අධ්‍යාපන උනන්දුව
රැකියා කටයුතුවල දී අවිවේකී තත්ත්වයක් මතුවේ. අධ්‍යාපන කටයුතු සඳහා වැඩි උනන්දුවක් දක්වයි. ගෙවතු අලංකරණ ද්‍රව්‍ය විකිණීමෙන් වැඩි ආදායම් හිමිවේ. ජලය ආශ්රිත කටයුතුවලට සුබදායක නොවේ.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලැබී නොමැති නම් මේ වසරට අදාළ ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි ලිපිනයට අදාළ තැපැල්් කාර්යාලයට ගොස් ස්වකීය අනන්‍යතාව ප්‍රකා
මේ වසරේ මැයි මස පළමු වැනිදා වෙන විට විදුලිය ගාස්තු සංශෝධනය කිරීමට අදාළ යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට යොමු
ගමන් බිමන් ආදිය වැඩිපුර යෙදෙන දිනයකි. පොදු සේවා සමාජ සේවා කටයුතු ආදියේ ප්‍රමුඛත්වය ලැබේ. අමතර ලාබ ප්‍රයෝජන හිමිවේ. ඌෂ්ණාධික රෝග පීඩා මතු කරයි.
සුපුරුදු වැඩ කටයුතුවලින් නිදහස්වීමට අවස්ථාව හිමිවේ. ඇසුරු කරන්නන්ගේ සුහදතාව වර්ධනය වේ. හදිසි ධනලාබ ආදියට හේතුයි. සෙම් කෝප වැනි රෝග පීඩා මතුකරයි.
තරගකාරි කටයුතුවල අපේක්ෂිත ජයග්‍රහණ හිමිවේ. ආදායම් මාර්ගවල දියුණුවක් ඇතිවේ. ඉගෙනීමේ කටයුතු සඳහා වැඩි උනන්දුවක් දක්වයි. ඉක්මන්කාරී ගති හේතුවෙන් ගැටලු
අනාගතය දියුණුව සඳහා සැලසුම් හා තීරණවලට එළැඹීමට හැකියාව ලැබේ. ලාබ බලාපොරොත්තුවෙන් වියදම් කරන දෙයින් නිසිඵල ලැබේ. රැකියා අපේක්ෂා ඉටුවෙයි. ව්‍යාපාර ස්ථ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කටක