මුසාලි මොහොමඩ් (92) , ඉරාකයේ ගොවියෙකි.
ඔහු පසුගියදා සිය දෙවැනි විවාහය සැමරුවේ වයස අවුරුදු 22 හැවිරිදි මූනා මුක්හිල්ෆ් සමඟිනි.
එදිනම සිය මුණුබුරන් දෙදෙනාගේ විවාහ උත්සවය ද සැමරිණි.
ප්‍රථම විවාහයේ බිරිය මියගොස් වසර තුනකින් මුසාලිගේ මෙම දෙවැනි විවාහය සිදුවිය.
පැය හතරක පමණ උත්සව සභාවක් පැවති අතර අලංකාර නර්තන , වාදන හා ගායන ආදිය ඊට ඇතුළත් විය.
මංගල උත්සවයට ඉරාක ගොත්රිකයන් පිරිසක් සමඟ ආගමික නායකයෝ පිරිසක් ද පැමිණ සිටියහ.
“මට දරුවන් 16 ක් හිටියත් මගේ කාය ශූරත්වය 20 කොල්ලෙක් වගේ “ කියා මුසාලි කීවේය.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
කැනඩාවේ පාලක පක්ෂයේ නව නායකයා ලෙස මාක් කාර්නි තේරී පත්විය. ඒ අනුව, කැනඩා අග්‍රාමාත්‍ය ධුරය ද 59 හැවිරිදි කාර්නි ට හිමිවෙයි.
කෝටිපති ව්‍යාපාරිකයකු මෙන්ම ඇමෙරිකන් ජනාධිපතිවරයා ද වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ස්කොට්ලන්ත නිවාඩු නිකේතනයට හානි සිදුකර ඇතැයි පැවැසෙයි.
යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන්, දෝෂාභියෝගයට ලක් වී, ඉන්පසු රැඳවුම් භාරයට ගැනුණු දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙයොල්ට නිදහස හිමිවිය.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා සාම වැඩපිළිවෙළක් සකස් කරද්දී, රුසියාව සමඟ ගනුදෙනු කිරීම ඉතා පහසු බවත්, යුක්රේනය සමඟ ගනුදෙනු කිරීම ඉතා අපහසු බව
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
92 ‘කොල්ලා‘ යළි බඳී
එම් සමන් පෙරේරා සෞදි Sunday, 07 July 2013 08:51 PM
මෝඩ කෙල්ල සහ මෝඩ ගොවියා (ත)
රනවිර Monday, 08 July 2013 09:23 AM
කෙල්ල කැමති නැතුව ඇති. පව් හොඳ කොල්ලෙක් එක්ක යන්න වාසනාව නැතිවුණා (නි)
චතුර Sunday, 07 July 2013 10:08 PM
පිස්සු . (ත)
ෂෙරිෆ් Sunday, 07 July 2013 10:39 PM
දෙපාර්ශවය කැමතිනම් අනේ අපේ අකමැත්තක් නැහැ, සුභ මංගලම්. (ත)
රනුල Monday, 08 July 2013 01:49 PM
මේවට තමයි කියන්නේ නාකි විසේ කියලා. මීට වඩා හොදයි දුවව බැන්දා නම්.(නදී)
චතුල වෙරෝනා Sunday, 07 July 2013 11:26 PM
ඉතාමත් හොඳයි. (නි)
එඩිතර Monday, 08 July 2013 10:54 AM
සීයා, ඔය නංගිට මනිමේඛලාවකුත් දැම්මා නම් තමා ආරක්ශාවට හොද... (නි)
රිෂාර්ඩ් Monday, 08 July 2013 12:14 AM
ශක්තියත් තියෙනවානම්. සල්ලිත් තියෙනවනම්. හොද කෑමත් තියෙනවා නම් බිරිඳව බලාගන්ඩ පුලුවන්නම් කෙල්ලත් කැමති නම් අපි කව්ද තුන්වැන්නාට. එක අතකට මේක හරි මොකද ? හැමතැනම මේ කට්ටියගේ ළමා අපචාරයි, දූෂනයි අද අපි දකින්නේ. දැන් ඉතින් කාටවත් බැහැ ඇය මාව බැන්දේ නැහැ කියලා දුක්වෙන්න. අනික නීතියට අනුකූලව බැඳලා. සුබ මංගලම් ඔබ දෙපළට.(නදී)
තරු Monday, 08 July 2013 02:14 PM
අනේ මන්දා අප්පා. මට නම් මොනවත් කියන්න තේරෙන්නෙ නැහැ (දී)
අමිල Monday, 08 July 2013 12:28 AM
ඔයාලට අමතක වුනාද මුස්ලිම් අයට බදින්න එයාලගේ කැමැත්ත ඕනෑ නැහැ කියලා. (නි)
මුණුපුරා Monday, 08 July 2013 12:40 AM
තව ටික දවදකින් සීයා මලහම ආච්චි ත් මගේ , ගොවිපොලත් මගේ......හා ..හා .....හා .(නදී)
සේනානායක Monday, 08 July 2013 01:00 AM
ඔන්න වැඩේ. 92 පිරුණත් බිම,නොයයි. (නි)
කමල් Monday, 08 July 2013 01:10 AM
ගෑණු ලමයාගේ අකමැත්තෙන් දෙමාව්පියන්ට සල්ලි (දෑවැද්ද) දීලා මේක කරගත්තා නම් ඉතින් නරක වැඩක්. දෙන්නම සත්‍ය වශයෙන්ම කැමැති නම් අපට මොකෝ. (නි)
චන්දා Monday, 08 July 2013 02:40 PM
අපි නොදන්න ලයිව් (දී)
මලික් Monday, 08 July 2013 11:46 AM
අමිළ කරුණාකර දන්නේ නැති දේවල් කතා කිරීමෙන් වලකින්න. ඉස්ලාම් ආගමට අනුව කැමැත්තක් නැතිව කිසි කෙනෙක් බදින්න බැහැ. බන්දලා දෙන්නෙත් නැහැ.(නදී)
සෑම් Sunday, 07 July 2013 07:25 PM
අනේ ගොයියෝ, පේලි ගෙවල්වල එහෙම පදිංචි වෙන්න එපා. (නි)
අසේල Sunday, 07 July 2013 07:39 PM
මුනුපුරෝ දෙන්නට බිරියන් පරෙස්සම් කරගන්න වෙන්නේ සීයා ගෙන්. කොහොම උනත් පින් කරපු සීයා කෙනෙක්.(ත)
අනුර Sunday, 07 July 2013 08:06 PM
මේකත් එක අතකින් ජොලි සීයේ. මොනවා වුනත් සීයා කොච්චර වාසනාවන්තද? මේචචර ලස්සන කෙල්ලෙක් කසාද බදින්න ලැබිම කොච්චර වාසනාවක්ද? (නි)
සුප්රා Sunday, 07 July 2013 08:08 PM
මනමාලිගේ මුන දැක්කහම පේනවා කොයි තරම් වාසනාවන්ත විවාහයක් ද කියල. (ත)
ජයා Sunday, 07 July 2013 08:11 PM
20 කොල්ලෙක් කිව්වේ ...............මොකටද?.......... පැහැදිලි මදි ....... (ත)
කැන්ඩියන් Sunday, 07 July 2013 08:25 PM
අවුරුදු 92 උනත් දරුවන් 16 හිටියත් වේද කටයුතු අවුරුදු 20 ක කෝල් වගේලු . අලුත් බිරිඳව දැක්කම හිතා ගන්න පුළුවන් . නැතිනම් එයා මේ මනුස්සය දාල ගිහින් මෙයාගේ පුතෙක් එක්ක ජිවත් වෙනවා (ත)
ගාමිණී-සිරි Sunday, 07 July 2013 08:31 PM
ඉරාක ගොවියා නම් හරිම වාසනා වන්තයෙක්...වයස 92 යි.හොඳට කාසි පණම් එහෙමත් ඇති බවයි පෙනෙන්නේ. දරුවන් 16 යි.දෙවෙනි විවාහයේ මනමාලි වයස 22 යි. පෙර පින් නැති ..අපේ ගොවියෝ ...පව් අනේ..එයාලට කසාද තියා ,පොහොර ටික වත් නැහැ.. (ත)