Tuesday, 21 August 2012 03:19 PM
වෙළඳ භාණ්ඩයක් නොවේවා...සුභ පැතුම්...(ස)
අමිල කටුනායක Wednesday, 22 August 2012 08:10 AM
මටම ඔබින රූපේ , මම නිකම්ම ගල් ගැහුණා.... (ස)
චන්ද්‍රසිරි Monday, 20 August 2012 09:21 PM
ඔයා පුළුවන්නම් කසාද බැදල අපේ විවාහක රූ රැජින එකක් හැප්පෙන්න එන්න..(ස)
තාරුක Tuesday, 21 August 2012 08:36 PM
ඇයට අවුරුදු තිස් දෙකක් නෑ (අ)
නිමල් Monday, 20 August 2012 01:58 PM
ලංකාවෙන් ගියපු කෙනාට මොකද වුණේ..???.(ස)